Watch Trailer

The Bridge [S02 : E11] | රැකබලා ගන්නා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… මුල මැද ගැටය ගිය සතියේ ටිකක් ලෙහලා දුන්නා මතකයිනේ.. වෙඩි කාගෙන එලනොර්ගේ ගිණුම් පොතත් අරන් පැන ගත්ත හැන්ක්, අන්තිමට සිස්ර්ට අහුවෙනවා.. සිස්ර්ට අහුවෙන්න කලින් එයා ගිණුම් පොත හංගනවා. පොලිසිය එන්න කලින් එළනොර් පැනල ගියත් පසුව සීසර් ඇවිත් හන්ක්ව අල්ල ගෙන එළනොර් ගාවට අරන් අවා. මොන්ටෙගේ දො…

The Bridge (US) - 02x06

පසුගිය සතියෙන්…

මුල මැද ගැටය ගිය සතියේ ටිකක් ලෙහලා දුන්නා මතකයිනේ.. වෙඩි කාගෙන එලනොර්ගේ ගිණුම් පොතත් අරන් පැන ගත්ත හැන්ක්, අන්තිමට සිස්ර්ට අහුවෙනවා.. සිස්ර්ට අහුවෙන්න කලින් එයා ගිණුම් පොත හංගනවා. පොලිසිය එන්න කලින් එළනොර් පැනල ගියත් පසුව සීසර් ඇවිත් හන්ක්ව අල්ල ගෙන එළනොර් ගාවට අරන් අවා. මොන්ටෙගේ දොස්තරයා එළනොර්ව හොද කළා වගේ හැන්ක්වත් හොද කරනවා. මළ මිණි අරං ගිය ජායිමේ මගින් සොන්යායි මර්කොයි දැනගන්නවා එළනොර් ඉන්න තැන. කොහොමහරි මෙයාලට එළනොර්ව අල්ල ගන්න ලැබෙනවා. වගේම හැන්ක්ගේත් ජිවිතේ බෙර ගන්නවා…

​අද කොටසින්…

ෆුවස්තෝව පාවලා දීපු එකට සෙබස්තියන්ගේ දුවව අරන් ඇවිත් මරනවා කියලා තර්ජනය කරලා සෙබස්තියන්ට පණිවිඩයක් යවනවා. ෆුවස්තෝව හොයන එක නතර කරන්න කියලා.. ඒවගේම එළනොර්ගේ පොලිස් පරික්ෂණය CIA එක අතට ගන්නවා.. වෙඩි තැබීමෙන් මරණයට පත් වුණා මැකෙන්සිගේ අවමගුල අද සිද්ධවෙනවා. එතනට යන ඩැනියෙල් ඔහුගේ බිරිදගේ මාර්ගයෙන් මැකෙන්සි කල පර්යේෂණ ගැන දැනගෙන මැකෙන්සිගේ ගෙදරට හොරෙන් පැනලා සේරම විස්තර අරං මාරු වෙනවා… හැන්ක් සොන්යට කියනවා පොත තියන තැන. සොන්යා ගිහින් එක හොයාගෙන මොනවා කරයි ද? මාර්කෝ ෆුවස්තෝ ඉන්න තැන හොයා ගනීද? මර්කොටත් මැරුම් කන්න වෙයිද?

එහෙනම් අද කොටස එක්ක එකතු වෙන්න ආරාධනා කරන ගමන් මමත් යන්න යනවා…! ඉතින් එහෙනම් දොළොස් වන කොටසින් හමු වෙමු. යන ගමන් අදහසකුත් ලියාගෙන යන්න..ඔබ සැමට

ජය වේවා..!

The Bridge (2013) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න

e11a2f8f232ddd4e007e4eae0560da46f82545fa

336 MB කොපිය මෙතනින් බාගන්න

d0666e53ee8ad9c762359438a21f7d330d7cbb33

1.42 GB කොපිය මෙතනින් බාගන්න

8cbb8638fe150562cf51b7c4dc8fa0e7061e5183 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

239 downloadsDownload The.Bridge...S02E11.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles

239 downloadsDownload Subtitles58 KB

9 comments

  1. sajeevi

    thanks

  2. චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්. දිගටම කරගෙනයමු. තවටිකයි.
    ජයවේවා...!

  3. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි නලින් අයියේ
    ජය!

  4. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නලින් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.