Watch Trailer

Sleepy Hollow [S01 : E06] | පව් සොදාහැරිම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සති කිහිපයකට පස්සේ 04 වැනිදා දිනයේ නැවතත් FOX නාලිකාවේ Sleepy Hollow 06 වන කොටස විකාශය වුනා. මම මුල් කොටස් 05 මතක් කරන්න යන්නේ නැහැ, මොකද ඒ කොටස් 05 ගැන ලිපියක් බයිස්කෝප් මංසලේ පලවුන නිසා. අද කතාව වෙනදාට වඩා ඉකොබොඩ් ගේ අතීතය එක්ක බැදිලා තියනවා. මේ වතාවේ වෙනදා වගේ නැතුව ඇබි හට හීනෙන් කත්‍රිනා ප…

Sleepy Hollow
ඔන්න සති කිහිපයකට පස්සේ 04 වැනිදා දිනයේ නැවතත් FOX නාලිකාවේ Sleepy Hollow 06 වන කොටස විකාශය වුනා. මම මුල් කොටස් 05 මතක් කරන්න යන්නේ නැහැ, මොකද ඒ කොටස් 05 ගැන ලිපියක් බයිස්කෝප් මංසලේ පලවුන නිසා.

අද කතාව වෙනදාට වඩා ඉකොබොඩ් ගේ අතීතය එක්ක බැදිලා තියනවා. මේ වතාවේ වෙනදා වගේ නැතුව ඇබි හට හීනෙන් කත්‍රිනා පේනවා, ඒකට හේතුව වෙන්නේ ඉකොබොඩ් පැහැරගෙන යාමට ලක් වෙලා තිබීම… ඒ අස්සේ එදින රාත්‍රියේ නැවතත් අසරුවාගේ පැමිණීම සිදුවෙන බවත් කත්‍රිනා ඇබි මට දැනුම් දෙනවා, අද මුලික අරමුණ වන්නේ ඉකොබොඩ් හා අසරුවාගේ ආත්ම බැද ඇති බැම්ම ලිහා දැමීම… බලන්නකෝ ඒක කොහොම වේවිද කියලා…

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 177a84a5291822a13e2a56057f226ba223b77417 150 MB කොපිය මෙතනින් බාගන්න e32ec32bef671210056de590701bc78389db5570 260 MB කොපිය මෙතනින් බාගන්න ee5f70bf4e1f2d1c43b7aab28ee8fe77d0780d19 1.2 GB කොපිය මෙතනින් බාගන්න f422f57f8d7e98a6359d6423c268a8257163d355 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,580 downloadsDownload Sleepy.Hollow.S01E06.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

3,580 downloadsDownload Subtitles315 B

34 comments

  1. rock

    ela elasaaaa

  2. amilatk

    jayen jaya!!!

  3. isuru

    niyamayi sub anakam unne :D

  4. rusuru | රුසිරු

    එළනේ කොල්ලෝ ජය!!!

  5. යසස්

    මම ආසම කතාවක් ඔහොමම දෙමු දිගටම

  6. tharanga

    සබ් සයිට් එකේ වැටෙනකම් බලන් හිටියේ

    ජය!

  7. nipuna prasad

    supiri :)

  8. kalinga

    බොහොම පින් සහෝ

  9. shani

    thanks

  10. ccnp

    Thanks

  11. ganidu

    තැන්ක්ස් මචෝ

  12. harsha

    supiri wage ada kathwa

  13. was

    එල බාන්න දැම්ම

  14. Navinda

    එලකිරි :D

  15. නලින්

    ස්තුතියි සැමියා

    ජය වේවා!

  16. udara

    thnx buddy

  17. සංජය

    thanx samira saho..

  18. රොෂීන්

    niyamai

  19. Sisira Hegoda

    Thanks.

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සැමි...
    ජය වේවා

  21. Achintha sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ.ආපු ගමන්ම වගේ සබ් එක දෙනවා අන්න එහෙමයි ඉන්න ඕනි එල එල

  22. kavinda

    එලකිරි :D ජය වේවා!

  23. “චූටී මල්ලි”

    එල එල සැමී
    සබට තුති
    ඔබට ජය....................

  24. හර්ෂ ලහිරු

    නියමයි සහො ජය :D

  25. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමීරත් දැන් සබ් දාන්නේ අඩුවෙන්ද මන්දා. සෑහෙන දවසකට පස්සෙ සමීරගෙන් උපසිරැසියක් ලැබුනේ. ජය෴෴ :P :P

  26. හිරු

    Sleepy Hollow තමයි මේ දවස්වල බලන්න ආස හිතෙන එකකට තියෙන්නෙ... වැම්පයර් කතන්දර එපා වෙලා දැං....

    තාම කවුරුවත් SHEILD එකට සබ් දැම්මෙ නැද්ද... ඒකත් නියමයි....

  27. LAKSHAN

    බොහෝ පින් .........................

  28. mudiya / මුදියා

    ඇත්ත තමයි ටික දවසකට පස්සෙ.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

  29. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. Dina

    thanx macho.........

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  32. Mahesh

    thanx sub ekata.....

  33. Nishshanka Ruwan

    ස්තුතියි :)

  34. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)