Watch Trailer

Matador [S01 : E02] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ ඩීඊඒ නියෝජිත ටෝනි බ්‍රාවෝ CIA එකට බදවා ගන්නවා. එයාගේ දක්ෂතාවයන් නිසා. එයාට කරන්න සිද්ද වෙන්නේ පාපන්දු කන්ඩායමකට ඇතුලු වෙන්න. ඒකට එයාට ලොකු මහන්සියක් දරන්න වෙනවා. නමුත් සාර්ථ කර ගන්නවා. මේ කන්ඩායම අයිති ග්ලෙන් කියන කෙනා ගේ රහසිගත වැඩ හොයන එක තවත් ටොනි බ්‍රාවෝගේ රාජකාරියක්. ටොනි බ්‍රෙවා් මැ…

Matador

ගිය සතියේ ඩීඊඒ නියෝජිත ටෝනි බ්‍රාවෝ CIA එකට බදවා ගන්නවා. එයාගේ දක්ෂතාවයන් නිසා. එයාට කරන්න සිද්ද වෙන්නේ පාපන්දු කන්ඩායමකට ඇතුලු වෙන්න. ඒකට එයාට ලොකු මහන්සියක් දරන්න වෙනවා. නමුත් සාර්ථ කර ගන්නවා. මේ කන්ඩායම අයිති ග්ලෙන් කියන කෙනා ගේ රහසිගත වැඩ හොයන එක තවත් ටොනි බ්‍රාවෝගේ රාජකාරියක්.

ටොනි බ්‍රෙවා් මැඩටෝර් කියන නමින් ප්‍රසිද්දියට පත් වෙනවා. බලමු අද කොටසින් මොනවද වෙන්නේ කියලා.

Matador (2014– ) on IMDb

 

 

225 MB කොපිය මෙතනින් බාගන්න

1c02c405553525a660f4abc6a0bfc178fbc7fd8b

371 MB කොපිය මෙතනින් බාගන්න

c782c4b126d5de53635391a8506a716ec1352f1b

1.25 GB කොපිය මෙතනින් බාගන්න

7f5c8b31bdf147f08caf97054b44b7fad90f5a7c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

424 downloadsDownload Matador.US_.S01E02.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

424 downloadsDownload Subtitles29 KB

16 comments

  1. මල් සිරි

    thanxx machoo

  2. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  3. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ. :-P
    ඉතුරු ටිකත් ගෙමු ටක් ගාලා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  4. D.Chamara

    thanks sahoo

  5. Diniya

    ane machan meeka wadak naha The Last Ship eke S2 E1 dapan ko.

    1. Anjana Krishaja

      Last Ship S02 enne 2015 di. thama film karala iwara na.

    2. Diniya

      ehemada :(
      awulak naha ehenam meekawath balanawa :)

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. sajeevi

    thanks

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ මගබලාගෙන හිටියේ .. සුපිරි කතාව සුභපැතුම්.

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ඉෂාන් සහෝ
    නියමයි
    ජයම වේවා...

  10. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. dev

    BOHOMA STUTI SAHO.... .
    MEKA ENAKANMA TAMA HITIYE.... .

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  13. seneviratne

    වටිනවා සහෝදරයා! නිකං කුණු හරුප ලිය ලියා ඉන්න සහෝදරයින්ට ඔබ හොද ආදර්ශයක් දීලා තියෙනවා! ජයවේවා!

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය