Watch Trailer

The Mentalist [S01 : E20] | හතරවරං… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ පලමු සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නට තමයි මගේ මේ සූදානම. අද කතාව පටන්ගන්නේ නම්, ලිස්බන්ගේ උපන්දිනයත් එක්ක. හැමෝම වගේ ලිස්බන්ට තෑගි බෝග එහෙම දෙනවා. ජේන් කරන්නේ ඒවා අරින්නත් කලියෙන් අනුමාන කරන එක. ඇස් වහගෙන අනුමාන කලත්, එයා හරියටම මොනාද තියෙන්නේ කියලා කියනවා. හැමෝම තෑගි දුන…

Mentalist 3

The Mentalist කතා මාලාවේ පලමු සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නට තමයි මගේ මේ සූදානම. අද කතාව පටන්ගන්නේ නම්, ලිස්බන්ගේ උපන්දිනයත් එක්ක. හැමෝම වගේ ලිස්බන්ට තෑගි බෝග එහෙම දෙනවා. ජේන් කරන්නේ ඒවා අරින්නත් කලියෙන් අනුමාන කරන එක. ඇස් වහගෙන අනුමාන කලත්, එයා හරියටම මොනාද තියෙන්නේ කියලා කියනවා. හැමෝම තෑගි දුන්නත් ජේන් ලිස්බන්ට තෑගි දෙන්නේ නෑ. ඒ වුනාට කතාව අන්තිමේදී පුදුම කිරීමක් විදියට තෑග්ගක් දෙනවා. ඒත් ඒක පුදුම කිරීමක් නිසා මම කට ඉස්සර කරගන්න යන්නේ නෑ.

මේ අතරතුර මෙයාලට මිනීමැරීමක් පිලිබඳ තොරතුරක් ලැබෙනවා. කේක් කෑම පැත්තකින් තියලා මෙයාලට එතැනට යන්න වෙනවා. එතැන ඉන්න කෙනාගේ ඔළුවටම වෙඩි තියලා තමයි, මිනීමැරුම කරලා තියෙන්නේ. ජේන්ගේ ඉඟියකින් කොහොමහරි එයා වැඩකරපු තැන දැනගන්නවා. ව්‍යසකයාගේ නම තමයි ඩිඩ්‍රික්සන්. ඉන්පසුව තවත් තොරතුරු හොයාගෙන ව්‍යසකයාගේ බිරිඳ වෙතට යනවා. එතැනදී පොඩි කලබලයක් ඇතිවුනත්, ඒවා සමථයකට පත්කරගන්නවා. ඔවුන්ව ආරක්ශා කරන්න රජයෙන් පිරිසක් අනුයුක්ත කරලයි ඉන්නේ. ඒකට හේතුව වෙන්නේ, මොවුන් විසින් සෝනි බැටාලියා කියලා මනුස්සයෙකුට එරෙහිව නඩුවකදී සාක්ශි දීම. ඒක නිසා සෝනි බැටාලියාගේ පුතුන් දෙදෙනා හිරේට නියම වෙනවා. මේකට පලිය ගන්න සෝනි බැටාලියා විසින් ඩිඩ්‍රික්සන්ව මරන්න හොයනවා. අන්තිමේදී ජේන් ඒ මනුස්සයාව හමුවෙන්න ගිහිල්ලා විකාර වගයක් කරලා ඒ මනුස්සයාගේ හිත දිනාගන්නවා. පස්සේ ඒ මනුස්සයාව තරහා ගස්සලා හතරබීරි කතාවක් අටවලා තමයි මිනීමරුවා අල්ලන්න උපායක් යොදන්නේ. ඔක්කෝම විසඳුවාට පස්සේ තමයි ජේන් විසින් ලිස්බන්ට උපන්දින තෑග්ග දෙන්නේ.

තෑග්ග වගේම මිනීමරුවා කවුද කියලා හොයාගන්නත් එක්කලා, උපසිරැසි එක්ක කතාව බලන්න.

එහෙනං හැමෝටම ආයු -බෝ -වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,589 downloadsDownload The.Mentalist.S01E20.zip145 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

3,589 downloadsDownload Subtitles145 KB

39 comments

  1. RAD

    thanks machan.

    1. kasun madushan

      thanks macho ithuru 3th ikmanata denna

    2. hm hm

      21......... sub ade danewado.........ra welwath blane....

  2. kasun madushan

    uba sub eka denakam maga balan inne godakma sthuthi sub tikata ithuaru 3k ikmanatama denna balapan

  3. prabhath

    thanks

  4. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Sach

    Thanks !

  7. hm hm

    sub aketa tnx...sirawetame meka patta kathawe...

  8. නලින් පෙරේරා

    ස්තුතියි ප්‍රණීත් සහෝ.

    ජය වෙවා

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. yasiru

    thanks machan

  11. sajeevi

    thanks

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. තිලංක

    මචං සබ්1 එනකං මඟ බලාගෙන ඉන්නේ.... තෑන්ක් යු වේවා මචාං

  14. නලින්

    ස්තුතියි ප්‍රණිත් සහෝ!

    ජය වේවා!

  15. dilum

    Thnx macho.....patta....ada 21 aka sub dana wada,,,,,

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචන්
    ජය

  17. hm hm

    21....21...we need 21.....................

  18. චතුර බුද්ධික

    21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ... 21 ඕනේ...

  19. hm hm

    api asrane wale wage hithate danenewa....ප්‍රණීත් සහෝ ..............21 koooooooooooooooooooo

  20. hm hm

    mage bale hadane danetha....21 thmath netha...................

  21. චතුර බුද්ධික

    21 දෙන්නකෝ...

  22. hm hm

    ko appa thame ne na 21...............

  23. hm hm

    kimeade newa ai nawe 21 oya....

  24. චතුර බුද්ධික

    21.................................

  25. hm hm

    dan kiprak awade 21 dale athi kiyale....kale ne wage...bn..21 nathuwe...adanewa...

  26. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…

  28. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…පුළුවන් නම් elementry session 2 එකේ සබ් දෙන්න....

  29. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහොම ස්තුතියි අදහස් දැක්වූ හැමෝටම.....෴෴

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. Migara

    PCR www.basicope.lk kiyana eka hama welema watena ekanam wadayak machan :) thanks for the sub.

  32. Damith

    Mcn meke 19 eposide eke thiyenne 20 eposide eke sub file ekane. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. Damith

    Mcn meke 19 eposide eke thiyenne 20 eposide eke sub file ekamane. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  34. ASK

    meke 19 sub eka nene bn.

  35. LakshanD

    ස්තූතියි බං ගොඩක්

  36. nilanka_baiscop

    thanks

  37. Mano

    Godak sthuthi..Jaya wewa!