Watch Trailer

Merlin [S04 : E09] |තවත් රැවටීමක්…[සිංහල උපසිරැසි සමඟ]

හ්ම් ආතර් ගුනවෙයාව මැරි කරන්නයි යන්නේ… මාර වැඩක්කේ වෙන්නේ. මතකනේ සර් ලාන්ස්ලොට් කැමලොටයේ නිර්භිතම නයිට් වරයා. කාලෙකට කලින් ආතර්ව බෙරගන්න බිලිවුනේ. ඔන්න දැන් පනපිටින් එනවා. මේකනම් මොගානගේ වැඩක්. කොහොම වුනත් ඒ එන්නේ ආතර්ගේ මගුල කඩාකප්පල් කරන්න. ඉතින් මර්ලින්ගේ තැන තමා සර් ලාන්ස්ලොට් නතර වෙන්නේ. සර් ල…

Merlin Series 3

හ්ම් ආතර් ගුනවෙයාව මැරි කරන්නයි යන්නේ… මාර වැඩක්කේ වෙන්නේ. මතකනේ සර් ලාන්ස්ලොට් කැමලොටයේ නිර්භිතම නයිට් වරයා. කාලෙකට කලින් ආතර්ව බෙරගන්න බිලිවුනේ. ඔන්න දැන් පනපිටින් එනවා. මේකනම් මොගානගේ වැඩක්. කොහොම වුනත් ඒ එන්නේ ආතර්ගේ මගුල කඩාකප්පල් කරන්න. ඉතින් මර්ලින්ගේ තැන තමා සර් ලාන්ස්ලොට් නතර වෙන්නේ. සර් ලාන්ස්ලොට් කියන්නේ මර්ලින්ගේ රහස දන්න එකම නයිට් වරයා. ඒ නිසාම මේ සර් ලාන්ස්ලොට් නෙවෙයි කියල මර්ලින්ට මිටර් වෙනවා… ඊට පස්සේ මොකද වෙන්නේ කියල බලන්න… සබ් එක බලන්නම වෙනවා.

ඔබට ජය. උදව්කල සැමට තුති.

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,423 downloadsDownload Merlin.S04-.E09.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

3,423 downloadsDownload Subtitles29 KB

28 comments

  1. Dinuwan Amarakoon

    නියමයි නියමයි ඉතුරු කොටස් ටිකෙත් sub දුන්නොත් නියමයි
    THANK YOU!!!!!!!!!!!!!!

  2. හර්ෂ ලහිරු

    Thanks :-) :-)

  3. darshana51

    Sub ekata thanks...
    Ilaga kotasath ikmanata denna saho...

  4. Sisira Hegoda

    Thanks.

  5. tharindu

    Niyamai thanax saho.....ilaga kotahath parakku nokara ona hode....thanx a lot

  6. නලින්

    ස්තුතියි චන්දිම සහෝ

    ජය වේවා!

  7. Ayesh

    thank you

  8. kushan

    Thnks සහෝ ,මර්ලින් එකට මුල් තැන දීල ඉක්මනට sub ටික දෙනවනම් ගොඩාක් වටිනවා .

  9. Sadu

    thankzzzz saho.mokada parakku kiyalay beluwe.thawa tikaine ikmanatama demu...

  10. tilan

    tnxxxxxxxxxx ithuru tika ikmanata denna saho plzzzzzzzzzzzzzzzzzzzzzz

  11. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Rukshan

    Thank you very much

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  14. තාරුක

    එල මචන්.sub නම් මේ පාර පරක්කුයි.ජය වේවා.දිගටම දෙන්න

  15. nalaka

    ela ela ho..kohoma hari time set una welawata sub denna balanna..ok..thanks..jaya wewa...

  16. Dhanushka Sajith

    SUB ටිකනම් මරු. එත් ඉක්මනට දෙනවනම් ගොඩක් හොදයි. මේ පාරනම් ගොඩක් පරක්කු උණා.

  17. Oshan

    man hithuwa merlin ekata sub dena eka nawaththalada kiyala thanx

  18. Asitha (ASIK)

    thankz..

  19. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  20. Pradeep

    thanx saho puluwan nam elaga sub ekath ikmanata denna....

  21. me

    Thanks

  22. gihan

    ගොඩක් ස්තුතියි උපසිරසියට

  23. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  24. Hashan M. Priyadarshana

    Sub ekata thanks saho..
    Jaya wewa!

  25. Naveen Ranasinghe

    ස්තූතියි සිංහල උපසිරැසියට...

  26. thirani

    thnq bro

  27. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....

  28. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.