අද කතාවෙන් ටෝනිට රියොට් කන්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සෙන්නා කරදරේ වැටිලා ඉන්න වෙලාවේ බේරාගත් නිසා රියෝට් කන්ඩායමේ ස්ථානය තහවුරු කර ගන්නවා. මේ අතර නොවා සහ ඇනී ග්ලාන් ගැන තවත් දේ සොයා ගන්නවා. ග්ලාන් තවත් හවුල් කාරයෙක් ඉන්නවා කියලා සොයා ගන්නවා. අද කතාව බලන්න කාටත් ආරදනා කරනවා. [butto…
අද කතාවෙන් ටෝනිට රියොට් කන්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සෙන්නා කරදරේ වැටිලා ඉන්න වෙලාවේ බේරාගත් නිසා රියෝට් කන්ඩායමේ ස්ථානය තහවුරු කර ගන්නවා. මේ අතර නොවා සහ ඇනී ග්ලාන් ගැන තවත් දේ සොයා ගන්නවා. ග්ලාන් තවත් හවුල් කාරයෙක් ඉන්නවා කියලා සොයා ගන්නවා.
අද කතාව බලන්න කාටත් ආරදනා කරනවා.
b7cbdd00caf975be20ca4e59f9c72bc5a4694a1a 08c60cf2b9169df3a413ca84499187a40667bfce 1594e618441c6b6ffc8e193e377fa41208fe328a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
365 downloadsDownload Matador.US_.S01E04.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
11 comments
චන්දිම අමරසිංහ
sajeevi
thanks
නලින්
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය…Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nethsara
Thanx Bro.......
I had been waiting for this........ඉසු ඩිපි (Isu DP)
නියමයි අංජන අයියේ.. :-P
පට්ට කතාව.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Nethsara
අයියේ Gang Related එකට සබ් දෙන්නකෝ............
ලොකූ උදව්වක්රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Matador [S01 : E04] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Matador.jpg)

ammo manna bawa ... niyamaina thaz..