Watch Trailer

Marvels Runaways [S03 : E09] Sinhala Subtitles | නපුරට එරෙහිව, සැවොම එකට එක්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඇත්තම කිව්වොත් පුද්ගලිකවම ආසා කරපු, සෑහෙන කාලයක් මමනම් බලාගෙන හිටිය ක්‍රොස්ඕවර් කතාංගයක් වෙනුවෙන් තමයි කලින් කොටස වෙන් වෙලා තිබුනේ. ඒ මාවල් රසිකයින් දන්නා කියන Cloak & Dagger කතාමාලාවේ හිටිය ටැන්ඩි වගේම ටයිරෝන් දෙන්නව Runways කියන මේ මාවල් කතාමාලාව හරහා දැකගන්න ලැබුණු එක. ටැන්ඩි හා ට…

පසුගිය කොටසින්

ඇත්තම කිව්වොත් පුද්ගලිකවම ආසා කරපු, සෑහෙන කාලයක් මමනම් බලාගෙන හිටිය ක්‍රොස්ඕවර් කතාංගයක් වෙනුවෙන් තමයි කලින් කොටස වෙන් වෙලා තිබුනේ. ඒ මාවල් රසිකයින් දන්නා කියන Cloak & Dagger කතාමාලාවේ හිටිය ටැන්ඩි වගේම ටයිරෝන් දෙන්නව Runways කියන මේ මාවල් කතාමාලාව හරහා දැකගන්න ලැබුණු එක. ටැන්ඩි හා ටයිරෝන්දෙන්නගේ උදව් ඇතිව යාලුවො ටිකට පුලුවන් කමක් ලැබුනා ඇලෙක්ස් ඉන්න මානයට ගිහිල්ලා එයාව බේරාගෙන එන්නත්. එහෙදි දකින්න ලැබුණු ඇත්තම දේවල් නම් නෙවෙයි.

හැමදේම මෝගන්ගේ මායාමය දේවල් වලින් බොරු රැවටීමක් කරලයි තිබුනෙ. ඇලෙක්ස්ව බේරගන්න අතරතුරේදී සිද්දවුන දේවල් අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා. ඒත් කට්ටියම එයාලා ඉන්න හොස්ටල් එකට එන්න අත් අල්ලගත්තම ටැන්ඩිට දැකගන්න ලැබුනා ඇලෙක්ස් සම්බන්ධ දැක්මක්. ඇලෙක්ස්ට වටා හිටිය හැම කෙනෙක්ගේම බලය ඇලෙක්ස් ලගට ඇවිල්ලා තියෙනවා තමයි ටැන්ඩිට දැකගන්න ලැබුනෙ. හැබැයි එයා මේ දේවල් ගැන කියන්න හැදුවොත් කිසිම කෙනෙක් එයාට කියන්න නම් දුන්නෙ නැහැ.ඇලෙක්ස්ගේ අනාගත චරිතය ඇත්තටම ඒ දැකපු දැක්මේ විදිහටම වෙයිද?

අද කොටසින්

දේවස්ථානය ලගදි මොලීව අල්ලගත්තට පස්සෙ කෙලින්ම අරන් ගිහිල්ලා තිබුනේ මෝගන් ලගට. මෝගන්ට නීකොගේ ස්ටාෆ් එක ලබාගන්න බැරි වුන නිසා එයාට වෙලා තිබුනෙ මොලීගේ බලය පාවිච්චි කරලා එයාට ඕන කරපු දේ කරගන්න. ඒකට අවශ්‍ය කරපු දේ කලින් කොටසෙදි ආරම්භයක් ගත්තා වගේම හැම කරුණක් ගානෙම අද කොටසෙදි දැකගන්න ලැබෙනවා. අවාසනාවට මොලීවබේරගන්න ලැබෙන්නෙ එයාලගෙ යාළුවන්ට නම් නෙවෙයි. මෙච්චර කාලයක් තිස්සෙ වැඩිහරියක්ම නපුරු වැඩ කරපු එයාලගෙ දෙමව්පියන්ම එකතු වෙලා. අද කොටසත් බලලම ඉන්නකොඑහෙනම්.

ගිහින් එන්නම්. ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,029 downloadsDownload Marvels-Runaways-S03-E09.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,029 downloadsDownload Subtitles67 KB

12 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Dileepa77

    epi 07 poddak balanna. eke sub eka waradi saho.. upload wela tyenne epi 6 sub 1.. p[oddak balanna,,

  3. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

  5. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)
    The Dark Crystal: Age of Resistance (2019)

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම වැඩක්...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Shehan putha

    Thanks chamara

  9. chinthaka.max4

    thankx machan

  10. lakshan

    thanks .....................

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ....!

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata