ආයුබොවන්…!! ඔන්න ඊලග කොටසත් එක්ක ආව. එන්න එන්නම මොගානගේ හතුරුකම් වැඩිවෙනවා. මතකනේ ගුවේන්ට කරපුදේ… ඔන් අද කොටසින් මුලින්ම සුභ ආරන්චියක් ආතර් ‘නේමත්’ රජ්‍යය සමග ඇති කරගන්න හදන ගවිසුමක් ගැන එහි කුමරිය ආතර් විවාහ කරගන්නයි හදන්නේ. මර්ලින්නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔය අතරේ පිටුවහල් කරපු ගුනවේ හොරු කල්…
ආයුබොවන්…!!
ඔන්න ඊලග කොටසත් එක්ක ආව.
එන්න එන්නම මොගානගේ හතුරුකම් වැඩිවෙනවා. මතකනේ ගුවේන්ට කරපුදේ… ඔන් අද කොටසින් මුලින්ම සුභ ආරන්චියක් ආතර් ‘නේමත්’ රජ්‍යය සමග ඇති කරගන්න හදන ගවිසුමක් ගැන එහි කුමරිය ආතර් විවාහ කරගන්නයි හදන්නේ. මර්ලින්නම් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔය අතරේ පිටුවහල් කරපු ගුනවේ හොරු කල්ලියකට අහුවෙනවා. වැඩේ කියන්නේ මොගානත් මේ හොරුන්ගේන් කැමලොටය අල්ලගන්න උදව් ගන්න අය විමයි. මොගානගේ කතාව රහසේම ගුනවෙයා අහන් ඉන්නවා. ඒ අස්සේ ආතර් කුමරිය එක්ක පිස්සුකෙලානවා. මර්ලින් අතාරින්නේත්නෑ, එයාත් මාර සතුටක් ගන්නවා. ගුනවෙයා ඇග්‍රෙවන් ගැනත් දැනගන්නවා. ඔහු කපට්කමෙන් කැමලොට්වල රහස් උමං සිතියම මොගානට දෙනවා…
ඇති ඇති… මම කතාවම කියයි වගේ. ඔන්න බාගෙනම බලන්නකෝ…
***යද්දි පොඩි අදහසකුත් දාගෙනම යන්න හොදේ…..***
විකි අයියා, වාසල අයියා ඇතුළු උදව් කල සියළුදෙනාට මගේ ප්‍රනාමය…
ඔබට ජයෙන් ජය…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,295 downloadsDownload Merlin.S04E11.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
30 comments
shani
Shan
thnxxxxxxxxxxxxxxxx
හර්ෂ ලහිරු
පට්ට දවසක් ගියානෙ මේක දෙන්න :-( :-(
සබට ස්තුතියි සහො :D ජයDarshana
thanks sub ekata... ilaga eka ikmanata denna .
good luck..Sisira Hegoda
Thanks.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dinidu madushanka
elazzzzzzzz saho jaya wewa
Sachira
THanx oyata godak,eelaga sub ekath ikmanata denna hode
JAYA WEWAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAතාරුක
ජය වේවා මචන්.දිගටම දෙන්න.
දිනුවන් අමරකෝන්
නියමයි නියමයි ඊලග කොටසේත් sub ඉක්මනට දෙන්නකෝ
nalaka
ammo goda kalakin neda saho...awlak naha puluwan welawata denna ..thanks..jaya wewa
nayanajith
Ithuru tikath denakam balan innawa saho.. Thanx so much..
tharindu
Niyamai saho thanx..eth ilaga eka me tharam parakku karannepa. Ilaga eka ikmanatama denakan bala innawa saho..thanxx jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thishula
thanks bro....12 & 13 ikmanata denakan balagena innawa...........
Chamoud
tnx.......didatama denta oni
Shiran
ජය වේවා සහෝ!! දිගටම දාන්න.. සබට තුති.. :D :D :D (y)
gihan
ගොඩක් ස්තුතියි උපසිරසියට
SADU
mare maru sub ekata thanks anith ewath ikmanatama demu.onna parakku wenna ahema be hode.
rasika
මචෝ මර්ලින් ඉතුරු සබ් ටික ඉක්මනට දෙන්න පුලුවන්න ගොඩක් හොදයි
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............mayura
sub tika ela. godak watinawa........
me
Thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තූතියි...
thirani
thnq bro
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි සියළුම උපසිරැසියන්ට..
chamuditha dilrukshan
thank uu...
Anonymous
Thanks for the sinhala subtital
Advertisement
![Merlin [S04 : E11] | දඩයක්කාරයාගේ හදවත… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Merlin-tv.jpg)

thanks