ඔන්න සුපුරුදු පරිදි අදත් What If…? එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. අද අරගෙන එන්නේ දෙවෙනි කතා සමයේ හයවෙනි එපිසෝඩ් එකේ උපසිරසියි. එපිය නම් කරලා තියෙන්නේ “What If… Kahhori Reshaped the World?” කියලයි. මේකෙදී අපට දකින්න ලැබෙනවා MCU එකේ පළවෙනි MCU ඔරිජිනල් සුපිරිවීරයා (සුපිරිවීරවරිය, ඇත්තටම). ඒ කිය…

ඔන්න සුපුරුදු පරිදි අදත් What If…? එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. අද අරගෙන එන්නේ දෙවෙනි කතා සමයේ හයවෙනි එපිසෝඩ් එකේ උපසිරසියි. එපිය නම් කරලා තියෙන්නේ “What If… Kahhori Reshaped the World?” කියලයි. මේකෙදී අපට දකින්න ලැබෙනවා MCU එකේ පළවෙනි MCU ඔරිජිනල් සුපිරිවීරයා (සුපිරිවීරවරිය, ඇත්තටම). ඒ කියන්නේ කොමික්වල නැති, MCU එක වෙනුවෙන්ම හදපු පළමු සුපිරිවීරයා. මෙයාගේ නම තමයි කහෝරී.

What If…? තුළින් හඳුන්වාදෙන මාවල් සිනමා විශ්වයේ පළමු ඔරිජිනල් සුපිරිවීර චරිතය
වොචර් අපට මෙයාගේ කතාව මේ එපිසෝඩ් එකේදී පැහැදිලි කරනවා. කතාවේ විදියට, ප්‍රධාන MCU ටයිම්ලයින් එකේ ඇස්ගාඩ්වලට ඔඩින් විසින් සාමය උදා කළාට පස්සේ, එයා ටෙසරැක්ට් එකේ ආරක්ෂාව පතා එය පෘථිවියට දෙනවා. නමුත් මේ විශ්වයේදී, එයාට එහෙම කරන්න අවස්ථාවක් ලැබෙන්න කලින් ඇස්ගාඩ් විනාශ වෙනවා. නමුත් ටෙසරැක්ට් එක පෘථිවියට ළඟා වෙනවා. ස්පොයිලර්ස් නිසා ඔතනින් නවත්තන්නම්. එපිය බලලම ඉතුරු ටික හොයාගන්නකෝ.
අද එපිය නම් අනිත් එපිසෝඩ්වලට වඩා විශේෂයි. මොකද එපිසෝඩ් එකෙන් 98%ක් ම වගේ ඩයලොග් තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන විදියට ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි. පුරාණ මොහෝක් (Mohawk) භාෂාවෙන්. මේක අදටත් කැනඩාවේ Quebec සහ Ontario ප්‍රදේශවල භාවිතා වන භාෂාවක්. Doug George (ඉතිහාසඥ) සහ Cecelia King (මොහාක් භාෂා විශේෂඥ) සමඟ සමීපව කටයුතු කරමින් මේ එපිසෝඩ් එක නිෂ්පාදනය කරලා තියෙනවා එහි සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන්න. ඉතින් මේක MCU එකට අතිවිශේෂ එපිසෝඩ් එකක් වුණාට ඇනිමේෂන් නම් අනිත් එපිසෝඩ් වගේම top-notch බව කියන්න ඕනේ.
එහෙනම් එපිසෝඩ් එක බලලම ඉන්නකෝ. හෙට එපිසෝඩ් එකෙන් අපි ආයේ හමුවෙමු. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,878 downloadsDownload What-If-S01-E06-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
6 comments
Thilinda Randeera
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
chinthaka chathuranga
thanks bro
Thisara Prabhath Senarathne
Thanks broh
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s What If…? [S02 : E06] Sinhala Subtitles | ටෙසරැක්ට් එකෙහි බලයෙන් උපන් වීරවරිය! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/what-if-s02-02.jpg)




Thanks Bro