Watch Trailer

Matador [S01 : E11] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් වාහන අනතුරකින් සිද්ද වෙච්ච සැමුවෙල්ගේ මරනයක් වාහන අනතුරකින් වෙච්ච මරණයක් බවට පත් කරනවා. ඒක සේයර් සැක කරනවා. සේයර් වෙනම කන්ඩායමක් එවනවා මෘත ශරීරය ගෙනියන්න. ඒ මෘත ශරීරයත් එක්කම ග්ලාන්ටත් එන්න කියනවා සේයර්. සී අයි ඒ එක ග්ලාන්ගේ මනින් සේයර් ඉන්නේ කොහේද කියලා හොයා ගන්න උත්සාහ කරනවා. බලමු අද ක…

Matador

අද කතාවෙන් වාහන අනතුරකින් සිද්ද වෙච්ච සැමුවෙල්ගේ මරනයක් වාහන අනතුරකින් වෙච්ච මරණයක් බවට පත් කරනවා. ඒක සේයර් සැක කරනවා. සේයර් වෙනම කන්ඩායමක් එවනවා මෘත ශරීරය ගෙනියන්න. ඒ මෘත ශරීරයත් එක්කම ග්ලාන්ටත් එන්න කියනවා සේයර්. සී අයි ඒ එක ග්ලාන්ගේ මනින් සේයර් ඉන්නේ කොහේද කියලා හොයා ගන්න උත්සාහ කරනවා.

බලමු අද කතාවේ මොනවා වෙයිද කියලා.

Matador (2014– ) on IMDb

 

 

241 MB කොපිය මෙතනින් බාගන්න

f551b37bf9a8eb6668bd4048d9f879ae38b7fdea

336 MB කොපිය මෙතනින් බාගන්න

754954ade4eb0ac7e3cd51bb88da95f424d40f09 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

284 downloadsDownload Matador.US_.S01E11.baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

284 downloadsDownload Subtitles47 KB

10 comments

  1. sajeevi

    thanks

  2. වරුණ රංගජිත් (වරූ)

    තැන්කු තැන්කු…
    එලස්..
    ජය

  3. Shine

    kalekata passe.....thxxxx

  4. Kulanjana Maduranga

    Thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  7. dev

    bohoma stuti saho.... .
    godak asawen balana katawak.

  8. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය........

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය