Watch Trailer

The Haunting Of Hill House [S01 : E02] Sinhala Subtitles | මළවුන්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

සුබ සන්ද්‍යාවක් වේවා සියලු දෙනාටම, පිට පිටම එක දවසක් ඇතුලත ඉක්මනට මේ අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ දෙවෙනි කතාංගයයි. එහෙනම් විස්තර ඕන නෑනේ. හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක…

සුබ සන්ද්‍යාවක් වේවා සියලු දෙනාටම, පිට පිටම එක දවසක් ඇතුලත ඉක්මනට මේ අරගෙන එන්නේ The Haunting Of Hill House කතා මාලාවේ දෙවෙනි කතාංගයයි. එහෙනම් විස්තර ඕන නෑනේ. හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක්මනින් ගෙදරින් එළියට ගෙනල්ලා එයාලත් එක්ක වාහනයක නැගලා යන්න යනවා. තාත්තා ඉන්නේ බොහොම භීතියට පත් වෙලා . හැබැයි මේ ළමයි පස් දෙනාට මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. එයාලා දකිනවා තාත්තා වාහනයෙන් එයාලව එක්කරගෙන යද්දි අම්මා උඩ ජනේලෙකින් මේ දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් දරුවෝ ප්‍රශ්න කරනවා අම්මව එහේ දාලා එන්න හේතුව. එතනදි තාත්තා එයාලට දෙන්නේ එක උත්තරයයි.. ” ඒ  අම්මා නෙමේ .” පළවෙනි එපිසෝඩ් එක දෙනකොට ඔන්න ඔහොමනෙ හදුන්වා දුන්නේ. එහෙනම් කෙලින්ම දෙවැනි කොටසේ කතාව පැත්තට හැරෙමු.

ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවානේ අන්තිමට වෙච්ච දේ. පවුලේ බාලම නංගි නැත්තම් නෙලී හිල් මන්දිරය ඇතුළට තනියම ගිහින් සිය දිවි නසා ගන්නවා. ඊට පස්සේ එයා ස්ටීව්ගේ ගෙදරට ඇවිල්ලා ස්ටීව්ව බය කරනවා.ඇත්තටම ඒ මොකද්ද වුණේ. නෙලී සියදිවි නසාගත්තද ? නැත්තම් එයාගේ මරණයත් අම්මගේ මරණය වගේ අභිරහසක්ද? තාමත් මේ කතාවේ අඟ මුලක් ගළපගන්න බෑ. ඒත් කතාව නියමෙට සම්බන්ධ වෙන ගතියක් පේනවා. විශේෂත්වය තමා මේකේ ෆ්ලෑශ්බැක් එක එහෙම නැත්තම් බැක් ස්ටෝරි එක නියමෙට හසුරුවලා තියනවා. එහෙනම් තුන් වෙනි කතාංගයත් සමඟත් සම්බන්ධ වෙන්න කියලා ඉල්ලමින් සමු ගන්නවා.. 😀

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,313 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

8,313 downloadsDownload Subtitles29 KB

26 comments

  1. S.K. Ruchiranga

    thzz sub ekata

    1. thiloka wijekoon

      Thanx bro sabata... pulwan nam boss baby back in business tv series 1 ta sub dennako. Please.................!

  2. Kusal Harsha Rathnayake

    බොහොම ස්තූති සහෝ උපසිරැසියට. ජය වේවා..!

  3. Dileepa77

    බ්ලැක් ලයිට්නින් ටීවී සීරීස් එකටත් සබ් දෙන්නකෝ ..

  4. V.T.Piyumal

    thanks sub ekata..! Anith tikath ikmanata denna..! Jaya wewa...!

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනට දෙමු...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Pathmila_kushantha94

    Thanx සහෝ සුපිරිම භාණ්ඩයක් තමයි

  9. Sherlock holmes

    Elama thanks

  10. Eranda Malith 2.0

    සබ් එක දුන්නට ස්තූතියි මචන් ජයවේවා

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. kavinuweerakkody

    ස්තූතියි සහෝ!!

  13. ranga11112

    ස්තුති සහො..... තෙරුවන්සරණයි

  14. Kulanjana Maduranga

    subata thanks...

  15. lakmal karunathilaka

    tnks mch

  16. Udara Damith Dissanayaka

    elaaaaaaaa

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  19. thisalfernando

    thx for sub

  20. Lakshan

    Thanks Bro.

  21. Nimesh sasanka

    niyma kthwa mchn..thnks sub ekta

  22. Savinduinduwara

    Thank you

  23. Sajithlakshan

    thanks .....................

  24. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  25. MAALNATH

    Thanks. .....good luck. .....