සුපුරුදු පරිදි මාවල් රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා. මේ සබ් එක නම් ඉක්මනින් ගේන්න පුළුවන් වුණා. මේ අරගෙන ඇවිත් තියෙන්නේ What If…? තුන්වෙනි සීසන් එකේ 07 වෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් මේ සීසන් එක වගේම මුළු What If…? කතා මාලාවම ඉවර වෙන්න තියෙන්නේ තව එක එපිසෝඩ් එකයි. ඒ නිසා කතාව ටික ටික intense වෙනව…

සුපුරුදු පරිදි මාවල් රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා. මේ සබ් එක නම් ඉක්මනින් ගේන්න පුළුවන් වුණා. මේ අරගෙන ඇවිත් තියෙන්නේ What If…? තුන්වෙනි සීසන් එකේ 07 වෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් මේ සීසන් එක වගේම මුළු What If…? කතා මාලාවම ඉවර වෙන්න තියෙන්නේ තව එක එපිසෝඩ් එකයි. ඒ නිසා කතාව ටික ටික intense වෙනවා අපට බලාගන්න පුළුවන්.
පසුගිය කොටසින්…
06 වෙනි කොටසේ අපට දකින්න ලැබුණේ 1872 ෂන්ග්-චී ගේ විශ්වය නේ. කට්ටියට මතක ඇති කොහොමද වොචර්, කිසිම අවස්ථාවක කිසිම දේකට බාධා නොකර බලාගෙන විතරක් ඉන්න එයා දුන්න දිවුරුම කඩ කරලා, ෂන්ග්-චී ලට උදව් කළේ කියලා. ඒවගේම 05 වෙනි එපිසෝඩ් එකෙත් එයා තමන්ගේ දිවුරුම කඩ කළා. ඉතින් මේක දිහා බලාගෙන හිටපු වෙන වොචර්ලා තුන්දෙනෙක් තීරණය කරනවා අපේ වොචර්ව අල්ලගන්න.
මේ කතාංගයෙන් බලාගන්න පුළුවන් කලින් What If…? සීසන්වල අපි දැක්ක හුරුපුරුදු චරිත (සහ අලුත් අයත් ඉන්නවා) එකතුවෙලා වොචර්ව බේරගන්න කරන මෙහෙයුම. ඉතින් තමන්ට වඩා හැම අතින්ම උසස් ජීවී කොට්ඨාසයක් එක්ක මෙයාලා සටන් කරලා තමන්ගේ යාළුවව බේරගන්නේ කොහොමද? එපිසෝඩ් එක බලලම හොයාගන්න.
එහෙනම්, හෙට දවසේ නිකුත්වෙන අන්තිම එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,573 downloadsDownload What-If-S03-E07-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
7 comments
Sumith Kumara
Udara Madushanka
thq sudda ane heta eka puluwn trm ikmnt dennn hode adarei
Risika Methsan
Creature Commandos ekatath sub one.
Pramukha
Thank u bro sub ekata
sachin
bro oya nam waddek.. ekenma..
Heshara
Thanks bro sub ekata
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එහෙනම් අවසානය එක්ක හමුවෙමු