ඔන්න එහෙනම් නැවත වාරයක් මට Midnight Texas කතාමාලාව සමඟ එකතු වෙන්න සිද්ධ උනා.මේ එපිය කරන්න නම් හිටියෙ දිල්ශාන් සහෝදරයා. නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය මට කරන්න සිද්ධ උනා.එහෙනම් අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ව්‍යාඝ්‍ර කෙල්ලෙක් හිටියා රේව් වගේම.ඒවගේම තමයි…

ඔන්න එහෙනම් නැවත වාරයක් මට Midnight Texas කතාමාලාව සමඟ එකතු වෙන්න සිද්ධ උනා.මේ එපිය කරන්න නම් හිටියෙ දිල්ශාන් සහෝදරයා. නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය මට කරන්න සිද්ධ උනා.එහෙනම් අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනේ ව්‍යාඝ්‍ර කෙල්ලෙක් හිටියා රේව් වගේම.ඒවගේම තමයි රේව් මිඩ්නයිට් වලින් යන්න යනවා. ඉතින් අද කොටසේදී දැකගන්න ලැබෙයි ලෙම්ගෙයි ඔලිවියාගෙයි අධ්‍යාත්මික සම්බන්ධය එන්න එන්නම වැඩි වෙනවා. ඕන්න ඔය හේතුව නිසාවෙන් ලෙම් ඔලිවියා සිහින මවන දෙයක් දකිනවා.ඒ තමයි පවුලක් වෙන එක.නමුත් ඒක ලෙම්ට ලබාදෙන්න බැහැ.මොකද ඔහු වැම්පයර් කෙනෙක් නිසාවෙන්.ඉතින් මොහු කායිට කියලා ඔහු මනුෂ්‍යයෙක් වෙනවා ඔලිවියාගෙ සිහිනය ඉෂ්ට කරන්න.නමුත් ඔලිවියා මේකට කැමති නැහැ.කෙටියෙන්ම කියනවා ඔලිවියා වෙනුවෙන් ඔහු මනුෂ්‍යයෙක් වෙච්ච එක ගැන. ඉතින් ඕන්න ඔය අතරවාරෙදි තමයි මැඩොනා ඔලිවියාගෙ තාත්තට වැඩ කරනවා කියලා දැනගන්නේ.මේ ගැන දැනගත්තට ඇයට ගොඩක් තරහ යනවා.ඉතින් ඇය තමන්ගේ තාත්තව හොයාගෙන යනවා මරණ්න. හැබැයි එතැනදී ඔලිවියා කොහෙත්ම නොහිතන දෙයක් තමයි දකින්න ලැබෙන්නේ.කතාව බලලාම ඒ ගැන දැනගන්නකො. මන්ෆ්‍රෙඩ් ගැන කිව්වොත් ඔහුයි පේෂන්ට් අතරෙයි තියෙන සම්බන්ධය තවත් වැඩි වෙනවා කියලා දකින්න ලැබෙන්නේ. ඒවගේම කියන්න ඕන මන්ෆ්‍රෙඩ් කායි ගැන දැන් දැන් සැකයක් මතු වෙන්න අරගන්නවා මොකද කායිගෙ සේවකාවක් වෙන සිකෝයගෙ මරණය හේතුවෙන්. ඒවගේම තමයි අද කොටසේදී ෆිජි ගැනත් රහසක් හෙළිවෙනවා. ඇයගේ මේ ශාපයට මොකක්ද හේතුව කියන එක වගේ. එහෙනම් ඉතින් ඔයාලම බලන්නකෝ.සීසන් ඒක අවසන් වෙන්න තව එපි 4 යි ඉතුරූ වෙලා තියෙන්නේ. ඊළග කොටස උදයංග සහෝදරයා අරගෙන ඒවි එහෙනම්.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,892 downloadsDownload Midnight-Texas-S02-E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
hansakalakshan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLilanka
ස්තූතියි සහෝ ..
Ayesh Prashan
Thank You
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ සබ් එකට. ජය වේවා...!!
Nilush Angana
Sub ekata thanx
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්
rangika Kariyawasam
නියම වැඩක්. ජය වේවා...
Danuka0522
තැන්ක්ස් මචං....
asela12345
thanks mchn
Kulanjana Maduranga
subata thanks
Lakshan
Thanks Bro.
suranuwan
thanks bro...
sasala
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .......................good luck .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Midnight, Texas [S02 : E05] Sinhala Subtitles | සෑම රහසක්ම හෙළි වේ.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Midnight-Texas-Season-1-1.jpg)


ela saho . Sub eka danakan bala gena hitiya ude idan . thanks saho