Watch Trailer

Bates Motel (2013) [ S02 – E01] | ලෙයට ලෙය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මාව මතකයි නේද? ඔන්න ඔයාලට තවත් කතාවක දෙවන කොටසක් අරගෙන ආවා. ඉතින් මේක බාර අරගෙන ටික කාලයක්. කොහොම උනත් නොසිතු බාධක කීපයක්ම ආවා. ඒක තමයි ඉතින් පරක්කු. එකට ඉතින් සමාව ඉල්ලනවා. එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු නේද? බේටස් නවාතැන්පොල… අමුතු අදහස් තියෙන අම්මා කෙනෙක්. හිතේ ලොකු දේවල්…

Bates Motel (2013)

කොහොමද යාළුවනේ? මාව මතකයි නේද? ඔන්න ඔයාලට තවත් කතාවක දෙවන කොටසක් අරගෙන ආවා. ඉතින් මේක බාර අරගෙන ටික කාලයක්. කොහොම උනත් නොසිතු බාධක කීපයක්ම ආවා. ඒක තමයි ඉතින් පරක්කු. එකට ඉතින් සමාව ඉල්ලනවා. එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු නේද?

බේටස් නවාතැන්පොල…

අමුතු අදහස් තියෙන අම්මා කෙනෙක්. හිතේ ලොකු දේවල් හිර කරගෙන ඉන්න අම්මා කෙනෙක්. පළමු කසාදෙන් ලැබුණු පුතාව පිළිගන්න අකමැති අම්මා කෙනෙක්. දෙවෙනි පුතා මලක් වගේ (ඇත්තටම කිවුවොත් ගෑනු ළමයෙක් වගේ :p) හදන අම්මා කෙනෙක්. ඒ තමයි නෝමා බේට්ස්…

තමන්ගේ සිහිය එක වෙලාවකට විකල් වෙන පුතෙක්. සිහින ලෝකයක ජිවත් වෙන පුතෙක්. තමන්ට එන දේවල් වෙනස් කෝණයකින් බලන කොල්ලෙක්. ඒ තමයි නෝමන් බේට්ස්.

අම්මයි පුතයි වයිට් පයින් තුඩුවේ ආරම්භ කරපු නවාතැන. බේටස් නවාතැන්පොල…

මේ පොඩි දේවල් ආපහු පොඩ්ඩක් මතක් කලේ මේ කතාවේ පලමු වෙළුම අවසන් වෙලා ටික කාලයක් හින්දා. ඒත් ඉතින් කස්ටියට කතාව අමතක නැතිව ඇති නේද? අනිවා එහෙම තමයි.

ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි. මේ දෙවෙනි වෙළුමේ පළමු කොටස. බ්ලේයා වොට්සන් ගුරුවරිය ඝාතනය වෙලා මාස 4කින් තමයි දෙවෙනි වෙළුම ආරම්භ වෙන්නේ. ඔයාලට මතකනේ මගහැරුම් මාර්ගය? බේට්ස් නවාතැන්පොල විනාශ කරන්න හදන අලුත් පාර. ඒක හදන්නයි යන්නේ. ඒකට නෝමා මොකක්ද කරන්නේ. ඒ අතරේ කෙනෙක් සියදිවි නසාගන්න හදනවා. ඒ කවුද ඒ? ඒ අතරේ ගිල් ටර්නර් ව මරා දමනවා. ලෙයට ලෙය වෙනුවෙන්. කවුද ඒ මරන්නේ?

මේ සේරටම උත්තර හොයන්න. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න. එක්වෙන්න ආයෙත්. එහෙනම් ජයවේවා…..!
ඉක්මනට දෙවන කොටසින් හමුවෙමු.

අහ තව දෙයක්… ඔයාලගේ වටිනා වෙලාව පොඩ්ඩක් පාවිච්චි කරලා අපිටත් comment එකක් දාගෙන යන්න. එහෙනම් ජයවේවා…!

