කලින් කොටසින්…. කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරස් එක ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ යට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අද කොටසින්… මෙම සියල්ල සිදු වන්නේ අලුයම 12.00…
කලින් කොටසින්….
කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරස් එක ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ යට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා.
අද කොටසින්…
මෙම සියල්ල සිදු වන්නේ අලුයම 12.00 ත් අලුයම 01.00 ත් අතරය…
අමදොර්ගේ අතර ගැටුමෙන් රමොන්ගේ සහෝදරයව රමොන් මරනවා. හෙක්ටර් CTU එකත් එක්ක සම්බන්ධ නිසා.. ඒ අතරේ ජනාධිපතිතුමා CTU එක කරන මෙහෙයුමේ සියලු තොරතුරක්ම විනාඩි 30කට සැරයක් දෙන්න කියලා නියෝග කරනවා.. රමොන් කියනවා අමදොර්ගේ ළග වෛරසය තියනවද කියලා නිසැකවම දනන්න. ඊට පස්සේ වෛරසය සල්ලි දීල අරගෙන රමොන්ට ගෙනත් දෙන්න කියනවා. ඉතින් මොකක් වෙයිද..? නිනට වෛරසය අමදොර්ලගෙන් ගන්න පුළුවන් වෙයිද..?
මේ මගේ නමවන වන උපසිරස ගැන්වීමයි.. අදහස් හා යෝජනා එවන්නකො.. වැරදි එහෙම තියනවනම් ඒවත් එවන්නකො….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,524 downloadsDownload 24.S03E12.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
16 comments
R.D
prasa
අයියෝ මට 3 වෙනියා වෙන්න වුනානේ.
ජය වේවා.
ස්තූතියි.dinesh
thanks.. kollo digatama sub denna..
Kulanjana Maduranga
niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි තුති . සුභපැතුම්
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි චාරුත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය………………..රොහාන්
බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරැසියට තුති…… :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement
![24 [S03: E12] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
Thank you Very much...........