කොහොමද යාලුවනේ, මෙන්න මම ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. 🙂 මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා. MASK GIRL (වෙස්මුහුණු දැරිය) 2015…

කොහොමද යාලුවනේ, මෙන්න මම ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. 🙂
මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.
MASK GIRL (වෙස්මුහුණු දැරිය)
2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.
E01 – Kim Mo-mi
Lee Han-byeol/Nana/Go Hyun-jung යන නිළියන් විසින් රඟපානු ලබන Kim Mo-mi, ඇගේ පෙනුම ගැන අනාරක්ෂිතව සිටින කාර්යාල සේවිකාවකි. රාත්‍රියේදී අන්තර්ජාල වෙස්මුහුණු පෞරුෂයක් බවට වෙන ඇය අනපේක්ෂිත, අවාසනාවන්ත සිදුවීම් දාමයක් හරහා ඇගේ ජීවිතය ගෙවයි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,520 downloadsDownload Mask-Girl-S01E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
Buddhika Lakmal
Sung Jin-Woo
නියමයි මේකට සබ් දෙයි කියල හිතුවෙම නෑ. ගොඩාක් ස්තූතීයි.
විමා
උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ!
එක දිගට එක පෙලට සබ් දෙනවා :)
මේක අනිවා බලන්න ඕන එකක් :Pරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
imasha
ane meke substiles witharani thiyenni vedio ek kohenda ganna oni
Sanupa Ranmeth
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ. අපි දෙන සබ්වලට අදාළ පිටපත් ඔය සයිට් එකේ තියෙනවා.
Krishani
Thank you
Advertisement
![Mask Girl [S01 : E01] Sinhala Subtitles | වෙස්මුහුණු දැරිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Mask-Girl-2023-S01-K-Drama.jpg)


♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