Watch Trailer

Midnight, Texas [S02 : E02] Sinhala Subtitles | කායිගෙ අස්වාභාවික බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Midnight Texas දෙවන කතා සමයෙ දෙවන කොටසයි. ඇත්තටම කිව්වොත් මේ කොටස නම් කරන්න හිටියෙ සොහාන්. නමුත් ඔහුට හොඳටම අසනීපයි. ඒ අසනීපෙ තියාගෙන එයා මේකෙ ටිකක් උපරිම ගහල තිබ්බ. පස්සෙ තමයි මට කරන්න කියල කිව්වෙ. ඒ නිසාම තමයි මේක ටිකක් පරක්කු උනේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Midnight Texas දෙවන කතා සමයෙ දෙවන කොටසයි. ඇත්තටම කිව්වොත් මේ කොටස නම් කරන්න හිටියෙ සොහාන්. නමුත් ඔහුට හොඳටම අසනීපයි. ඒ අසනීපෙ තියාගෙන එයා මේකෙ ටිකක් උපරිම ගහල තිබ්බ. පස්සෙ තමයි මට කරන්න කියල කිව්වෙ. ඒ නිසාම තමයි මේක ටිකක් පරක්කු උනේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී දකින්න ඇති කවුද මේ මිඩ්නයිට් වලට එන අලුත් හාදයා කියල.හැබැයි මෙයා හොඳ කෙනෙක් කියලා නම් කියන්න අමාරුයි. මොකද අවසානයෙදී දකින්න ඇතිනෙ ළග තියාගෙන ඉන්න දේ.ඔන්න අද කොටසේදී කායි මේ සිටින හෝටලයෙ පොඩි අකරතැබ්බයක් වෙනවා. ඒ තමයි අවුරුදු ගණනාවකට කලින් හෝටලය අයිතිකාරයා වෙලා හිටපු කෙනාගෙ හොල්මන එකපාරටම වගේ කෙනෙකුට පහරදෙනව. ඉතින් මේ සිද්ධියත් එක්ක හෝටලයෙ ඉන්න කට්ටිය බයවෙනවා. ඉතින් මොවුන් අඩගහන්නෙ මැන්ෆ්‍රෙඩ්ට. ඉතින් මැන්ෆ්‍රෙඩ් මේ ටිකක් තොරතුරු හොයාගෙන.අවසානයේදී ෆීජිගෙ උදව්වෙන් මේ ආතමය යවාගන්න උත්සහ කරනවා. හැබැයි මේ වෙලාවෙදී පවසනවා “එයාලව විතරක් යවන්න” හෝටලය “භූතාත්මයන් වලට පැමිණෙන බැරි මන්ත්‍රයක් කරන්න එපැයි කියල. ඉතින් පොඩි සාධාරණ සැකයක් මතු වෙනවා මොහුට මේ බලයන් ලැබෙන්නෙ යම්කිසි යක්ෂයෙකුගෙ ආධාරයෙන් කියල.ඒවගේම තමයි ලෙම්ගෙ ක්‍රියාවක් නිසා මිඩ්නයිට් වලට පැමිණෙන කෙනෙක් දකිනව ඔහු වැම්පයර් කෙනෙක් කියල.ඇත්තටම කිව්වොත් ඇය කෙල්ලෙක්. ජීවිතය එපා වෙලා තියෙන කෙනෙක්.ඉතින් ඇය ලෙම්ව මත් කරල තමන්ට අවශ්‍ය වැඩේ කරගෙන ඇයව වෛර කරපු ඒ හැම එක්කෙනෙක්ම වගේ මරණ්න යනව. මේකට කායිවත් ඇතුළු වෙනවා.ඒ මොකද ඇය සායනයෙ සම්මුඛ පරීක්ෂණයක් සදහා පෙනී සිටිනව මේකෙදි ඇයව තෝරගන්නෙ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි ඒක වෙන්නෙ. ඉතින් අපි බලමුකො ලෙම්ට මේ අලුත් වැම්පයර්ව යවගාන්න වගේම ෆිජීටයි මැන්ෆ්‍රෙඩ්ටයි මේ ආතමයන් යවාගන්න පුලුවන් වේවිද කියල.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,114 downloadsDownload Midnight-Texas-S02-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,114 downloadsDownload Subtitles29 KB

18 comments

  1. Kulanjana Maduranga

    subata thanks

  2. Eranda Malith 2.0

    සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි මචන්.
    ඩවුන්ලෝඩ් ලින්ක් එකත් ඉක්මනට දෙන්න.
    ජයවේවා !

  3. V.T.Piyumal

    Thanks sub ekata..! Ilaga ekatath sub denna..!! Jaya wewa..!!

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  6. Ayesh Prashan

    Thank You

  7. Lahiru Kekulandara

    sub ekata thanks.

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා.......!!!!!!!!!!!!!!!!!!

  10. Live Cinema

    බොහොම ස්තුති! මචන්

  11. Lakshan

    Thanks Bro.

  12. ranga11112

    ස්තුති සහො..... තෙරුවන්සරණයි

  13. suranuwan

    thanks bro...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. සොහාන් ජයසූරිය

    ස්තූතියි මලේ සබට.. ගොඩක් පිං හිර උන වෙලේ ඇදලා දුන්නට

  16. Danuka0522

    Subata thanks bro

  17. sasala

    thanks

  18. MAALnath

    Thanks .................good luck ..............................