Watch Trailer

Merlin [S01 : E01 – E06] | මායාව ඔහුගේ දෛවයයි….! [සිංහල උපසිරැසි සමඟ]

ලංකාවේ රුපවාහිනී රසිකයින් උමතු කරවූ ටෙලි කතාමාලාවක් පහුගිය දවස්වල රුපවාහිනී නාලිකාවක සිංහල උපසිරසි සමගින් විකාෂනය උනා. අපේ රසික හිතවතුනුත් අපෙන් ඉල්ලීම් බොහොමයක් කළා මේ ටෙලි කතාවට උපසිරසි ලබාදෙන්න කියලා. ඉතින් රසිකයින්ගේ ඉල්ලීම් ඉටුකරන්න ගොඩක් උත්සහ කරන අපේ උපසිරසි කණ්ඩායම BBC නාලිකාවේ විකාෂනය වූ ම…

Merlin E1 E6ලංකාවේ රුපවාහිනී රසිකයින් උමතු කරවූ ටෙලි කතාමාලාවක් පහුගිය දවස්වල රුපවාහිනී නාලිකාවක සිංහල උපසිරසි සමගින් විකාෂනය උනා. අපේ රසික හිතවතුනුත් අපෙන් ඉල්ලීම් බොහොමයක් කළා මේ ටෙලි කතාවට උපසිරසි ලබාදෙන්න කියලා. ඉතින් රසිකයින්ගේ ඉල්ලීම් ඉටුකරන්න ගොඩක් උත්සහ කරන අපේ උපසිරසි කණ්ඩායම BBC නාලිකාවේ විකාෂනය වූ මේ දීර්ඝ ටෙලි කතාමාලාවට උපසිරසි ගැන්වීම ආරම්භ කළා.

ඉතින් අද අපි ඔයාලට මේක ලබාදෙන්නයි යන්නේ. එකක් නෙමේ. “එකවර පළමු කතාංග සයටම සිංහල උපසිරසි” අපි අද දිනයේ මෙලෙසින් ලබාදෙනවා. ඒ වගේම අපි පොරොන්දුවක් දෙනවා ඔයාලට අපි මේ කතා මාලාව අතරමග නවත්වන්නේ නෑ කියලා. ඔයාලා අපි ගැන විශ්වාසයක් තියලා තියනවා අපි ඒ විස්වාසේ ඉහලින්ම රැකගන්ට කටයුතු කරනවා.මේ වෙනකොට අපි මේ කතාමාලවට උපසිරසි ගන්වා අවසන් කිරීමට ඉතාම ආසන්නයි, ඉතින් මේ කතා මාලාවට මෙලෙසින් උපසිරසි ලබාදෙන්න ඉදිරිපත් උනේ අපේ ප්‍රිසන් බ්‍රේක් ටෙලි කතා මාලවට උපසිරසි ගැන්වීමට එක්වූ ටීවී නිම්නයේ සහෝදරයා විසිනුයි. ඉතින් දැනටමත් ඔයාලා දන්නා දේවල් බොහොමයක් තියන නිසා මේ කතා මාලාව ගැන මම අද වැඩිය මුකුත් කියන්න වුවමනා නෑ කියලා හිතනවා. ඒ නිසා කෙලින්ම කතාව පැත්තට හැරිලා පොඩි විස්තරයක් දුන්නම හොදටම සෑහෙයි නේද 😉

ඔයාල දැනටමත් දන්නා විදියටම පාරවල් පොත් කඩ පුරා රුපියලට දෙකට විකිනෙන කාර්ඩ්වල ඉන්න විදියටම ප්‍රධාන චරිත ලෙසින් Colin Morgan(මර්ලින්). Bradley James(ආතර්), Katie McGrath(මොගානා), Angel Coulby(ග්වෙන්), Anthony Head(ආතර් පෙන්ඩ්‍රැගන්), ආදී වශයෙන් එක්වෙලා ඉන්නවා. කතාව ගැන කියනවනම් කතාවේ ප්‍රධාන චරිතය වෙන මර්ලින්ව ඉගෙනගන්න ගුරුවරයෙක්ගේ ලගට යවනවා ඉතින් එතනදී හෙළිවෙනවා මර්ලින් කියන්නේ උපතින්ම මායාකර්ම පිහිටපු කෙනෙක් කියලා, ඉතින් මේ ගුරුතුමා කරන්නේ මර්ලින්ගේ ඒ රහස හංගගන්න එක, මේ ගුරු වරයා වෙන කවුරුත් නෙමේ එයා ජිවත් වෙන රාජධානියේ රජුගේ වෙදදුරා… ඔන්න ඔතනින් පටන් ගන්න අපේ ඉලන්දාරී මයාකරුවාගේ පුරාවෘතගත වික්‍රමය කොතනින් අවසන් වෙයිද කියලා බලන්න ඔයාලටම බාරකරනවා මම..පලවෙනි කොටස් හයම තියන නිසාවෙන් කස්ටියටම බෝම හැපී වෙයි නේ 😀 ඊලග කොටස් සමගින් හමුවනතෙක් සියලු දෙනාටම ජය!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,537 downloadsDownload Merlin.S01E01-E06.zip374 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

