Marvel’s What If…? [S02 : E08] Sinhala Subtitles බයිස්කෝප් වාසී හැමදෙනාටම සුබ දවසක් වේවා. පොඩ්ඩක් පරක්කු වුනා ඒක මුලින්ම කියලා ඉන්නම්. මට බනින්න ඇති සනූප මල්ලි (*ස්තූතී මේක මට භාරදුන්නට) 6 වෙනකොට දාන එක මූ 10 ටත් දාලා නෑ කියලා. (එහෙම කරන්න එපා, පවුනේ, නත්තල්නේ) කාලෙකින් සබ් එකක් ගැහුවේ යාළුවනේ කතාව…

බයිස්කෝප් වාසී හැමදෙනාටම සුබ දවසක් වේවා.
පොඩ්ඩක් පරක්කු වුනා ඒක මුලින්ම කියලා ඉන්නම්.
මට බනින්න ඇති සනූප මල්ලි (*ස්තූතී මේක මට භාරදුන්නට)
6 වෙනකොට දාන එක මූ 10 ටත් දාලා නෑ කියලා.
(එහෙම කරන්න එපා, පවුනේ, නත්තල්නේ)
කාලෙකින් සබ් එකක් ගැහුවේ යාළුවනේ කතාව බහිමු.
මුලින්ම මේක කලින් එපිසෝඩ් ටිකක තොරතුරු ඕනවෙනවා.
Avengers පලවෙනි ෆිල්ම් එක, What if දෙවනි සීසන් එකේ
3 වෙනි එපිසෝඩ් එකේ හැපීට වෙන ඇක්සිඩන්ට් එක,
පස්වෙනි එපිසෝඩ් එකේ කැප්ටන් කාටර්ව පෝටල් වෙන සීන් එක
මේ යථාර්තයේදී මුලින්ම ඇවෙන්ජර්ස්ලට මුහුණ දෙන්න වෙන්නේ ලොකීගේ හමුදාවට නෙමේ.
අපේ ඔරිජිනල් ඇවෙන්ජර්ස්ලට අමතරව පස්සේ ආපු අයත් ඉන්නවා.
මමත් හිතුවේ 1602 දී ඇවෙන්ජර්ස්ලා එකතුවෙනකොට වෙනම සෙට් එකක් ඉඳී.
එහෙම නැහැ කොහේ ගියත් ඇවෙන්ජර්ස් ඇවෙන්ජර්ස්ම තමා
කතාව පටන්ගන්නේ ඉන්ෆිනිටි වෝ එක නිසා
ඔයාලා දැක්කනේ ස්කාලට් විච්, ෆියුරි එක්ක එකතු වෙලා
කැප්ටන් කාටර්ව එයාලගේ රැජිණව බේරගන්න කතාකරගත්තා.
ඉතින් කවුද මේ රැජිණ ??
මොකක්ද මේ අනාගතය නිසා අතීතයට වෙන විපත??
කැප්ටන් කාටර් මොනවා කරයිද ??
මොනවා කළත් වෙන්න තියන දේ වෙනවද ??
ප.ලි.
මොනවා වුනත් මාවල් උදවිය කැප්ටන් ඇමරිකාගේ ලව් ස්ටෝරියයි,
තානෝස් එක්කයි ලොකු ඇරියස් එකක් තියනවා.
මේ එපිසෝඩ් එක ටිකක් ඉමෝෂනල් වගේම අන්තිම තැනදි පාත් වෙන කෙනා එනපොට හොඳ නැහැ.
ඉතින් අන්තිම එපියෙදි ස්ට්‍රේන්ජ් කැප්ටන් කාටර්ගේ හැපි එන්ඩින් එක හොයලා දෙයිද ??
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,609 downloadsDownload Marvels-What-If.-S02-E08-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
21 comments
chinthaka
Praveen
Thanks sub akata..
Anonymous
thanks for the sub
Kosala
Thank u sub එකට. මේ ටිකේම හවස් වෙද්දි බලන්න පුරුදුවෙලා ඉදිය නිසා චුට්ටක් අමාරුවෙන් ඉදියෙ බලන්න විදියක් නතුව. ❤️:)
Shaddy
සබ් එක වැඩ කරන්නේ නැ බං
Hiran Ganepalla
sub eka wada
Anonymous
Sub eka wada na bn
Hiran Ganepalla
සබ් එකේ කිසිම අවුලක් නෑ හොදට වැඩ කරනවා
Dulan
Extract venne file eka
Hiran Ganepalla
එහෙම අවුලක් නෑ. extract වෙනවා.
Anonymous
Sub file එක extrac වෙන්නෑ.
Hiran Ganepalla
එහෙම අවුලක් නෑ. extract වෙනවා.
Anonymous
Sub file eka extract venne.rar flle eke aulak wage
Hiran Ganepalla
අපි ZIP ෆයිල් එකක් විදිහට දීලා තියෙන්නේ. Extrac වෙනවා. එහෙම අවුලක් නෑ.
Shaddy
Aulak wenne na kuwata aulk tyna nisane kynne..modayek Novi blapan ghn aulk na kynna kalin
Hiran Ganepalla
අවුලක් නෑ කියන්නේ අවුලක් නැති නිසා. සබ් ඩවුන්ලෝඩ් කරන්න කලින් Zip ෆයිල් Extract කරන හැටි ඉගෙනගෙන වරෙන්. තමුසෙගේ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා !
Sanupa Ranmeth
සමාවෙන්නෝනේ කමෙන්ට් එක දාන්න පරක්කු වුණාට. දැන් තමයි ඔන්න එපිය බලන්න වෙලාවක් හම්බවුණේ.
සුපිරිම එපියක් මේක නම්. සබ් එකත් නියමෙටම තිබුණා. ඒක ඉතින් හැමදාම එහෙම නොවැ. :D
බොහෝම ස්තුතියි අයියේ ඇහුව සැණින් සබ් එක කරන්න බාරගත්තට. ඒවගේම සබ් එකටත් ස්තුතියි.
ආ... බැන්නෙ නම් නෑ හොඳේ. සබ් එක කොලිටි නම් ඩිංගක් පරක්කු වුණාම මක් වෙනවද? ;)
chinthaka chathuranga
thanks bro
Thisara Prabhath Senarathne
Thanks broh
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s What If…? [S02 : E08] Sinhala Subtitles | කාලයේ අතරමන් වුන සොල්දාදුවා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/what-if-s02-02.jpg)




සබ් දාන්න කොච්චර කට්ටක් කන්න ඕනේද කියලා දන්න එකෙක් වත් මුකුත් කියන්නෙ නෑ... ගුඩ් ලක් බ්‍රෝ...