සුබ දවසක් වේවා මාවල් රසිකයින් සියලු දෙනාටම! ටිකක් පරක්කු වෙලා මේ අරගෙන ආවේ What If…? කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. ඉතින් සීසන් එක ඉවර වෙන්න තව එපිසෝඩ් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හෙට එන එපිසෝඩ් එකෙන් මේ සීසන් එක වගේම මේ කතා මාලාවත් නිම වෙනවා. අද එපිසෝඩ් එක…

සුබ දවසක් වේවා මාවල් රසිකයින් සියලු දෙනාටම! ටිකක් පරක්කු වෙලා මේ අරගෙන ආවේ What If…? කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. ඉතින් සීසන් එක ඉවර වෙන්න තව එපිසෝඩ් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හෙට එන එපිසෝඩ් එකෙන් මේ සීසන් එක වගේම මේ කතා මාලාවත් නිම වෙනවා.
අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “What If… 1872?” කියලයි. ඉතින් Western කියන චිත්‍රපටි ශානරයේ රසිකයින්ට නම් හොඳටම අල්ලලා යාවි. එහෙම රසිකයෙක් නොවුණත්, 1800 ගණන්වල කව්බෝයි කතාවකට කවුද අකමැති? කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ෂන්ග්-චී. ඇමරිකාවට සංක්‍රමණය වුණු චීන ජාතිකයින්ට පහර දෙන “හුඩ්” කියන දුෂ්ටයෙක් එක්කයි මෙයා හැප්පෙන්නේ. ඒකට හේතුව තමයි හුඩ්, 1860 ගණන්වල ඇමරිකාවට සංක්‍රමණය වුණු ෂන්ග්-චී ගේ නංගිව පැහැරගත්ත එක.
ඒත් නොසිතූ-විරූ සිදුවීමක් එපිසෝඩ් එක අවසානයේ සිද්ධ වෙනවා. ඒවගේම දන්න මූණු ටිකක් බලාගන්නත් පුළුවන් වෙයි. එහෙනම්, මේ එපිසෝඩ් එක බලලා ඉන්න. අද එන 7 වෙනි කතාංගයේ උපසිරසියෙන් ඉක්මනින් හමුවෙමු. පීස් ✌️.
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,616 downloadsDownload What-If-S03-E06-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
3 comments
Sumith Kumara
Udara Madushanka
thq bossa. waiting for next one
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement



මේ දක්වා නිකුත් වූ What if තුන්වන දිගහැරුමේ සියලු කොටස් වලට උපසිරැසි ලබා දුන්නා ට ස්තුතිය