Watch Trailer

Marvels Runaways [S03 : E07] Sinhala Subtitles | මං දැකපු විදිහට ලෝකය දකින්න.. [සිංහල උපසිරැසි සමඟ]

ගර්ට්ගෙ අලුත් යාළුව මැක්ස්, ටීනාගේ අනතුරු ඇඟවීම, රොබට්ගේ හදිසි සුවවීම, මෝගන් එක රැයින් CEO කළ විසාඩ් පාටිය වගේ හරි හරි දේවල් ගිය එපියෙ වුණානෙ. මතක ඇතිනෙ නීකෝ කැරොලීනටත් පිටිං ගිහිං ඇලෙක්ස්ව බේරගන්න කියල මෝගන්ගෙ පුහුණු යෝජනාව පිළිගත්ත හැටි. ඒ සේරමත් අස්සෙ උඩු දුවන ෆෝන් ප්‍රශ්නෙ. මතකයි නේද මෝගන් කෝවස…

ගර්ට්ගෙ අලුත් යාළුව මැක්ස්, ටීනාගේ අනතුරු ඇඟවීම, රොබට්ගේ හදිසි සුවවීම, මෝගන් එක රැයින් CEO කළ විසාඩ් පාටිය වගේ හරි හරි දේවල් ගිය එපියෙ වුණානෙ. මතක ඇතිනෙ නීකෝ කැරොලීනටත් පිටිං ගිහිං ඇලෙක්ස්ව බේරගන්න කියල මෝගන්ගෙ පුහුණු යෝජනාව පිළිගත්ත හැටි. ඒ සේරමත් අස්සෙ උඩු දුවන ෆෝන් ප්‍රශ්නෙ. මතකයි නේද මෝගන් කෝවස් ෆෝන් වලින් මිනිස්සුන්ව පිස්සු වට්ටල ගහන්න යන ගේම. කොහොම අමතක වෙන්නද නේද එපි 6ක් එක දිගට බලාගෙන ගියානෙ දැන්.

හරි එහෙනං අද කතාව පටං ගන්නෙ ඔන්න මොලීගෙන්. මෝලීගෙන් කිව්වම ගිය එපිය අන්තිමේදි ඔයාලට මතක ඇති කැරොලීනයි යාළුවො කට්ටියයි ආපහු හොස්ටල් එකට එනකොට මෝලී හිටිය කෝවස් ෆෝන් එකකට අහුවෙලා. ඔන්න අද කතාව පටං ගන්නෙ එතන ඉඳන්. ආය මොලීට යකා වැහුන කියන්නෙ හිතා ගන්න හැකිනෙ අපේ යාළුවො සෙට් එක මුහුණ දෙන්න යන කරදරේ තරම. බලන්නකො බලන්නකො එතනිං එහාට අද එපිය ගැන මං මොකුත්ම කියන්න යන්නෙ නෑ. එහෙම කලොත් ඒක ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක්. ඇරත් ඉවසිල්ලක් නැතුවනෙ ඇත්තෙ. හරි එහෙනං බලන්නකො. මං ගියා. ජය වේවා !!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,345 downloadsDownload Marvels-Runaways-S03-E07.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

2,345 downloadsDownload Subtitles50 KB

23 comments

  1. PramothC

    Download Not Found

  2. SILVERdragon

    ayye RIVERDALE tv sereis eke sub dennako plzzz

    1. binurakasthuri2

      Sub eka ewapnko bn

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  4. binurakasthuri2

    Koo bn sub eka penwanne na ne

  5. Hashan M. Priyadarshana

    download link එක නැත්තෙ ඇයි බං

  6. Dileepa77

    sub eka nane...

  7. Chämàrá Sâmpáth

    උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.

    1. aselamadusanka

      Sub eka weradi e6 eka thiyenne

    2. Rasindu Perera

      සබ් එක වැරදි..

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්....
    දිගටම සබ් දෙමු....

  9. Rasindu Perera

    සබ් එක තියෙන්නේ 6 වෙනි එපියේ සබ් එක..
    එක පොඩ්ඩක් බලන්න..

  10. Dileepa77

    දෝෂය නිවැරදි වී නැත.
    උපසිරස ඇත්තේ 6 ‌ෙවෙනි ඒපියට අදාළ ඒක. ‌ෙපොඩ්ඩක් බලන්න..

  11. Dileepa77

    oik.. dan hari.. tnx saho suba haduwata..

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  13. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  14. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)
    The Dark Crystal: Age of Resistance (2019)

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Shehan putha

    Thanks achintha

  17. chinthaka.max4

    thankx machan

  18. lakshan

    thanks ...................

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  20. Sahan Gayantha

    thanks a lot saho sub ekata