ඔන්න එහෙනම් අයන් ෆිස්ට් කතා මාලාවේ හත්වෙනි කොටස මම අරගෙන ආවා. මටත් එහෙනම් අයන් ෆිස්ට් දෙවනි කතා මාලාව එක්ක සම්මාදන් වෙන්න පුලුවන් වුනා අපේ ශාන් විමුක්ති (විමා) අයියට පින් සිද්ද වෙන්න. එයාට ස්තූතිවන්ත වෙන්න ඔනී මුලින්ම. එහෙනම් වැඩිය ඔනී නෑ කතාව ගැන බලමු. පසුගිය කොටසින් පසුගිය කොටස පටන් ගත්තේ මිස්ටි…

ඔන්න එහෙනම් අයන් ෆිස්ට් කතා මාලාවේ හත්වෙනි කොටස මම අරගෙන ආවා. මටත් එහෙනම් අයන් ෆිස්ට් දෙවනි කතා මාලාව එක්ක සම්මාදන් වෙන්න පුලුවන් වුනා අපේ ශාන් විමුක්ති (විමා) අයියට පින් සිද්ද වෙන්න. එයාට ස්තූතිවන්ත වෙන්න ඔනී මුලින්ම. එහෙනම් වැඩිය ඔනී නෑ කතාව ගැන බලමු.
පසුගිය කොටසින්
පසුගිය කොටස පටන් ගත්තේ මිස්ටි ජොයි සහ වෝකර්ගෙන් සාක්ෂි සටහන් කරගන්න දර්ශනවලින්. ඔවුන් ගොඩක් දේවල් කිව්වා කියන්නත් පුලුවන්. වෝඩ් ඉන්නෙත් ඩැනිත් එක්කමයි. මොකද එයාගේ එයාගේ සැප සනීප එතරම් හොද නැති නිසා. එතකොට මිස්ටි ජෝයි ගෙන් දැනගන්නවා ක්‍රේන් සහෝදරියෝ කියන අය තමයි ඩාවෝස්ට අයන් ෆිස්ට් එක ලබාගන්න ආගමික උත්සවය කරන්න උදව් කලේ කියලා. ඉතින් ඒ ගැන ත්ගොරතුරු හොයන්න මිස්ටියි අපේ කොලින් අක්කයි යනවා ඒ අයගේ ටැටූ කඩේට. ගිහිල්ලා ඒ අයට හොදට සම්බුවත් දිලා තොරතුරුත් දැනගෙන ආයිත් එහෙම ආගමික උත්සවයක් කරන්න උනොත් කරවගන්නත් කැමත්ත අරගෙන දෙන්නා එතනින් එනවා. වෝඩුයි ජෝයි අතරේ හුග කාලෙක ඉදලා ආරවුල් නේ ගිය කොටසෙත් දෙන්නා හොදට වාද කරගන්නවා. ඔය අල්ල පනල්ලේ වෝකර් ඩැනී ලගට ගිහින් එයාව ඩාවොස් ලගට ගිනිහින් එයාව අල්ලගන්නත් උදව් කරන්නම් හැබයි ඒකට ඩොලර් මිලියන බාගයක් ඔනී කියලා ගිවිසුමක් ඉදිරිපත් කරනවා. වෝඩ් නේ මිස්ටියි කොලිනුයි ඩැනී මෝඩ වැඩ කරන එකෙන් නවත්තන්න තියලා ගියේ ඒත් එයා කියන එක අහන්නේ නැතුව ඩැනී වැඩේට කැමති වෙනවා. ඩාවොසුත් ජයටම තමන්ගේ අපරාධ වැඩ ටික කරගෙන ත්‍රිත්වේ මිනිස්සු ටික මරාගෙන යනවා. ඩැනියි වෝකරුයි ඩාවොස්ව අල්ලගන්න ගිහින් වැඩේ අනාගත්තා දැක්කානේ. වෝකර් ඩාවොස්ට අනින්න කියලා ගෙනිච්ච සිරිංජර් එක ඩාවොස්ට ඇන්නට ඊට කලින් ඩැනීගේ කකුල ඩාවොස් කැඩුවා ෆිස්ට් එකෙන්. ඒ වගේම ඩාවෝස් කියන්නේ තනි අතේ අයන් ෆිස්ට් කෙනෙක් නෙමෙයි කියලත් දැක්කනේ. ඔහුට ෆිස්ට් දෙකම තියෙනවා. ඉතින් කොහොමින් කොහොමින් හරි ඩවෝස්ට සිහිය නැති වෙලා වැටුනා ඒත් වෝකර්ව මේරි බවට හැරුනා ඩැනිව හොස්පිටල් ගෙනියන්න එලියට අරන් ගියාම එක පාරට වැටුන වැස්සෙන්. ඉතින් යස අගේට ඩාවොස්ව අල්ලගන්න තිබ්බ අවස්ථාවක් ගිය කථාංගයෙන් මිස් වුනා.
