Masters of the Air Sinhala Subtitles සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් මමත් මාස්ටර්ස් ඔෆ් එයා කතා මාලාව වෙනුවෙන් දායක වෙනවා. මම හිතනවා ඔයාල මේ වෙනකොට එක දිගට කතවා බලාගෙන එන්න ඇති කියල. පහුගිය මතකය පොඩ්ඩක් අලුත් කරගෙන අද කතාංගයේ වෙන්නේ මොනාද කියල බලමු එහෙනම්. පහුගිය කතා සමයේදී මානසික සුව…

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම! ඔන්න එහෙනම් මමත් මාස්ටර්ස් ඔෆ් එයා කතා මාලාව වෙනුවෙන් දායක වෙනවා. මම හිතනවා ඔයාල මේ වෙනකොට එක දිගට කතවා බලාගෙන එන්න ඇති කියල. පහුගිය මතකය පොඩ්ඩක් අලුත් කරගෙන අද කතාංගයේ වෙන්නේ මොනාද කියල බලමු එහෙනම්.
පහුගිය කතා සමයේදී මානසික සුවය වෙනුවෙන් ලබාදෙන නිවාඩුවට යන ක්‍රොස්බීට හමුවෙනවා අමුතු හමුදා නිලධාරිනියක්. සබල්ටන් වෙස්ට්ගේට් කියන්නේ ප්‍රියමනාප පෙනුමක් ඇති සිත් ගන්නා සුළු චරිත ලක්ෂණ වලින් හෙබි තැනැත්තියක් වුණා පිටින්. ක්‍රොස්බී සමඟ මැය ඉක්මනින් කුළුපග වුණත් ඇයගේ සැබෑ තනතුර සැම විටම වසං කළා ක්‍රොස්බීගෙන්..මොවුන් දෙදෙනා යම් කාලයක් විනෝදයෙන් ගත කරමීන් ඉන්න කොට එකතැනකදී ඇය හදිසියේම නික්මෙනව හිතාගන්න බැරි ලියුමක් ඇවිත්.. ඉස්සරහට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ සබල්ටන් වේස්ගේට් සම්බන්ධව දේවල් මැය ඇත්තටම කවුද කියල..
කතාව වෙනුවෙන් කරපු පුංචි වෙනස්කමක් විදිහට ඇය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කඩා වැටෙන ගුවන් යානයෙන් ඉවතට පනින බකි දිවි බේරාගෙන තිබුණා අපි දැක්කා. හැබැයි ඔහුව ජර්මානු හමුදාවට අහුවෙනවා. හැබැයි එහිදී නැවතත් ඔහුගේ පැරණි මිතුරා බක් ඇතුළු පිරිස හමුවෙනවා.
ඔය අතරවාරයේ අද කතාංගයේ දකින්න පුළුවන් හැමෝම වගේ සුප්‍රසිද්ධ D ඩේ වෙනුවෙන් සුන්දනම් වෙන ආකාරය. ක්‍රොස්බී ඒ වෙනුවෙන් වෙන වෙහෙස එහෙමත් අද ඔයාලට දකින්න ලැබේවි. ඒ වගේම අද කොටස අවසානයේ ඔයාලට දකින්න ලැබේවි මේ සටන්වල ඉන්න සෙබළුන්ට ලැබෙන සැනසුම කොයි තරම්ද කියලත්. එහෙනම් තව මේ වගේ ලස්සන උපසිරසියකින් අපි යලිත් හමුවෙමු!
Masters of the Air Sinhala Subtitles S01.E08Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 7.5 (April 12 2024)
Episode Airs : Mar 08, 2024
Masters of the Air Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,771 downloadsDownload Masters.of_.the_.Air_.S01E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Masters of the Air Sinhala SubtitlesMasters of the Air Sinhala Subtitles
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
- #2024
- #Editor's Pick
- #Masters of the Air Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #රොෂාන් ශමීර ජයසිංහ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Bimsara Yashan(ඔලිව)
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
.........................................................sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
Thank you-.
Akila Dilhara
Thanks for Sub....❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Masters of the Air [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනට සුදානම් වීම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Masters-of-the-Air-2024-Mini-Series-c.jpg)



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!