අද කතාවේදී මැඩටෝර් බ්‍රාවෝෙගන් සල්ලි වගයක් ගෙනිහින් දෙන්න පුළුවන්ද අහනවා ග්ලාන්. ඒ කටායන් කියලා පර්යේෂකයෙකුට. ඒත් එයා ඒ සල්ලි ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. මේ බව ග්ලාන් දැන ගත්තට පස්සේ මුදල් බාර නොගත් කටායන් තට්ටු අටකින් පහලට තල්ලු කරලා මරලා දානවා. අද කතාව එතැන් සිට.. [button link=”http://tinyw.in/IHB…
අද කතාවේදී මැඩටෝර් බ්‍රාවෝෙගන් සල්ලි වගයක් ගෙනිහින් දෙන්න පුළුවන්ද අහනවා ග්ලාන්. ඒ කටායන් කියලා පර්යේෂකයෙකුට. ඒත් එයා ඒ සල්ලි ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. මේ බව ග්ලාන් දැන ගත්තට පස්සේ මුදල් බාර නොගත් කටායන් තට්ටු අටකින් පහලට තල්ලු කරලා මරලා දානවා.
අද කතාව එතැන් සිට..
4b7376ac31dda7ef975f8ffd27c20d3842252cb6 6d179ccd03a553ef11fa4b0b5701eed27968d9f7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
327 downloadsDownload Matador.US_.S01E06.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
9 comments
Kulanjana Maduranga
Shine
ela ela saho....athurudahan nowi sub denawata thxxx
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි ඔය වේගෙන්ම කරගෙනයමු. තුති සුභපැතුම්.
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි අංජන සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය………………..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Matador [S01 : E06] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Matador.jpg)

niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……