Mashle: Magic and Muscles [S01 : E09 & E10] Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ පස්වෙනි කතාව එක්ක තමයි මේ එකතුවෙලා ඉන්නෙ ටිකෙන් ටික අපි දැන් කතාවෙ අවසෙනට තමා ලංවෙලා ඉන්නෙ ඉන් අපි ආයෙත් කතාවෙ පහුගිය කොටස් ගැන මතක් කරගෙන ඉමු Mashle: M…

Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි mashleගෙ කතාවෙ පස්වෙනි කතාව එක්ක තමයි මේ එකතුවෙලා ඉන්නෙ ටිකෙන් ටික අපි දැන් කතාවෙ අවසෙනට තමා ලංවෙලා ඉන්නෙ ඉන් අපි ආයෙත් කතාවෙ පහුගිය කොටස් ගැන මතක් කරගෙන ඉමු Mashle: Magic and Muscles Sinhala Subtitles හත්වෙනි කතාවෙන් අපිට දකින්න ලැබුනෙ ලාන්ස්ගෙ අනතුරු ඇඟවීම අමතක කරපු මාෂ් ලුප්ස් මායාකරයින්ගෙ මූලස්ථානයෙ අතරමං උනාට පස්සෙ එතනදි එයාට බෝනික්කෙක් එක්ක කතා කර කර ඉන්න අබෙල් උතුමාණන්ව මුනගැහුනා මේ අබෙල් කියන කෙනා හදන්නෙ රන් කාසි ඔක්කොම එකතු කරල දේව වාදියෙක් වෙන්න ඉතින් මෙයා මාෂ්ව රූකඩයක් කරන්න හැදුවත් උපක්‍රමශීලීව කටයුතු කරපු මාෂ් සිල්වා කියන කෙනාවත් බේරගෙන එතනින් අරගෙන යනවා මාෂ්ව අමතක නොකරපු අබෙල් ලුප්ස් මායාකාරයො දෙන්නෙක්ව මාෂ්ගෙ රන් කාසිය ගන්න කියල එව්වත් ලාන්ස්ගෙත් උදව්වෙන් ඒ දෙන්නව පරාද කරත් පස්සෙ එතනට ආව මාස්ක් එකක් දාගෙන ඉන්න කෙනා අර අනිත් අයවත් අරගෙන එතනින් මාරු උන තැනින් තමයි කතාව ඉවරඋනේ Mashle: Magic and Muscles Sinhala Subtitles අටවෙනි කතාව බැලුවොත් ඇඩ්ලර් නිවාසෙ ගොඩක් ලමයින්ගෙ මායා බලය අහෝසි වෙලා තිබුනා වගේම ඒකට හේතුව හොයාගන්න ලාන්ස් සහ මාෂ් දෙන්නත් එක්ක එදා රෑ නිවාසෙ මුර කරන්න යනකොට එයාගෙ යාලුවො උන ඩොට් බැරට් වගේම ෆින් කියන දෙන්නත් මුර කරන්න එකතුවෙනවා පස්සෙ මෙයාලට දකින්න ලැබුනෙ රූකඩයක් වෙලා ඉන්න ලෙමන් ලෙමන්ව බේරගන්න ගියපු මෙයාලව ලොකු කරදරේක වැටුනා ඒ තවත් ඒත් ඩොට් බැරට් සහ අනිත් ලුප්ස් මායාකාරයා අතර සටනින් ඩොට් බැරට් දිනුවත් එයාල අන්තිමට හිතපු දේ නෙමෙයි වෙලා තියෙන්නෙ මෙයාල වෙන වෙනම පොලව යටට ඇදිල යන තැනින් තමා කතාව ඉවර උනේ Mashle: Magic and Muscles Sinhala Subtitles එහෙනම් අපි අද කතාව ගැන කිව්වොත් ලුප්ස් මායාකාරයොද නැත්නම් මාෂ්ගෙ කන්ඩායමද දිනන්නෙ කියල බලාගන්න පුලුවන්. එහෙනම් අපි කතාවෙ ඉතුරු කොටසින් හම්බවෙමු. Mashle: Magic and Muscles Sinhala Subtitles ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,218 downloadsDownload Mashle-Magic-and-Muscles-S01-E09-E10-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles

2,218 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Pradeep

    සබ් එකට Thanks. අනිවාර්යයෙන්ම දවසකට එකක් ඕනමයි මලයාලම් සබ් එකක්.. සබ් නැතිව මග ඇරුන ෆිල්ම් ගොඩක් තියෙනවා. ඒවා බලලා සබ් දෙන්න අපේ මලයාලම් රසිකයන් වෙනුවෙන්

  2. janaka.J

    Thank guys for your work. next series ekatath sub ona

  3. Iduwara

    අනිත් සීසන් එකත් දාන්නකෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.