Watch Trailer

Marvel’s What If…? [S03 : E05] Sinhala Subtitles | මියයන ලෝකයක අවසන් බලාපොරොත්තුව [සිංහල උපසිරැසි]

ඊයේ ටිකක් කාර්යබහුල දවසක් වුණු නිසා මේ එපිසෝඩ් එක නම් ආව දවසෙම ගේන්න බැරි වුණා. ඒත් කොහොමහරි අද (27) එපිසෝඩ් එක නිකුත් වෙන්න කලින් ගේන්න පුළුවන් වුණා. මේ අරගෙන ආවේ What If…? කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි එපිසෝඩ් එක. මට නම් මේ වෙනකොට තුන්වෙනි කතා සමයේ ආව එපිසෝඩ්වලින් හොඳම එක මේක. කතාවේ පොඩි ස…

ඊයේ ටිකක් කාර්යබහුල දවසක් වුණු නිසා මේ එපිසෝඩ් එක නම් ආව දවසෙම ගේන්න බැරි වුණා. ඒත් කොහොමහරි අද (27) එපිසෝඩ් එක නිකුත් වෙන්න කලින් ගේන්න පුළුවන් වුණා. මේ අරගෙන ආවේ What If…? කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ පස්වෙනි එපිසෝඩ් එක. මට නම් මේ වෙනකොට තුන්වෙනි කතා සමයේ ආව එපිසෝඩ්වලින් හොඳම එක මේක.

කතාවේ පොඩි සාරාංශයක් ඉදිරිපත් කළොත් මේක සිද්ධ වෙන්නේ Eternals ලට එමර්ජන්ස් එක නවත්තන්න බැරි වෙන ලෝකයක. ඉතින් එමර්ජන්ස් එක සිද්ධවෙලා ලෝකය විනාශ වුණාට පස්සේ මේ අවුල් වියවුල් අතරින් ක්වින්ටින් බෙක් (Spider-Man: Far From Home චිත්‍රපටයේ Mysterio විදියට මෙයාව දකින්න ලැබුණා) ස්ටාක් ඉන්ඩස්ට්‍රීස්වල බලය අල්ලගෙන ලෝකය පාලනය කරන්න ගන්නවා. ඒකට එරෙහිව රිරී විලියම්ස් කරන සටනයි මේකේ තියෙන්නේ.

මේක ටිකක් interesting එපිසෝඩ් එකක්. මොකද මෙතනින් තමයි මේ කතා සමයේ What If කතාව හරියටම පටන් ගන්නේ. ඒ කොහොමද කියලා එපිසෝඩ් එක බැලුවම තේරේවි. එහෙනම්, අද නිකුත්වෙන එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

 

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,732 downloadsDownload What-If-S03-E05-Sinhala-Subtitles.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous Episode

All BT1

Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,732 downloadsDownload Subtitles16 KB

3 comments

  1. Udara Madushanka

    iye re 11 idn refresh kara kara balanwa. thq sudda much lv

  2. Heshara

    Ssub ekata thanks bro digatama me wage supiri sub apita denna dhairya shakthiya lebewa

  3. Thisara Prabhath Senarathne

    Thanks bro. But mata nm meka thama me series eke aulma epiya