Watch Trailer

Marvels Luke Cage [S02 : E12] Sinhala Subtitles | අවසන් සාදය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාවල් ලූක් කේජ් කතා මාලාවේ දොලොස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. අපේ චාමර සම්පත් අයියා කරාපු ඉල්ලීමකට දොලොස් වෙනි සහ අවසන් කොටස් වල උපසිරැසි යොදන එක මම බාරගත්තා… හරි එහෙනම්. වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට.. පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුනේ කරපු ප්‍රතිකාර වලින් සුවය ලබපු බුශ් මාස්…

ඔන්න එහෙනම් මාවල් ලූක් කේජ් කතා මාලාවේ දොලොස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. අපේ චාමර සම්පත් අයියා කරාපු ඉල්ලීමකට දොලොස් වෙනි සහ අවසන් කොටස් වල උපසිරැසි යොදන එක මම බාරගත්තා… හරි එහෙනම්. වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට..

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුනේ කරපු ප්‍රතිකාර වලින් සුවය ලබපු බුශ් මාස්ටර්ව.. නමුත් නොහිතපු විදිහට ශේඩ්ස් මරියාගේ ක්‍රියාකලාපය ගැන කලකිරිලා තමන් විසින්ම පොළීසියට බාර වෙනවා.. මරියාව නවත්තන්න උදව් කරන එක තමයි ඔහුගේ බලාපොරොත්තුව.. මෙතුවක් කල් උන සේරම සහ අපරාධ වල රහස් ඔහු වමාරයිද..?

අද කොටස දිහාවට හැරුණොත් මරියා දිගින් දිගටම ලූක්ව තමන්ගේ පැත්තට නම්මගෙන තමන්ව ආරක්ශා කරගැනීම සඳහා පළිහක් කරගෙන ඉන්නයි සූදානම. ඒත් අපි දන්නවනේ ලූක්ට දිගින් දිගටම මේ විදිහට අපරාධකාරියක්ව ආරක්ශා කරගෙන ඉන්න එක කරන්න බැරි දෙයක් කියලා.. ඒක නිසා ලූක් මේ ගැන කල් තියාම මරියාට කියලා මරියාගෙන් අයින් වෙන්නයි සූදානම… ඒත් මේකට මරියාගේ ප්‍රතිචාරය කොහෙම වේවිද…??

ඒ අතරේ මරියාගේ දුව සහ බුශ්මාස්ටර් අතර වෙන පොඩි ගණුදෙනුවක් නිසා බුශ්මාස්ටර් තමන්ගේ වෛරයත් පිරිමහගන්න මරියාව ඝාතනය කරන්නයි සූදානම.. මේ අතරේ මරියා”හාලම් පාරාදීසයේ” සාදයකුත් ලෑස්ති කරලා….

ඉතින් බුශ්මාස්ටර්ට තමන්ගේ අරමුණ ඉටුකරගන්න පුළුවන් වේවිද… මේ අස්සේ ලූක්ටත් තමන් ගත්ත තීරණය ගැන දෙපාරක් හිතලා බලන්න වෙයිද කියලා හොයාගන්න නම් ඔන්න කතාව බලන්නම වෙනවා… වැඩි විස්තර කිව්වෝතින් අගයක් නැති වෙන නිසා දැනට මෙතනින් නවතින්නම්.. එහෙනම් ඊලඟ කොටසින් ආයෙම හමුවෙමු..

ජය වේවා…

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,029 downloadsDownload Marvels-Luke-Cage-S02-E12.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

2,029 downloadsDownload Subtitles28 KB

13 comments

  1. Soori

    බොහෝම ස්තුතියි කවින්ද සහෝ....
    ජය...!!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kasun A.

    upasiresiyata thuthi kavinda saho,jaya!

  4. Ayesh Prashan

    Thank You

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි

  6. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  7. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  8. Kulanjana Maduranga

    subata thanks...

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේ season එකනම් පට්ට ටිකක්...

  10. Udara Damith Dissanayaka

    thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. HasinduDW

    thank you

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!