                                                                      All Episodes                              Next Episode >>

Subtitles by

චින්තක

Subtitles

8,537 downloadsDownload Subtitles374 KB

93 comments

  1. සුළැඟිල්ලා

    බාන්ට දැම්මා... :D සෑහෙන්න වටිනවා ඈ... ජය ස්‍රී!

    1. නලින්

      මේවට සබ වැඩද සැමියෝ..

      ජයවේවා!

    2. Thisara Neo (තිසර නියෝ)

      Thanks Saho

  2. bandula

    ado patta wadak chinthaka digatama denna

  3. isuru

    thanks machan supiri

  4. lasidu

    ගින්දරණේ මචෝ මමත් මේක ඉල්ලා ඉල්ලා හිටියේ නියමයි

  5. nipuna prasad

    gindara chinthaka kollo

  6. ccnp

    Thanks

  7. tharanga

    චින්තක පට්ට පොරක් ඔහොමම දෙමු එහෙනම් දිගටම

  8. venura

    niyama wadak machan jaya!

  9. wow

    wow,, maru :D

  10. mahima

    patta vadak sahoooo
    digatama denna
    mn first

  11. chamath cafe

    දිගටම දෙමු මේක ඉල්ලා ඉල්ලා හිටියේ මාත්

  12. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට නේ..එක සැරේට හයක්...
    මමනම් මේ කතාවට ඒ හැටි කැමැත්තක් දැක්කුවේ නැහැ..
    ඒත් දැන් ඉතින් හිතෙන ඕනේ වෙලාවක බලන්න පුළුවන් නිසා බාලා තියාගන්නවා..
    ජය වේවා...බස්නායක සහෝ..
    ජයම වේවා..

  13. ositha

    gr8 chinthaka

  14. Tharaka Dilshan

    lowet watina deyak patta pata pata....thankz chinthaka

  15. vee

    maxxa ne machan wade mal 7i

  16. supun

    මුල් ටික දාන්නෙ නැද්ද මචෝ.

    1. kalinga

      මේ තියෙන්නේ පළමු කතා මාලාවේ මුල් කතා 6 ම සබ් දාලා එකපාර ඉතුරු ටිකත් පිලිවට දෙවි අපේ සහොල

  17. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි ආතල් කෝටියයි :D
    මේකේ සීසන් 5 ම මං ලග තියනවා සබ් සෙට්වෙයිද දන්නෙනෑ
    බොහොම ස්තුතියි සහො අනිත් ටිකත් පට් පට් ගාලා දෙමු හොදේ ජය

  18. kushan

    නියමයි.... එල මචන්ලා.. :)

  19. kalinga

    ලොවෙත් නෑ මචෝ අගනා වැඩක්
    අපි ඔයත් එක්ක දිගටම කරමු

    ජය!!!!! වේවා!!!!!!

  20. chami

    thaanks

  21. shann

    පට්ට වැඩක් හොදේ මේක බලන්න ආසාවෙන් උන්නේ

  22. supun

    නියමයි දිගටම දීලා කත්හව ඉවර කරන්න ඉක්මනට.ඒකට අවශ්‍ය හැම ශක්තියක්ම ධෛර්යයක්ම ලැබේවායි පාර්ථනා කරනවා.

  23. #ChalinduDeshan (කිනා)

    අමම්ට හුඩු බස්සා..
    අන්න වැඩ ඈ..
    පලවෙනි සීසන් එකටම දීල නොවෑ.
    එල එල
    ජයවේවා!

  24. Mahesh

    ela wadak macho..keep it up..

  25. senuri

    aaw aaw merlin ela wadak.niyaai season 05 ma digatama dandoooo

  26. Sujith

    patta wadak meka nam!! :D :D jayawewa!!!

  27. Saman Prasad (Black Cobra)

    ela ela...

  28. eranga

    thanks macho

  29. ශාන් විමුක්ති [ විමා]

    එළකිරි මචෝ
    නියම වැඩක්
    දිගටම් කරන යන්

  30. චතුරබුද්ධි

    අහ්හ් ඔය දීල තියන්නේ.. එළකිරි මචන්, Nice Work :)

  31. Dilan Manoj

    වැඩේ නම් Maxxaa..... දිගටම දෙන්න.. ජය වේවා!

  32. das

    great work bros!!!

