Watch Trailer

Merlin [S04 : E10] | යටගියාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්…! 10 වෙනි කොටස ගැන කිව්වොත් වෙනම කතාවක්. එහෙම කියන්නේ එලියන්ට ආත්මයක් වැහෙනවා. ඒ ආතර්ගෙන් පලිගන්න ආතර්ව මරන්න. ආතර් කොල්ල කාලේ කරපු දේකට. ඉතින් කොහොමද මර්ලින් මේවට මුහුන දෙන්නේ ආතර්ව ආරක්ෂා කරගන්නේ බාගෙනම බලන්න. සියළු දෙනාටම තුති. වැරදි ඇතොත් කියාදෙන්න… ඉක්මණින් ඊලග කොටසින් හමුවෙමු… ජයෙන්…

Merlin

ආයුබොවන්…!

10 වෙනි කොටස ගැන කිව්වොත් වෙනම කතාවක්. එහෙම කියන්නේ එලියන්ට ආත්මයක් වැහෙනවා. ඒ ආතර්ගෙන් පලිගන්න ආතර්ව මරන්න. ආතර් කොල්ල කාලේ කරපු දේකට. ඉතින් කොහොමද මර්ලින් මේවට මුහුන දෙන්නේ ආතර්ව ආරක්ෂා කරගන්නේ බාගෙනම බලන්න.

සියළු දෙනාටම තුති. වැරදි ඇතොත් කියාදෙන්න… ඉක්මණින් ඊලග කොටසින් හමුවෙමු… ජයෙන් ජය.

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,478 downloadsDownload Merlin.S04_E10.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

3,478 downloadsDownload Subtitles18 KB

31 comments

  1. sanjaya

    Thanks

  2. sadu

    1st mama hode.ehenam kiwwa wagema ikmanatama hamba wemu ok.

  3. Asitha (ASIK)

    thanx............. ithiriwath ikmanata........

  4. Sisira Hegoda

    Thanks.

  5. Sachin Mihiranga

    Love Rain එකේ ඉතුරු ටිකටත් ඉක්මනටම සබ් දෙන්නකො යාළු.

  6. දිනුවන් අමරකෝන්

    thanks චන්දිම සහෝ
    ඉතුරු ටිකෙත් ඉක්මනටම sub දුන්නොත් වටිනවා
    ජය වේවා!

  7. nalaka

    bohoma sthuyhyi..saho...

  8. D.chamara

    niyamai mama dan meka balanawa ekmanata ethuro tikatha denna ............ jaya

  9. Ayesh

    thank you

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. Tharindu

    Thank u saho...ikmanatama ithuru tikath demu saho

  12. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Darshana

    Sub ekata thanks.. Ilaga ekath ikmanatama denna..
    Good luck

  14. අසෙල්

    labana arudata dipan anith sub

    1. අසෙල්

      chatura budi uba kalin epi ekta dapu coment eka balapan

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  16. තාරුක

    එළ මචන්.ජය වේවා.ඉතුරු ටිකෙත් sub දියන් නතර කරන්නේ නැතුව.සුබ පතනවා.

  17. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  18. නලින්

    ස්තුතියි චන්දිම සහෝ!

    ජය වේවෘ

  19. Oshan

    thanx anith tika ikmanata denna puluwannam api hari asai me kathawaTa

  20. me

    Thanks

  21. waruna maduranga

    thanx malli anith tkatath sub denna ikmanata thanx lots.

  22. Sachira

    Thanx saho

  23. gihan

    ගොඩක් ස්තුතියි උපසිරසියට

  24. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  25. sajana

    එල

  26. Hashan M. Priyadarshana

    Thank you sub ekata saho..
    Jaya wewa!

  27. Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට...

  28. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  29. CHARITHA

    thank uuuu

  30. Lasantharathnasirirox

    ජයවේවා chandima සහෝ..