ගිය සතියේ ඇරෝ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව.. ඉතින් මේ අය බොහොම දරුණු වගේම ඉතාම දියුණු තාක්ෂණයක් භාවිතා කරන සැට් එකක් වගේ තමා පෙනුනේ. අපි දැක්කා මෙයාලා එකතුවෙලා ආර්ගස් එකෙන් බැටරියක් හොරකම් කරලා පස්සේ අවියක් හොරකම් කරන්නත් ගියා. කොහොමහරි ආර්ගස් එකට පුළුවන්කම ලැබුනා ඒ හොරකම නවත්…

ගිය සතියේ ඇරෝ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව.. ඉතින් මේ අය බොහොම දරුණු වගේම ඉතාම දියුණු තාක්ෂණයක් භාවිතා කරන සැට් එකක් වගේ තමා පෙනුනේ. අපි දැක්කා මෙයාලා එකතුවෙලා ආර්ගස් එකෙන් බැටරියක් හොරකම් කරලා පස්සේ අවියක් හොරකම් කරන්නත් ගියා. කොහොමහරි ආර්ගස් එකට පුළුවන්කම ලැබුනා ඒ හොරකම නවත්තන්න. හැබැයි ඉතින් මෙතැනදී ඩියෑස් ඇතුළු ලෝන්ග්බෝ හන්ටර්ස්ලා පැනලා යනවා. කොහොමහරි සිද්දවෙන දේවල් නිසා ෆෙලිසිටි ඉන්නෙ ජෝන් එක්ක වගේම ආගස් එකත් එක්ක එච්චරම හිත හොදින් නෙවෙයි කියලා පේනවා.
ඔය අතරේ ඇරෝට හිර ගෙ ඇතුලේ තවතවත් ප්රශ්න. ඇරෝට පහරදෙන්න කට්ටියව යෙදෙව්වේ බ්රික් කියලා ඔහුට දැනගන්න ලැබෙනවා. ඉතින් ඔලිවර් බ්රික් ළගට ගිහිල්ලා ඩියෑස් ගැන විස්තර අහනවා.. හැබැයි බ්රික් කියනවා විස්තර කියන්න ඕනනම් ඒ වෙනුවෙන් යම් කාර්යයක් කරන්න කියලා. ඒ තමයි අර ගාඩ් යෝර්ක්ව අයින් කරන එක. බ්රික් අයින් කරන්න කියලා කියන්නෙ ඒ මනුස්සයාව මරලා දාන්න කියලා. හැබැයි අපි දැක්කා ඔලිවර් ඊට වඩා හොද ක්රමයක් ඒකට හොයාගත්තා කියලා.
ඉතින් ඔන්න අද දවසේ ෆෙලිසිටි සමන්දා වොට්සන් එක්ක එක්කාසු වෙලා ඩියෑස්ව අල්ලගන්න සැලසුම් හදනවා. ඒ අතරේ ඔලිවර් හිර ගෙ ඇතුළට වෙලා ඩියෑස් ගැන හෝඩුවාවක් දැනගන්න විශාල ප්රයත්නයක් දරනවා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නෙ කියලා.
ප.ලි- ඒ වගේම කට්ටිය දන්නවත් ඇති DC යුනිවර්ස් එකට අලුත්ම කතාවක් එකතු උනා TITANS කියලා.. නෑ නෑ CW එකක් නෙවේ හොදේ.. ඉතින් ක්රියාදාමවලට කැමති ඔබ සැමට ආරාධනා කරනවා ඒ කතාමාලාව සමගත් එකතු වෙන්න කියලා. වගකීමෙන් යුතුව කියනවා ඒකනම් බැලුවට පාඩුවක් වෙන එකක් නෑ කියලා. එහෙනම් මං මෙතනින් නවතිනවා.. ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
14,295 downloadsDownload ARROW-S07E03-HDTV-WEB-1.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
90 comments
Nipuna
Sahan Sulakkhana
upasisrasiyata sthuthiyi saho
Dilshan Sanka
Thanks bokkah !!!
sashan
Thanks bro sub ekata
Jaya weva... ela wela watama denawata.
Baiscopelk elaDenis Maneesha
Thanks bro sub ekata
dil_shan
tnz sub ekata
Sherlock holmes
Thanks bro..
RKO
Thanks bro
100
Sub eakata thanx
Uvindu Dilshan
Sub ekakta thankx bro
Eranda Malith 2.0
ස්තූතියි සහෝ
ජයවේවා !chirangashan
බොහෝම ස්තුති සහෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sanath Indika
thx brooo
Nilush Angana
Sub ekata thanx
Tharaka mihiranga
සබට තැන්ක්ස්.
ටයිටන්ස් එකත් ඉක්මනට දෙන්න පුලුවන් වේවාS.K. Ruchiranga
thzz sub ekta
Gayan_madushanka_
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
dinu maleesha
aroow dan enna enna patta
Dasun Chathuranga
Thanks for sub bro.....
isuruchamath56
Sub ekata thanks bro..
Blindspot Season 4 sub tikath katahari danna puluwan nam watinawa...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnike_11
Thx bokk
ktu
Elazzz
Hard Rock
thanx macho. patta
geeganagamage
බොහොම ස්තුතියි මේ පාර සීරියස් එක සුපිරි .
Bobby
Thank you very much
RumalDemintha
Thanxzzzz bro
Nadeesha rox alahakoon
Tnx bro dubata. Meka anakan balan hitiye. Titans kathawath ft thama balanna patan gaththe nathi aya akath baluwata padu na
Ayesh Prashan
Thnak You
YasasPerera
godak thanks...
dtk
t f to lot digatama karagena yamu
Kulanjana Maduranga
subata thanks...
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!!ravidu ishan
Tnx mchn ..sub ekata
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!................
SihanSithara
thankz broo
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
lahiru sadaruvan
thank you so much brother
Udara Damith Dissanayaka
ela
Suranjan
Thanks machan......jayawewa.......!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා.......!!!!!!!!!!!
Tharindu_Maduwantha
sub 1ta tanks brother.digatama kara gena yamu.
nisala_d
Thank you bro..!!!
Lakshan
Thanks Bro.
Tharangani
thanx
Nuwandika Dil
Arrow th denawata tnks bro lv u submakers
sulochanalakshan
flash season 5 episode 4 subtitle dennko........
Luchnik
ELa bro..
Advertisement




digatama krapan