මැටඩෝර් කියන්නේ ඇමරිකානූ රුපවාහිනී නට්‍ය මාලාවක්. ඒක හදලා තියෙන්නේ රොබර්ටෝ ඔසී කියලා කෙනෙක්. මේ සීරීස්එකේ වංශ කතාව තමයි ඇන්ටෝනියෝ බ්‍රාවෝ කියන පාපන්දු ක්‍රිඩකයාගේ එහෙමත් නැත්නම් “මැටඩෝර්ගේ “ නැගී ඒම සහ ඔහුගේ පිටියෙන් එලියේ සහ ඇතුලේ කරන අවධානම් ක්‍රියා තමයි මේකේ තියෙන්නේ. එයාගේ පවුලේ අයගෙන් සහ පොදු…
මැටඩෝර් කියන්නේ ඇමරිකානූ රුපවාහිනී නට්‍ය මාලාවක්. ඒක හදලා තියෙන්නේ රොබර්ටෝ ඔසී කියලා කෙනෙක්. මේ සීරීස්එකේ වංශ කතාව තමයි ඇන්ටෝනියෝ බ්‍රාවෝ කියන පාපන්දු ක්‍රිඩකයාගේ එහෙමත් නැත්නම් “මැටඩෝර්ගේ “ නැගී ඒම සහ ඔහුගේ පිටියෙන් එලියේ සහ ඇතුලේ කරන අවධානම් ක්‍රියා තමයි මේකේ තියෙන්නේ. එයාගේ පවුලේ අයගෙන් සහ පොදු සමාජයෙනුත් එයාගේ ක්‍රියා රහසක්ව තබා ගන්නවා.
එයා දක්ෂ වෙස් වලා ගනිපු නිලදාරියෙක් විදියට වැඩ කරමින් CIA එකට වැඩ කරනවා. ඒ අතරම පාපන්දුත් සෙල්ලම් කරනවා. මේ කතා මාලාව පටන් ගත්තේ ජූලි මස 15 වෙනිදා 2014 අලුතින් පටන් ගනිපු රෑපවාහිනී නාලිකාවක. එල් රේ කියලා තමයි මේ චැනල් එක නම් කරලා තියෙන්නේ.
මේක ඇක්ෂන් වලින් පිරිච්ච කතාවක්. ඇන්ටෝනියෝ මැටඩෝර් බ්‍රාවෝ ජනප්‍රිය පාපන්දු තරුවක් වන අතර ඔහු ඉහල සමාජයේ නොයෙකුත් කන්ඩායම් වලට සම්බන්ද වෙන්න අවස්ථාව ලබා ගන්නවා. ඒ ඔහුගේ ජනප්‍රිය තාවය නිසාමයි. ඒ අතර දූශිත කන්ඩායම් වලටත් ඇතුලු වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ නිසා ඔහුට ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයාගේ චරිතයත් වෙස්වලාගත් රහස් ඔත්තු නිලදාරියෙක් ලෙසත් කටයුතු කරන්න වෙනවා.
ඇක්ෂන් වලට කැමති අයට දිගටම බලන්න ආරධනා කරනවා…
04BF29B8E964F0193239B3756C48EDBB5369B42A 96B443A29BF8F067BDFBA9D1BB3236921453620E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,045 downloadsDownload Matador-S01-E01.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
23 comments
යශෝධ
DH
ela ela macho
nuwantha
niyamai saho (y)
chinthaka
150 mb withara copy 1k nethiweyda mekata?
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
අඩේ පට්ටයි කොල්ලො
ඔයානම් පට්ටම පොරක් ආ.............
සබට තුති
ඔබට ජය.....meemana
මේකත් ගත්තා.ස්තුතියි
අයේෂ්
ට්‍රේලර් එකනම් බැලුවා.. කතාව හොඳයි වගේ..
දිගටම සබ් දෙන්න..
ජය වේවා!!
ස්තුතියි..Isu DP
Thawath Aluth Wadak Patan Aran Thiyenne.....
Oyanam Niyamai....
Action Nam Ithin Maruma Thama...
Subata Thuthi...
Jaya Wewa...Kulanjana Maduranga
patta 1k wge.subata thanks ANJANA saho.digatama demu.jaya wewa.........
D.chamara
niyama ekaka wai wage niyamai degatama denna ... jaya
sajeevi
thanks
ෂෙහාන් බුද්ධිම [Shehan]
අහ්හ්හ් අලුත් එකක් නියමයි වගේ මෙන්න එහෙනං ගන්නවා :p
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Diduwara
Patta sahoo..
aluth wedak..
jaya wewa..
ikmana anith episode 2kth sub eka denna saho...නලින්
ස්තුතියි අංජන අයියා!
අළුත්ම කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. හිතාගන්න බෑ බලන්නද එපාද කියලා. බලපු අයගේ ප්‍රතිචාර කොහොමද දන්නෙ නෑ නේද? ඊලඟ කොටසෙන් ඒවා බලලම බාගන්නම්කෝ. ජය෴෴ :P :P
mac
Meke E02 dennako, Lassana katawa.
thusitha
ko bun meka anith awa ?????????????????????
yasiru
niyama katawa.ko ithiri ewa denne nadda?????
Rasidu
නියෙමෙට කරා .එත් ඉතිරි ඒවා දෙන නැද්ද?කතාව මරු.ඉක්මනට ඉතිරි ඒවත් දාන්න...............
විමා
බොහොම ස්තුතියි අංජන සහෝ උපසිරසට
අලුත් වැඩක් පටන් අරගෙනනේsrimal
bor matador tv series eka mata download karaganna bene.........
Advertisement
![Matador [S01 : E01] | ඔත්තු බලන පාපන්දුව.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Matador.jpg)

බොහෝම ස්තූතියි අංජන සහෝ උපසිරසට.. ජයම වේවා.. මෙන්න ගන්නවා එහෙනම්.... එලස්ස්ස්......