අද කොටසින්
අද කොටස පටන් ගන්නේ ගිය කොටස ඉවර වුන තැනින්මයි. ඩාවොස් තමන්ගේ වැඩ වලට කොල්ලො ටිකක් හොයාගන්නවා මාෂල් ආර්ට් උගන්නලා ගන්න. ඊට පස්සේ අපේ මිස්ටි අක්කා අර භාජනය ගැන හුගක් තොරතුරු හොයාගන්නවා. ඒ භාජනය වෙන්දේසි කරපු කෙනාකෙන්. එතකොට ජෝයි යනවා වෝකර්ව හම්බුවෙන්න ඒත් හම්බුවෙන්නේ මේරිව. කොලිනුයි ඩැනියි දෙන්නයි මිස්ටියි ආපහු ඩාවොස්ව අල්ලගන්නයි ඩැනීගේ ෆිස්ට් එක ආපහු ගන්නයි සැලසුම් කරනවා. ඒ අතරේ කොලින්ගේ පවුලේ විස්තරත් ටිකක් හොයනවා. හැබැයි කකුල හින්දා ඩැනීට ලේසිවෙන්නේ නම් නෑ. කකුල තියාගෙන ඩැනී පුහුණුවීම් නම් කරනවා. බලන්නකෝ එහෙනම් අද කොටසත් අරගෙන.
Today Episode – Morning of the Mindstorm
Rate – 8.1/10
Director: Stephen Surjik
Writers: Roy Thomas, Gil Kane (based on the Marvel comics by)
Original Air Date – 2018.09.07
Next Episode – Citadel on the Edge of Vengeance
එහෙනම් ඔය මදැයි නේද? මම ගිහින් එන්නම් ඊලග කොටස අපේ තව සහෝදරයෙක් අරගෙන එයි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජය ශ්‍රී……
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,927 downloadsDownload Iron-Fist-S02-E07.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
41 comments
darshana100
Soori
බොහෝම ස්තුතියි රසින්ත සහෝ...
ජය...!!!විමා
උපසිරසියට බොහොම ස්තුතියි මලේ :D
Induvara namal
Thank you bro
Chathura_sam
thank u bro sub ekata!!
darkdevil
Thanks bro
Lakshan
Thanks Bro.
melinda
upasirasa laba dun siyalu denata sthuthi
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා...suranuwan
thanks....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kasun A.
upasiresiyata thuthi kavishal saho,jaya!
Hasindu1999
Thnq brother
s.s.m
tz sub ekata...
Ayesh Prashan
Thank You
SamithaSNP
Ikmanata sub danawata thanks Bro..
madusanka
thanks bro***
dush135
ela
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sasala
thanks obe mahansiyata
priyan99
thanks bro sub ekata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dilshan Kelum
Thanks machi
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Kulanjana Maduranga
subata thanks...
Ishan Madusha
බොහොම ස්තූතියි
kelumchathuranga
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Udara Damith Dissanayaka
ela
Dave
Thanx broh
Sherlock holmes
Elama thanks
roshan345
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilesh De Silva
බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා
vishwanathmadhushanka
Thanks machn
Ara N Madhu
Thanks may sub ekata....
Sudeepa4638
Sub Ekata Thanks.........
Sahoooooooooooooooooooo
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Pramukmili
Thanxx bro
Sandun
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Iron Fist [S02: E07] Sinhala Subtitles | ෆිස්ට් එක ගනු පිණිස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Iron-Fist-Season-2-10.jpg)


thanks yalu