ඔන්න එහෙනම් අරගෙන ආවා Runaways තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටස. එක දිගට කොටස් ලැබෙන නිසා වැඩි යමක් කියන්න ඕන වෙන එකක් නෑ නේ. කලින් කොටසෙදි මොකද්ද උනෙ කියලා කියන්න හැකියාවක් නම් නෑ, තාම නොබලපු නිසා, ඒත් දන්න විදිහට නිකෝ කට්ටිය එක්කගෙන ගිය ලෝකෙන් ආයේ තමන්ගේ ලෝකෙට එනකොට මාස හයක් ගත වෙලා, ඒ කියන්නේ ඇලෙක්ස…

ඔන්න එහෙනම් අරගෙන ආවා Runaways තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටස. එක දිගට කොටස් ලැබෙන නිසා වැඩි යමක් කියන්න ඕන වෙන එකක් නෑ නේ. කලින් කොටසෙදි මොකද්ද උනෙ කියලා කියන්න හැකියාවක් නම් නෑ, තාම නොබලපු නිසා, ඒත් දන්න විදිහට නිකෝ කට්ටිය එක්කගෙන ගිය ලෝකෙන් ආයේ තමන්ගේ ලෝකෙට එනකොට මාස හයක් ගත වෙලා, ඒ කියන්නේ ඇලෙක්ස් එහේ හිරවෙලා ඉන්නෙත් මාස හයක් තිස්සේ.
අද කොටසින් අපිට පුළුවන් විසාර්ඩ් සමාගම ඔවුන්ගේ අලුත් ෆෝන් එක ලෝන්ච් කරනවා බලන්න, ඒ ෆෝන් එකෙන් මොකද්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්. විසාර්ඩ් එක කඩා වැටුනට පස්සේ ආයෙත් මේ ෆෝන් නිශාපදනය කරලා ඒක ගොඩනගන්නෙ කවුද කියලා බලන්නකො, ඒ වගේම ඩේල් තනියම කුඩාරමකට වෙලා සුපුරුදු පරිදි කරන දේවලුත්, ගර්ට් සහ චේස්ගේ ආදර කතාවේ ඊළග කොටසත්, මොලී, කැරොලින්ගේ ඉතුරු කොටසුත් අද බලාගන්න පුළුවන්, එහෙනම් වැඩි කතා ඕන නෑ අරගෙන බලන්නකො, ඊළග කොටස අචින්ත උදංග අයියා අරගෙන ඒවි, එහෙනම් මම ගියා, ජය වේවා..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,910 downloadsDownload Marvels-Runaways-S03-E06.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
- #2019
- #Allegra Acosta
- #Angel Parker
- #Annie Wersching
- #Ariela Barer
- #Brigid Brannagh
- #Brittany Ishibashi
- #Clarissa Thibeaux
- #Editor's Pick
- #Ever Carradine
- #Gregg Sulkin
- #James Marsters
- #James Yaegashi
- #Kevin Weisman
- #Kip Pardue
- #Lyrica Okano
- #MaxxA
- #Rhenzy Feliz
- #Ryan Sands
- #sinhala
- #Sinhala Subtitle
- #Virginia Gardner
- #කවිශල් රසින්ත
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
thanula D
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
ජය වේවා.!Shehan putha
Thanks machooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
lakshan
thanks ................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!