Watch Trailer

Supernatural [S06 : E13] | ස්පයිඩර් මෑන්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ට කන්ඩාංඛ වගයක් ලැබෙනවා නොදන්නා කෙනෙක්ගෙන්. හොයලා බැලුවම මේ කියන තැන ගෑනු ළමයි කීප දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඩීන් තරමක් විරුද්ධ වුනත් දෙන්න එක්ක යනවා මේ ගැන හොයලා බලන්න. ටික ටික දැනගන්න ලැබෙන්නේ මේ සිද්ධිවලට සෑම්ගේ පහුගිය අවුරුද්ද එක්ක සම්භන්ධයක් තියෙන බවයි. පහුගිය අවුරුද්දේ ඒවා මතක්…

Supernatural-S6-2
සෑම්ට කන්ඩාංඛ වගයක් ලැබෙනවා නොදන්නා කෙනෙක්ගෙන්. හොයලා බැලුවම මේ කියන තැන ගෑනු ළමයි කීප දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඩීන් තරමක් විරුද්ධ වුනත් දෙන්න එක්ක යනවා මේ ගැන හොයලා බලන්න. ටික ටික දැනගන්න ලැබෙන්නේ මේ සිද්ධිවලට සෑම්ගේ පහුගිය අවුරුද්ද එක්ක සම්භන්ධයක් තියෙන බවයි. පහුගිය අවුරුද්දේ ඒවා මතක් කරන්න ගිහින්, මාරයා හදපු “සෑම් මහා ප්‍රාකාරේට” මොකද වෙන්නේ කියලා දැනගමුකො කතාව බලලම, නේද?

– – –
අධ්‍යක්ෂණය : (David Barrett)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 07
මීලග කොටසෙන්:
6×14 – Mannequin 3: The Reckoning
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,152 downloadsDownload Supernatural.S06E13.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,152 downloadsDownload Subtitles85 KB

30 comments

  1. චන්දිම අමරසිංහ

    ඔන්න බැවා තුති ඒවලේම සුභපැත්‍රම්...

  2. sajeevi

    thanks

  3. KH7

    Thanks Bro... :)

  4. czRGsl

    Thanks MDG...................... :)

  5. pubudu

    thankz bro..

  6. pubudu

    ai ada details adu?

  7. මල් සිරි

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  8. Sanjaya

    Thanks bro....
    !!..jaya weva..!!

  9. prabhath

    thanks saho

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…

  11. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. jamson

    gracias MDG

  13. Rashmika

    ela ela THANKS LOT MDG saho!!!

  14. oshan

    Thank you very much mdg

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. nishshanka ruwna

    ස්තුතියි :)

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  18. nuwan

    එල මචන්...අද තමයි එන්න පුළුවන් උනේ.....

  19. D.Chamara

    thanks sahooo....

  20. Jamson

    අනික් එක (14) කෝ බන් :(

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ පුදුම විදියට මේ කතාවට ඇබ්බැහි වෙලා :D

  24. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  25. kesara withanage

    thanks for subtitles. ! :) :) me sinhala subtitles wala season ekema ewa ekapaara baa ganna link ekak denna barida? :)

  26. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  27. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  28. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  29. Rumesh Asanka

    thank you

  30. Dean

    Thank you