පෙර කොටසින් ඇලෙක්ස්, කැරොලිනා වගේම ගර්ට් හොස්ටල් එකට එද්දී ඒ වෙලාවේ මොලී හිටියෙ කෝවස් කියන ෆෝන් එකේ ග්‍රහණයට ලක්වෙලා. ඉතින් මේ තුන්දෙනාට තනියම මොලීව බේරගන්න සිද්දවුනා. මෝගන්ට හිතවත් වෙන්න ගිහින් එයාගෙ පිළිවෙතකට සහබාගි වුන නීකොට සිහිය ඇවිල්ලා එයාට එයාගෙ අම්මට වෙච්ච දේ දැනගන්න ලැබෙනවා. එදා සාදයෙන් පස…

පෙර කොටසින්
ඇලෙක්ස්, කැරොලිනා වගේම ගර්ට් හොස්ටල් එකට එද්දී ඒ වෙලාවේ මොලී හිටියෙ කෝවස් කියන ෆෝන් එකේ ග්‍රහණයට ලක්වෙලා. ඉතින් මේ තුන්දෙනාට තනියම මොලීව බේරගන්න සිද්දවුනා. මෝගන්ට හිතවත් වෙන්න ගිහින් එයාගෙ පිළිවෙතකට සහබාගි වුන නීකොට සිහිය ඇවිල්ලා එයාට එයාගෙ අම්මට වෙච්ච දේ දැනගන්න ලැබෙනවා. එදා සාදයෙන් පස්සෙ නීකොගෙ අම්මට ගෙදර යන්න හෝ එතනින් පිටවෙලා යන්න ලැබිලා නැහැ. මෝගන්ලගෙම රෝහලක හිර කරගෙන හිටියෙ. නැවත වතාවක් හොස්ටල් එකට යන නීකො ආපහු වතාවක් එනවා එයාගෙ අම්මව බේරගන්න. මේ අතරේ චේස්, ගර්ට්, මොලී වගේම කැරොලීනා එකතු වෙලා කෝවස් කියන ෆෝන් එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා දැම්මත් ඒක අන්තර්ජාලය පුරාවටම තියෙන්නෙ නැති වෙන්න මෝගන් මකලා දානවා.
නීකොගේ අම්මට හැකියාවක් ලැබුනා රොබර්ට්ගේ පෙන්ඩන්ට් එක විනාශ කරලා එයා පිස්සුවෙන් වගේ මෝගන්ට තිබුණු බන්ධනය කඩන්න. ඊටපස්සෙ මෝගන්ගෙ දේවල් හාරඅවුස්සලා උදව් කරන්න යන රොබර්ට්ව මෝගන්ට අහුවෙලා එයා මැරිලා ගියා. මේ අතරේ මොලී බෝධි කියලා දේවස්ථානයෙ වැඩ කරපු කොල්ලෙක්ට හිතවත් වෙලා හිටියෙ. හිතවත්කම වැඩි වෙලා මොලී තමන්ගේ බලයන් පවා බෝධිට හෙලිදරව් කිරීමත් එක්ක අමාරුවක වැටෙනවා.මොකද ඒ කොල්ලා වැඩ කරලා තියෙන්නෙත් මෝගන්ගේ මායාකාරීයො දෙන්නෙක්ට. මේ එක්කම චේස්, ගර්ට්වගේම කැරොලීනාවත් අහුවෙනවා මොලීව අරන් යන්න ආපු මෝගන්ගෙ මායාකාරියො දෙන්නට.ඒවගේම තමයි කෝවස්වර්ගෙ ගැන කියලා උදව් අරගන්න බලාපොරොත්තුවෙන් ආව වික්ටර් වගේම ස්ටේසිව ගෙෆ්රිට අහු වෙනවා. එයාලා දැනන් හිටියෙ නැහැ ජෙෆ්රි ඉන්නෙත් මෝගන්ගෙ පාලනයට අහු වෙච්ච පෙන්ඩන්ට් එක දාගෙන කියලා.
අද කොටසින්
කලින් කොටස අවසන් වෙද්දී කතාවට මාවල් විශ්වයෙ තවත් අමුත්තො දෙන්නෙක් ආවා. මතකද දන්නෙ නැහැ Marvel’s Cloak and Dagger කතාමාලාව හරහා දැකගන්න ලැබුණු ටයිරෝන් වගේම ටැන්ඩිව!? කතාව බලපු අයට නම් අමතක වෙන්න විදිහක් නැහැ. මීට කලින් කතාව බලපු නැති කෙනෙක් ඉන්නවනම් “මේ ලිපියවත්” කියවලා ඒ දෙන්නා ගැන අදහසක් අරගන්න. Marvel’s Cloak and Dagger කතාමාලාව ගැන කියද්දී මතක් කරන්න ඕන අවාසනාවන්ත විදිහට මේ කතාමාලාවත් සුපුරුදු පරිදි කැන්සල් වීමක් සිද්දවුනා. ඒ නිසා ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද ඒක කොටස් 20 ක පොඩි කතාවක්.
අද කොටස ගැන කිව්වොත් මේක තමයි කොමික් රසිකයන් සැහෙන දෙනෙක් ඇගිලි ගනිමින් බලාගෙන හිටිය Runaways හා Cloak & Dagger කතාමාලා දෙක අතර සිද්දවෙන පලවෙනි ක්‍රොස්ඕවර් කතාංගය මේක. මේ දෙගොල්ලො එකිනෙකට මුණගැහෙනකන් බලාගෙන හිටිය එකේ සිද්දවෙන දේවල් ඔයාලටම නරඹන්න ඉඩ දෙන්නම්. ගිහින් එන්නම්. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,093 downloadsDownload Marvels-Runaways-S03-E08.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2019
- #Allegra Acosta
- #Angel Parker
- #Annie Wersching
- #Ariela Barer
- #Brigid Brannagh
- #Brittany Ishibashi
- #Clarissa Thibeaux
- #Editor's Pick
- #Ever Carradine
- #Gregg Sulkin
- #James Marsters
- #James Yaegashi
- #Kevin Weisman
- #Kip Pardue
- #Lyrica Okano
- #MaxxA
- #Rhenzy Feliz
- #Ryan Sands
- #sinhala
- #Sinhala Subtitle
- #Virginia Gardner
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Dileepa77
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එපි 2යි....
Crossover උනාට ඔක්කම cancel හින්ද වැඩක් නැ... ඉස්සරහට යන්නේ නැ නේ...තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!
ජය වේවා සහෝ! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan putha
Thanks bro
chinthaka.max4
thankx machan
lakshan
thanks ...................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Epi 7 eke sub eka upload wela nadda? downlad karanna link 1 na..