Watch Trailer

Mask Girl [S01 : E02] Sinhala Subtitles | ජු ඕ නාම්… [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ, මෙන්න මම ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. අද දෙවැනි කොටස 🙂 මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා. MASK GIRL (වෙස්මුහු…

කොහොමද යාලුවනේ, මෙන්න මම ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. අද දෙවැනි කොටස 🙂

මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.

MASK GIRL (වෙස්මුහුණු දැරිය)

2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.

 

E02 – Ju Oh-nam
දිදුලන සන්නාහයේ වීරයා සහ නයිට්වරයා ලෙස ආරම්භය පෙන්නුම් කලත් කැමැත්ත නොතේරෙන සහ යමෙකු බ්ලැක්මේල් කිරීම කමක් නැතැයි සිතන කලු චරිතයක් බවය අවසානයේ පත්වෙන චරිතයකි. ඔහු නියමිත වේලාවට ක්‍රියාත්මක නොවූ නිසා Kim Mo-mi තමන් අදහස් නොකල මිනීමැරුමකට සම්බන්ධ වෙන අතර එයින් ඇගේ මෙන්ම Ju Oh-nam ගේ ද මුලු ජීවිතයම උඩුයටිකුරු වෙයි.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,174 downloadsDownload Mask-Girl-S01E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,174 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Sung Jin-Woo

    Thank you

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Krishani

    Thank you