Watch Trailer

Homeland [4×07 – “Redux] | බ්‍රෝඩි නැවතත්….හෝව් මොකක්????? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? පහුගිය කොටස ඇත්තටම නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. ඒක එච්චරම නොහිතපුම දෙයක් නෙවෙයි කියපු පණ්ඩිත උත්තමයන්ට පොඩි පිළිතුරක් නොදුන්නොත් හොඳ නෑනේ. 😉 මම එයාට කියන්නම් හරියටම නොහිතපු දෙයක් වුණේ කියල කියන්න හේතුව. මෙච්චර දවස් කතාව ගියෙ මුල්ම අදියරවල් වගේම තමා කියලා ගොඩක් අය හිතුවා. එහෙ…

Homeland Season 4 TV3

හොඳයි කොහොමද කට්ටියටම? පහුගිය කොටස ඇත්තටම නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. ඒක එච්චරම නොහිතපුම දෙයක් නෙවෙයි කියපු පණ්ඩිත උත්තමයන්ට පොඩි පිළිතුරක් නොදුන්නොත් හොඳ නෑනේ. 😉 මම එයාට කියන්නම් හරියටම නොහිතපු දෙයක් වුණේ කියල කියන්න හේතුව.

මෙච්චර දවස් කතාව ගියෙ මුල්ම අදියරවල් වගේම තමා කියලා ගොඩක් අය හිතුවා. එහෙම නැත්තම් බ්‍රෝඩි උන්න කාලෙ වගේ කියලා. ඒ කියන්නෙ රජයේ ඔත්තුකාරියක්, ප්‍රධාන තස්ත්‍රවාදියෙක්ව අල්ල ගන්න තවත් දන්නා තස්ත්‍රවාදියෙක් එක්ක නිදි වදිනවා. අනතුරුදායක කම හා ලෙංගතුකම අතර දෝලනය වෙන කතාවක්ම තමා ආපහු යන්නෙ කියල ගොඩක් අය හිතුවා. ඒ සේරටම පිළිතුර කලින් කොටසෙන් ලැබුණා. ඒක එහෙම්ම නොවෙන බව බොහොම හොඳට කලින් කොටසෙන් පෙන්නුවා.

දැන් මෙච්චර දවසක් කට්ට කාල ඇම දාලා නම්ම ගත්ත අයාන් කොලුවා නැතිවුණා. ඒ මදිවට තවත් වගකීමක් වැඩිවුණා. ඒ තමා සෝල්ව අල්ලගෙන යෑම. සෝල් බෙරන්සන්ව කොහාට අල්ලන් ගියාද කියලා දන්නෙ දෙයියො තමා. ඒ අස්සෙ තානාපතිනියගේ මහත්තයා ඉල්ලනවටත් වඩා බුද්ධි තොරතුරු පාකිස්තාන බුද්ධි අංශයේ කෙල්ලට දෙනවා.

එහෙනම් අද කොටසත් ඔබට බලන්න බාර දෙනවා. ලබන සතියෙ උපසිරැසිය ගේන්න ටිකක් පමාවෙයි. එහෙනම් ලබන සතියෙ හමුවෙමු.334

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

080bb4f7cce90e37f91431a7dd7d452993656b88 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,072 downloadsDownload Homeland.s04x.e7.sinhala.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,072 downloadsDownload Subtitles125 KB

28 comments

  1. samadhi

    thnx royli saho sub ekata

  2. amila

    thanks machan!

  3. harsha

    ඔන්න ගත්තා බලලා තව මොනවා හරි කියන්නම් ස්තූතියි. ලබන සතියේ පරක්කු වෙයි කියන කෑල්ලට නම් මම අකමැතියි.

    1. harsha

      මොනවද බොලේ මේ වෙන්නේ කැරි බීපු බෙහෙත මටත් පෙවිලාද මන්දා

  4. Kulanjana Maduranga

    Thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ.. රොයිලි අයියේ,,ඇස් රතු වෙන විහිලු නම් කරන්නෙපා ඔන්න..
    බ්‍රොඩි එනවා කියලා..
    දැන් ඌ පොර ඒයි කියලා බලාපොරොත්තුවෙන් කතාව බලලා පොර නාවොත් එහෙම?
    අයියෝ..
    අනික පොරක් කයලා තියේලු නේද "මමනම් හිතුවා ඔහොම වෙයි කියලා"
    අනේ මගේ කට... අනේ බං දුකින් ඉන්න අපිව හිනස්සන්න එපා ඔහොම එව්වා කියලා, නැද්ද රොයිලි අයියේ....
    මමනම් කියන්නේ කතාව හදන එකවත් දැනන් ඉන්නේ නැතිව ඇති ඔහොම දෙයක් වෙයි කියලා..
    මොනා උනත් අයාන් ට උණු සිද්දිය නම් සිරාම කැත වැඩේ වගේම ලොවෙත් මොකෙක්වත් හිතන්නේ නැහැ එහෙම දෙයක් වෙන්න ගියා කියලා..
    තාම කතාව බැලුවේ නැහැ..
    ඔන්න හැබැයි රොයිලි පුතෝ..
    කතාව බලලා ආයේ කමෙන්ට් එකක් දාන තැනට නම් පත් කරන්නෙපා හොඳේ..
    නිකං හරි මැරිලවත් ගියොත්....
    ජය වේවා කියන්නේ මොන හිතින්ද අප්පා..
    කාරියක් නැහැ..හැමදාම වගේ ජය වේවා කියලා කියලා දානවා..
    ජය වේවා!!

