Mashle: Magic and Muscles [S01 : E11 & E12] Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරන ගමන් අපි මේ කතාවෙ අවසානෙට තමා මේ ඇවිත් ඉන්නේ අපි එහෙනම් පහුගිය කොටස් දෙක ගැන ආයෙත් මතක් කරගෙනම ඉමු Mashle: Magic and Muscles [S01 : E11 & E12] Sinhala Subtitles නමවෙනි කතාවෙන්…

Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරන ගමන් අපි මේ කතාවෙ අවසානෙට තමා මේ ඇවිත් ඉන්නේ අපි එහෙනම් පහුගිය කොටස් දෙක ගැන ආයෙත් මතක් කරගෙනම ඉමු Mashle: Magic and Muscles Sinhala Subtitles නමවෙනි කතාවෙන් අපි දැක්කෙ ලාන්ස් ක්‍රව්න් සහ වර්ත් මැඩ්ල් අතර සටනින් අපේ ලාන්ස් ජයග්‍රහණය කරා වගේම මෙතන හොඳම fight එක උනේ මාෂ් සහ අබිස් රේසර් අතර මේ සටනින් ලොකු ගේමක් දීල මාෂ් දින්නා වගේම මාස්ක් එක දාගෙන ඉන්න කෙනා ගැනත් විස්තර හොයාගන්නවා එයාට කෙනෙකුගෙ මයා බලය නැතිකරල දාන්න පුලුවන් ඩෙවිල් අයි එකක් තියෙනව කියල ඔයාල දකින්න ඇති මාෂ් අබිස් එක්ක සිද්ද වෙච්චි කතාවෙන් පස්සෙ තමයි කතාව ඉවරඋනේ Mashle: Magic and Muscles Sinhala Subtitles දහවෙනි කතාව ගැන කිව්වොත් ලාන්ස් වගේම මාෂ් එයාලගෙ සටන් වලින් ජයග්‍රහණය කරත් අන්තිම ඉතිරි උනේ අපේ ඩොට් බැරට් සහ ෆින් ආමෙස්ට එරෙහිව ලව් කියන මායාකාරිය එක්ක සටනින් ඩොට් එයාගෙ bestම mode එකට ඇවිත් ලව් කියන මායාකාරියව පරාද කරත් පස්සෙ එතනට ආව කෙනෙක්ව ගල්කරන්න පුළුවන් බලයක් තියෙන කෙනා අතින් පරාද වෙන්න උනත් මෙතනදි අපිට දේව වාදියෙක් උන රේන් ආමෙස් මෙතනට ඇවිත් ඩොට් සහ ෆින්ව බේරගන්වා මම හිතන්නෙ මේ ෆින් සහ රේන් කියන්නෙ සහෝදරයො කතාව බැලුවානම් ඔයාල අනිවාර්යෙන්ම දන්නව රේන් කොච්චර powerful මායාකාරයෙක්ද කියලා රේන්ට ලැබුනු ඔත්තුවකට එයා ලැන්ග් නිවාසය පරීක්ශා කරන්න යද්දි මෙයාට මාෂ්ව මුනගැහිලා උන සිදුවීමෙන් තමා කතාව ඉවර උනේ. Mashle: Magic and Muscles Sinhala Subtitles එහෙනම් කතාවෙ අවසානය ඔයාල කිසිම ස්පොයිල් එකක් නැතුව බලනව නම් තමා මම මම කැමති ඒ නිසා මම කතාවෙ මෙතනින්නතර කරන්නම්…   Mashle: Magic and Muscles Sinhala Subtitles                   … හැබැයි එක දෙයක් කියන්නම ඕන මේ කතාවෙ දෙවනි කතා සමය මේ වෙනකොටත් රිලීස් වෙලා ඉවරයි දැනටමත් ඉපි නමයක් වගේ ගිහින් තියෙන්නෙ ඉතින් කතාවට ඔයාලාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුනොත් දෙවනි කතා සමයත් දෙන පොරොන්දුවෙන් මම කතාව ඉවර කරන්නම් එහෙනම් මේ උපසිරැසි ඔයාලට අරගෙන එන්න උදව් කරපු හැමෝටම ස්තුතිය පුදකරනවා එහෙනම් ඔයාල අවසාන කතාවක් බලල comment එකකුත් දාගෙනම යන්න  Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,182 downloadsDownload Mashle-Magic-and-Muscles-S01-E11-E12-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

2,182 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Anonymous

    TNX macho

  2. Anonymous

    2 season ekth ikmnt one

  3. Anonymous

    නියමයි මචන් good job!

  4. NisaAka

    Nice

  5. Geun dae

    කතාව නියමයි. Season 2 opening එක අහල තිබ්බත් කතාව බලන්න හිතුනෙ නෑ. Sub දුන්න නිසා බලන්න ගත්තේ. මරු ✌... Subtitles හොදට කරල තිබ්බ කතාවට ගැලපෙන්න. අනිව season 2 දෙන්න..

  6. janaka.J

    Thank guys for your work. next series ekatath sub ona

  7. Tharaka Damith

    season 2 ekath release wela thiyenne. me tv serious eka nam patta. season 2 ekath puluwan tharam ikmanata denna. thankyou.

  8. Sameera

    Season 2 ekath ikmanata dennako.Thank you.

  9. Anonymous

    patta kathawak.tnx sub ekt.season 2th ikmnt one

  10. Lasitha

    ස්තුතියි . S02 denavada

  11. Kavindu

    Thank you bro sub ekta..
    Season 2 denna

  12. podda

    SUPIRUYAK MEKANM

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. oshadi

    Season 2 dennko