Watch Trailer

Elementary [S02 : E10] | නඩු තීන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං, පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම, අදත් ශර්ලොක් මහත්මයාගේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි ඔබේ හමුවට ආවේ. අද කතාවේ ආරම්භයේදීම මිනිහෙක් පොලිස් ස්ථානයට එනවා තමුන් නයිට් වරයෙකු කියාගෙන. එතැනදී ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන්නේ උතුමාණන්ව හොයාගෙන. ඒත් හැමෝම බලන්නේ මොකක්ද මේ විකාරේ ක…

elementary

ඔන්න ඉතිං, පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම, අදත් ශර්ලොක් මහත්මයාගේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි ඔබේ හමුවට ආවේ. අද කතාවේ ආරම්භයේදීම මිනිහෙක් පොලිස් ස්ථානයට එනවා තමුන් නයිට් වරයෙකු කියාගෙන. එතැනදී ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන්නේ උතුමාණන්ව හොයාගෙන. ඒත් හැමෝම බලන්නේ මොකක්ද මේ විකාරේ කියලා. පොලිසියෙන් හිතන විදියට නම් මෙයා උතුමාණන් කියන්නේ පොලිසියේ ස්ථානාධිපතිට කියලයි කියන්නේ. කොහොම නමුත් එයා විසින් රුජිණව මැරුවා කියලත් කියනවා. රුජිණව මරලා උතුමාණන් හමුවෙන්න පොලිසියට ආපු මේ හාදයා ඇවිල්ලා තියෙන්නේ ආදී කාලේ කඩුවක් එක්ක නම් නෙමෙයි. ශොට් ගන් එකකුත් අරගෙන. එතැනදී හෝම්ස් විසින් කතා කරලා තමයි ඒ අට්ටවාලිය සමථයකට පත් කරන්නේ.

පස්සෙන් පහු කතාව ගලාගෙන යන්නේ නඩු වාරයක කතාවක් විදියට. හෝම්ස් උසාවියේ කියන දේවල් තමයි කතාවක් විදියට පෙන්නුම් කරන්නේ. ඒ වගේම හෝම්ස් කියන්නේ තරමක් අහංකාර විදියේ චරිතයක් කියලා කතාව බලන උදවිය දන්නවා. ඔහු විසින් උසාවියේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ ගොඩක් වෙලාවට “කොහේද යන්නේ? මල්ලේ පොල් ක්‍රමේට”. නමුත් හෝම්ස්ට ප්‍රශ්ණ වලට පිලිතුරු දෙන්න වෙනවා. මේ නඩුව පවත්වන්නේ හෝම්ස්ට සහ වොට්සන්ට තව දුරටත් නිව්යෝර්ක් පොලිසියේ වැඩ කටයුතු කරගෙන යන්න අවස්තාවක් දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට. නඩුවක් තියන්න හේතුව අපි මොකක්හරි කරපු වැරැද්දක් හෝ වැරදි වෙන්න ඕනේ. ඒ වැරැද්ද හෝ වැරදි මොනාද කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා.

එහෙනං 12 වෙනි උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. 🙂

ආයු- බෝ- වේවා !!! __/|\__

Elementary (2012) on IMDb

 

 

134 MB කොපිය මෙතනින් බාගන්න

8e5f6bf116c4cf57cb8a79b74e1414a5af124cc0

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,615 downloadsDownload Elementary.02x10.baiscopelk.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,615 downloadsDownload Subtitles97 KB

25 comments

  1. sajeevi

    thanks

    1. hm hm

      tnx a

  2. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ සබට..ඔබ සැමට ජයෙන් ජය,

  3. djnirmal

    Thanka

  4. ඉසුරු අකලංක

    thnx thawa kathaawak karana asse meekatath sub dhenawata.

  5. Kushan charith

    thanks මචෝ sub එකට........

  6. Buddhi

    Thanks මචෝ. season 2 download කරලා සැහෙන කල්. ඒ උනාට eng sub එක්ක බලද්දී නොතේරෙන තැන තියෙන නිසා, හරියට තේරෙන්නේ නැතුව බලන එක එපුන. ඒ නිසා මේක බලන එක අත්හැරලා දාල තිබුනේ.

  7. Deshan

    බොහෝම ස්තූතියි සහෝ සබට

  8. Prasad

    thanks..................

  9. වරුණ රංගජිත් (වරූ)

    තැන්කු තැන්කු...
    එලස්..
    ජය

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. D.Chamara

    බොහොම ස්තූතියි සහෝ..

  12. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. prabhath

    loku aduwak purawanne oyaq yaluwa godak thanks

  14. Malith

    Ela mchn, Dugatama ona oka.

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  16. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  17. amal

    සුබ පැතුම්

  18. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය........

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  21. me

    Thanks

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  24. ricadodamien

    Thank You pranith brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team