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඔන්න දැනුයි බලලා ඉවරුනේ..
      මම ඒත් සිරාටම හිතුවා බ්‍රොඩි ඇවිත්ම තමා කියලා..
      ඒ වගේම මම හිතුවා බ්‍රොඩි බේරුණු විදිය ගැන හොඳ හේතුවක් කියයි කියලත්..
      මොකද එහෙම නොවුන නම් මේ කතාවත් තාත්ත්වික බවින් මිදෙන්න තිබ්බා නිකම්ම බ්‍රොඩි ආවා නම්..
      ඒත් ඒ සේරම දේවල් හීනයක් කරලා බ්‍රොඩි හීනයක්ම උනා..
      එහෙම උන එකත් හොඳයි...
      නැත්නම් කතාවේ ගතිය යනවා..
      කතාවේ සුපිරි කම ගැන නම් ආයේ කියන්න වචන නැහැ...
      කියල වැඩක් නැහැ රොයිලි අයියේ...
      පිස්සු වගේ අප්පා...

  6. Erängä

    ammmeee refresh kara kara balagena hitiyalu aaa... bohoma pin royly ayye.....

  7. krish

    thankuuuu bro....!!!

  8. සචිත් සුලක්ඛන

    කුතුහලේ නිසාම රොයිලී අයියේ උදේම එපිය බැලුවා.... බ්‍රෝඩිගේ ආගමනය ගැනත් සතුටු වුනා ඔක්කොම ඉවරනේ? :P

  9. SameeraRajapaksha

    බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා..... :D

  10. indika

    patta... thanx (Y)

  11. Sisira Hegoda

    Thanks. Enakan Hitiye.

  12. sajeevi

    thanks.
    last epiye name eke niyameta galapuna neda.

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  14. Keshan Wasala

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ :D

  15. dev

    niyamai...... .bohoma stuti saho.... .

  16. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය........

  17. sadu

    මමනම් කතාවට ගොඩක් අලුත්.මේ සුපිරි කතාමාලාව මට මගහෙරිලානේ තිබුනේ.ඒකනිසා දවසින් දෙකින් එක දිගටම බලල අද තමය මේ එපිය ගත්තේ.කතාවනම් මරේ මාරු.TNKZZZZZZZZZZZZ subwalata.

  18. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි අයියේ...
    දැනට සබ අරගමි..
    පසුව බාමි..
    ජය වේවා..

  19. ශාන් විමුක්ති [විමා]

    ගියසුමානේ වෙච්ච දේ මොනාද, ගේම් ඔෆ් ත්‍රෝන් වලට ඇබ්බැහි වෙච්ච දෙන්නෙක් හැටියට මේ දේ ගැන මෙහෙම කියන එක දෙන්නම ලැජ්ජයි අප්පා...
    විශේෂයෙන්ම අර උන්දැ...
    අරයකව මරණ බවක් දැනගෙන හිටියේ නැහැ
    හැබැයි තේරුනා කාටහරි වැඩක් දෙන්න තමා යන්නේ කියල
    එක්කෝ සෝල් නැත්තම් කොල්ලා
    එහෙම හිතුන නිසයි මටනම් වැඩේ ඒ හැටි පුදුමයක් නොවුනේ
    හැබැයි මං කිවුවේ නැහැ කටහ්ව නරකයි කියල
    කතාව නරකනම් රොයිලි අයිය සබ කලත් මම ලොවෙත් බලන්නේ නැහැ :D
    මෙන්න සබ ගන්නවා, අපි ඉතින් දැනුයි බලන්නේ :(

  20. Gayan Sampath

    Thanks saho.......
    Jaya wewa....!!!!

  21. max

    Thnx for the sub..great series.. :) keep it up..!

  22. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. භාතිය කෝසල

    ස්තුතියි සහෝ සබ් එකට ...

  24. indika

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!.බොහොම ස්තුතී ……………………boom............boom

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. Chinthaka Supun

    Machan... video format ekata hariyana sub eka hoyaganne kohomada ?... for example ... mp4 video copyta hariyana eka