Watch Trailer

Marvel’s What If…? [S03 : E03] Sinhala Subtitles | රෙඩ් ගාඩියන් සහ වින්ටර් සෝල්ජර්ගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් එපිය නිකුත් වෙලා පැය දෙකක් යන්නත් කලින් උණු උණුවේම උපසිරසි අරගෙන ආවා. මේ අරගෙන එන්නේ What If…? කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ තෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If… the Red Guardian Stopped the Winter Soldier?”. මගේ පුද්ගලික මතය අනුව මේක තමයි මේ වෙන…


ඔන්න එහෙනම් එපිය නිකුත් වෙලා පැය දෙකක් යන්නත් කලින් උණු උණුවේම උපසිරසි අරගෙන ආවා. මේ අරගෙන එන්නේ What If…? කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ තෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If… the Red Guardian Stopped the Winter Soldier?”. මගේ පුද්ගලික මතය අනුව මේක තමයි මේ වෙනකොට ආව හොඳම එපිසෝඩ් එක (තුන්වෙනි සීසන් එකෙන්).

කතාව ගැන කෙටියෙන් කිව්වොත් අපි දන්නවනේ Civil War චිත්‍රපටියෙදී කැප්ටන් ඇමරිකා සහ අයන්-මෑන් අතර සටන දික් ගැස්සෙන්න හේතුව වුණේ බකී හෙවත් වින්ටර් සෝල්ජර් විසින්, අයන්-මෑන්ගේ අම්මා සහ තාත්තා වුණු මරියා ස්ටාක් සහ හොවාඩ් ස්ටාක්ව ඝාතනය කරපු එක බව. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපට බලාගන්න ලැබෙන්නේ ඒ තීරණාත්මක මොහොතෙදී රෙඩ් ගාඩියන් මැද්දට පැනලා මේක නැවැත්තුවොත් මොකක් වෙයිද කියන එකයි.

එහෙනම් කට්ටිය එපිය බලන්නකෝ. මෙකේ ප්‍රධාන චරිත දෙකට අමතරව අපි කලින් දැකලා තියෙන තව එක චරිතයක් බලාගන්නත් පුළුවන් වෙයි. එහෙනම්, හෙට නත්තල් දවසේ එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,216 downloadsDownload What-If-S03-E03-Sinhala-Subtitles.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous Episode

All BT1

Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

3,216 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Udara Madushanka

    thq aneee

  2. Anonymous

    Thank you

  3. Thisara Prabhath Senarathne

    Thanks bro