Watch Trailer

Marvel’s What If…? [S03 : E04] Sinhala Subtitles | හොවාඩ් ද ඩක්ගේ මායා බිත්තරය! [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා! ඉතින් නත්තල් දවසේ රෑ 11ට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ අද දින නිකුත්වුණු What If…? තුන්වෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියයි. කොහොමහරි මේකත් නිකුත් වෙච්ච දවස ඇතුළත ගේන්න පුළුවන් වුණා. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If… Ho…


බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා! ඉතින් නත්තල් දවසේ රෑ 11ට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ අද දින නිකුත්වුණු What If…? තුන්වෙනි සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියයි. කොහොමහරි මේකත් නිකුත් වෙච්ච දවස ඇතුළත ගේන්න පුළුවන් වුණා.

අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If… Howard the Duck Got Hitched?” කියලයි. එපිසෝඩ් එක ගැන ලොකුවට කියන්න නම් දෙයක් නෑ. What If…? Season 01 එකේ තෝර්ගේ පාටිය දාපු එපිසෝඩ් එක කට්ටියට මතක ඇති නේ. ඒ එපිසෝඩ් එකේදී හම්බවුණු හොවාඩ් ද ඩක්ට සහ ඩාර්සි ලුවිස්ට ළමයෙක් හම්බවෙනවා. ඒත් මේ ළමයගේ තියෙන මොකක්දෝ විශේෂත්වයක් නිසා මුළු විශ්වයේම ඉන්න කට්ටිය මෙයාගේ පස්සෙන් එනවා. ඉතින් මේ අලුත් දෙමාපියෝ දෙන්නට එයාලගේ ළමයාව බේරගන්න පුළුවන් වෙයිද?

එහෙනම්, සුපුරුදු පරිදි හෙට එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. පහළින් ඔයාලගේ අදහස් ලියාගෙන යන්න. පීස් ✌️.

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,296 downloadsDownload What-If-S03-E04-Sinhala-Subtitles.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous Episode

All BT1

Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,296 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Imesh Perera

    Thanks saho

  2. Udara Madushanka

    thq bossa much love

  3. Anonymous

    5 weni episode ekt genn ko

  4. Udara Madushanka

    ep 5 nadda e

  5. Asala

    Thanku wewa!
    5th onii

  6. Thisara Prabhath Senarathne

    Thanks bro