Bates Motel (2013– ) on IMDb

 

 

1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න 82f81fa2933107cbc6bf86243e42c835872cb1bd 3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න 13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,303 downloadsDownload Bates.Motel_.S02E01.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

1,303 downloadsDownload Subtitles25 KB

29 comments

  1. හුදකලාවූ වෘකයා

    බොහොම ස්තූතී සහෝ ... !!!

  2. Mathisha

    ThanQ

  3. DILAN

    ela ela sub denakanmay balan hitiye...tnx saho..

  4. bassa

    THANK U loku AYYA.....poddak kal giyata kamak ne

  5. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දසන් සහෝ.. :-P
    මම බැලුවා Following දිපු කොල්ලට මොකද වෙලා තියෙන්නේ කියලා.
    මේ වැඩ පටන් අරන් තියෙන්නෙ පට්ට කතාවකින්ම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  6. සෝරෝ

    Itz really Tkz.... I'm waiting for thiz... Tkz again....

  7. Kulanjana Maduranga

    ELA....thanks DASAN saho...digatama sub denn.jaya wewa..........

  8. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍අ‍වා‍ස‍නා‍ව‍ක‍ට ‍ම‍ම ‍මේ‍කේ ‍ප‍ල‍මු ‍සී‍සන්‍ ‍එ‍ක ‍බැ‍ලු‍වේ ‍නෑ.
    ‍ඒ‍ක ‍නො‍බ‍ලා ‍මේ‍ක ‍බැ‍ලු‍වොත්‍ ‍අන්‍‍ද ‍මන්‍‍ද ‍වෙ‍යි ‍නේ ‍ස‍හෝ???????
    ‍එ ‍කෙ‍සේ ‍වෙ‍තත්‍, ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තු‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  9. Tharindu Perera

    niyamai dasan koluvoo ahhh.....
    meka denakam unneee balagenaa...
    pattama kathavak mekaa....
    digatama diyan machan...
    thanks machan sub ekatahh..

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. අබා

    මේක තමි මන් කැමතිම ටි වී සිරිස් එක කිව්වොත් නිවැරදියි....දෙනකම් බලාගෙන හිටියේ මේක අප්‍රේල් විකාශය වෙන්න පටන් ගත්ත දවසේ ඉදන්..බයිස්කෝප් අඩවිය කවදාවත් විස්වාසය කඩ නොකරන බව අපි දන්නවා..ජයවේවා...ස්තුතියි දසුන් සහෝ....

  12. chathura

    ela ela .jayen jaya

  13. sajeevi

    thanks

  14. චන්දිම අමරසිංහ

    නියමයි ඕන්න බෑවා. දිගටම කරගෙන යමු. සුභපැතුම්.

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    නියමයි
    හැකිවුන ගමන් ගන්නවා
    දැන් ටීවී නම් ගොඩක් බාන්න තියේ
    ජයම වේවා

  16. yasiru

    thanks machan..........

  17. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  19. jina

    thanx macho

  20. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  21. Binara Kavishka

    thanks Macho. okkoma bagena sub denakan idiye. ithuruwa ikmanata Demu . jaya wewa………

  22. Nishantha

    Batel motel Katha malawe 2 kotase palaweni anu kotasata vitharai ( Upasirasa ) weda karanne, anith ewata ganne kohomada ?

    1. දසන් බුද්ධික

      දෙනවා සහෝ ඉක්මනටම...... ඉවසගෙන ඉමු....

  23. දසන් බුද්ධික

    කොමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි... ඊළග කොටස් ටිකත් ඉක්මනට දෙන්නම්....... ජයවේවා....!!!

  24. දසන් බුද්ධික

    කොමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි… ඊළග කොටස් ටිකත් ඉක්මනට දෙන්නම්……. ජයවේවා….!!!

  25. Ishara

    Thank you very much

  26. Heshan

    Thanks

  27. melinda

    thank you

  28. Anonymous

    Thanks bro