පසුගිය කොටසින් මං හිතන්නේ මෙදා පාර තිබුණු හොදම කොටස තිබුනේ කලින් කොටසට. මොකද නිව් යෝ(ර්)ක්වල තවත් ආරක්ෂකයෙක් විදිහට අපි මීට කලින් Marvel’s Iron Fist වගේම Defenders කතාමාලාවෙදීත් දකින්න ලැබුණු ඩැනී රෑන්ඩ් නොහොත් අයන් ෆිස්ට්ව දහවෙනි කොටසෙදි දකින්න ලැබුණා. ඩැනී ලූක්ගේ බාබර් ෂොප් එකට එන්න කලින් අපි දැක…

පසුගිය කොටසින්
මං හිතන්නේ මෙදා පාර තිබුණු හොදම කොටස තිබුනේ කලින් කොටසට. මොකද නිව් යෝ(ර්)ක්වල තවත් ආරක්ෂකයෙක් විදිහට අපි මීට කලින් Marvel’s Iron Fist වගේම Defenders කතාමාලාවෙදීත් දකින්න ලැබුණු ඩැනී රෑන්ඩ් නොහොත් අයන් ෆිස්ට්ව දහවෙනි කොටසෙදි දකින්න ලැබුණා. ඩැනී ලූක්ගේ බාබර් ෂොප් එකට එන්න කලින් අපි දැක්කා ලූක්ව මිනිස්සු අපහසුතාවයට පත් කරපු විදිහ. මොකද බුෂ්මාස්ටර් ඒ වෙද්දී ලොකු සෙල්ලමක්නේ කරලා තිබුණේ. ඩැනීගේ ක්‍රමයට බුෂ්මාස්ටර් වතගොත හොයන වැඩේ කරගෙන යන්න ලූක්ට ඩැනීගෙන් ලොකු සහයක් ලැබුණා. අපි කලින් දැක්කා අර පිපිරීමෙන් බුෂ්මාස්ටර්ට මොන තරම් ලොකු හානියක් වෙලා තිබුනද කියලා වගේම බුෂ්මාස්ටර්ගේ කෙනෙක් ටිල්ඩව බුෂ්මාස්ටර්ව සනීප කරන්න බලෙන්ම නම්මාගත්තා. දහවෙනි කොටසේදී ඩැනී එක්ක හොදුවාවල් හොයාගෙන යන ලූක්ට ටිල්ඩා ගැන කිසිම ආරංචියක් දැනගන්න ලැබුනෙත් නැහැ. ඒ මදිවට මරයාට එයාගේ ක්ලබ් එකේ ඉදන් සල්ලි දක්ක්වාම හැමදේම ආපහු ලැබිලා තියෙන්නේ. එයාට ඕන වුණා බුෂ්මාස්ටර්ට පණිවිඩයක් යවලා ගෙන්න ගන්න. ඒකට එයා වගේම ශේඩ්ස් කලේ බුෂ්මාස්ටර් ගොඩනගාගෙන ඉන්න පවුලේ අය ඉන්න එයාලගේ රෙස්ටුරන්ට් එකට ගිහින් එතන හිටිය හැමකෙනෙක්ටම වෙඩිතියලා දාලාතවත් කෙනෙක්ට ගිනි තියලා මැරෙන වේගේ අඩුයි නිසා ඒ මනුස්සයට වෙඩිතිබ්බත් එක්ක. ඒත් ශේඩ්සට එතනදී තේරුම් ගියා මරායා කලේ මේ ශේඩ්ස්වත් බලාපොරොත්තු නොවුණු දෙයක් කියලා.
අද කොටසින්
රෙස්ටුරන්ට් එකේ වෙච්ච දේවල් පොලිසියට ආරංචි වෙලා මේ ගැන හොයන්න පටන් ගද්දි ලූක් මේ ගැන තවත් තවත් පසුතැවෙන්න පටන් අරන් තිබුණේ මරායා එක්ක ලොකු කේන්තියකින් ඉන්න අතරෙත්. මේ අතරතුරේ තමයි ලූක් ලේ අඩි පාරක් හොයාගන්නේ මේ රෙස්ටුරන්ට් වෙච්ච සිදුවීම වෙච්ච තැන තිබිලා. මෙතැනදී තමයි මේ අය දැනගන්නේ මේ වෙච්ච පහර දීමෙන් කෙනෙක් තමන්ගේ ජීවීතේ බේරගෙන කියලා. ඒ කවුරු වෙන්න ඇතිද? වැඩි කතා නැතුව මේ කොටසත් බලලම ඉන්නකො එහෙනම්.
මීලග උපසිරැසියෙන් මුණගැහෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,242 downloadsDownload Marvels-Luke-Cage-S02-E11.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
14 comments
Ayesh Prashan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks....
melinda
upasirasa laba dun siyaluma sahodarawarunta sthuthi
Kasun A.
upasiresiyata thuthi achintha saho,jaya!
Ishan Madusha
බොහොම ස්තූතියි
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KasunRe
marvels-luke-cage-s02-e11-sinhala-subtitle
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Udara Damith Dissanayaka
nice
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavinda
sub akata thanks saho
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!
Advertisement



Thank You