  33. දිල්ෂාන් කාලිංග

    එල වැඩක් ආ...
    මල් මසුරන්.
    විමා එහේ මෙහේ දඟලද්දී මට හිතුනා කව්රු හරි මේක දෙන්න තමයි යන්නේ කියල.
    එක පාරටම 6 කියල දාද්දි මම බැලුවා ඉතුරු ටික කවදද දැම්මේ කියල.මොකද අපේ ඇහැට වැලි ගහල බයිස්කෝප් එකේ මොනවත් දාන්න බෑ නොවැ.
    එහෙනම් ඉතින් මේක ඉවර කරලම දාන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
    සුබපැතුම් හදවතින්ම.
    මේක ටී.වී එකේ යද්දී බලන්න බැරි උනා හරියට.බලන්න කියල උන්නේ.වැඩේ නම් එල.

  34. night wing

    sub වලට thx.මේක පට්ට කතාව.

    white collar tv series එකටත් sub දෙන්න පුලුවන්ද

  35. charitha herath

    හිටි ගමන් වැඩිය මර්ලින් සහෝ ට සුබ පැතුම් , ඒ වගේම Thanx.......සීසන් 5 ම දෙමු සහෝ සින් සින් ගාලා....නියම වැඩක්....දැන් නම් 2 ගොඩට දාලා තියපු සීසන් 5 ම බලනවා...

  36. Gayan perera

    elakiri wedak macho mama office eken off weddima sms eka awe merlin up kara kiyala. niyamai onna math demma downld wenna digatama yamu all the best for baiscopelk team. api hemadaama baiscopelk ekkama tamai. good luck !!!!!!

  37. නලින්

    වැඩක් නැහැ කියලා මෙවානේ වැඩ කියන්නේ

    කියන්න වචන නැහැ!

    ටිවි එකේ බැලුවේ එහෙන් මෙහෙන් නිසා. ඔන්න එහෙනම් ‍මුල ඉදන්ම පිලිවෙලකට බලතැහැකි..
    පින්සිදු වේවා!
    ජය වේවා.

  38. Achintha sameera

    මොකද්ද මේ වෙන්න යන්නේ බයිස්කෝප් එකටයි සුම් එකටයි,දෙගොල්ලොම මර්ලින් එකටම සබ් දෙන්නවා තරගෙට.ඔය දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක් මර්ලින් නවත්තලා කාලෙත් ඉතුරු කරගෙන වෙන එකකට සබ් දුන්නොත් නරකද?
    Teen wolf එකටවත් සබ් දෙන්නකෝ

  39. shani

    සබ් වලට තෑන්ක්ස්.
    අනේ ඇයි මේකට සබ් දෙනවා කියලා ඉගියක්වත් නොදුන්නේ. මං සීසන් 5 ම ඉංග්‍රීසි සබ් එක්ක බැලුවා.
    සබ් දෙන ඒවා ගැන පොඩි ඉගියක් දෙන්නකෝ.
    සබ් දෙන්න පරක්කු වුනාට කමක් නෑ.

  40. darshana

    Thanks machan......

  41. සංජය

    නියමායි... නියමායි... මේක කවද දෙයිද කියල බලාගෙන හිටියෙ. බොහොම ස්තුතියි.

  42. Teran

    Patta

  43. “චූටී මල්ලි”

    අඩේ පට්ටනෙ.................
    එකපාර සීසන් එකම දිලා
    ආස හිතෙනව ඈ............
    එල එල කොල්ලො ඉතුරු ටිකත් සුටුස් ගලා
    දෙමු
    සබ් සෙට් එකට තුති
    ඔබට ජය....................

  44. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. එකපාර සෙට් එකක්ම බැස්සුවා එහෙනම් ඈ. ජය෴෴ :P :P

  45. RT ප්‍රමෝද්

    අඩේ... නේක දෙන්න ගත්තෙ කවද ඉඳලද බොලේ... එල ඈ

  46. Tharindu

    elakiri machan

  47. chathuwa

    amma gahai machn...wade supiri...elama kiri...deiyane kiyala wade adagena yan kollo...hama ekatama cmt dannda bari unoth aul gahanda epa kollo ..mamath ape yaluwoth kathawa iwara wenakan oyala ekka...api eka digatama balanawa machan...karagena yan digatama

  48. sanjana witharanage

    ithiri ewage sub dhanma enne nadda?

  49. herry

    පිරි වැඩක් පටන් අරගෙන තියෙන්නේ… නියමයි සහෝ දිනටම කරගෙන යන්න..

  50. pramesh

    Yaluwa kiyala wedak ne aith itin Supirima thama..ela mama Oyalagen meka issara illa illa Hitiye thankzzz ahh..meka dunnata.......ela

Load more comments