ආයුබෝවන් යාළුවනේ..! ඊයෙ දවසෙ විකාශය වුණු සුපර්ගර්ල් අටවන කතාංගයට ඔන්න ඉතිං අද වෙනකොට කොහොමහරි සබ් එක කරගන්න හැකි වුණා. සුපර්ගර්ල් එක්ක හැමදාම නෝක්කඩු කියන්න වෙනවනෙ පරක්කු වෙනව කියල. අටවෙනි කතාංගයට අත තිව්ව විතරයි ඒ වගේ දෙයක් වුණා. මගෙ ලැප්ටොප් රාජයා කැඩුණනෙ. ඒත් ඉතිං අතෑරියෙ නෑ මමත් සබ් එක කළා ෆෝන්…

ආයුබෝවන් යාළුවනේ..!

ඊයෙ දවසෙ විකාශය වුණු සුපර්ගර්ල් අටවන කතාංගයට ඔන්න ඉතිං අද වෙනකොට කොහොමහරි සබ් එක කරගන්න හැකි වුණා. සුපර්ගර්ල් එක්ක හැමදාම නෝක්කඩු කියන්න වෙනවනෙ පරක්කු වෙනව කියල. අටවෙනි කතාංගයට අත තිව්ව විතරයි ඒ වගේ දෙයක් වුණා. මගෙ ලැප්ටොප් රාජයා කැඩුණනෙ. ඒත් ඉතිං අතෑරියෙ නෑ මමත් සබ් එක කළා ෆෝන් එකෙන්. ඉතිං ඒ නිසා සමහරවිට වැරදි වුණු තැන්, අකුරු පැටළුණු තැන් ඇති. ඒවට සමාව ඉල්ලා සිටිනවා. ෆෝන් එකෙන් සබ් එකක් කරන එක සෑහෙන අමාරුයි පුරුදු නැති නිසා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙන්න ඕනෙ රවිඳු මලයට වගේම, නිලුපුල් සහෝටත් සබ් එක ආයෙත් බලල එකලාසයක් කරල දුන්නට. ලොකුවට විස්තර ඕන නෑනෙ. මොකද වුණේ කියල බලමු.

පසුගිය කොටසින්..

පහුගිය කොටසේ ලොක්වුඩ් උත්සාහ කරනව ජේම්ස් ලව්වා ප්‍රකාශයක් කරගන්න එයා විමුක්‍තිවාදීන් එක්ක එකතුයි කියල. මේක කරන්න ඔවුන් ජේම්ස්ව ශැලී දිවයිනට අරගෙන ගියා. එහෙම ගිහින් අර ස්මාරකය පුපුරවල වැඩේ පටන් ගන්න තමයි හිටියෙ. මේ අතරෙ මැන්චෙස්ටර් සුපර්ගර්ල් රවට්ටගෙන ඇවිත් ශැලී දිවයිනේ හිටපු විමුක්‍තිවාදීන්ට බාර දුන්න. එහෙම කළත් අවසානෙ මැන්චෙස්ටර් සුපර්ගර්ල් බේර ගන්නත් උපකාර වුණා. ඒ වගේම මැන්චෙස්ටර් තුළ තාමත් මනුස්සයෙක් ඉන්නව කියල විශ්වාස කරපු ජෝන්ට වැරදුනා කියලත් අපි දැනගත්ත. මේ අතරෙ ලීනා සබ්ජෙක්ට් 0331 යොදාගෙන හර්නෙල් පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න හදනව. ඇඩම් කියන හාදය එක්ක ලොකු කතාවක් ගියා මතක ඇතිනෙ. කොහොමහරි ඇඩම්ගේ මරණය නිස්කාරණේ වුණේ නැහැ වගේ තමා පෙණුනෙ. 90% ආසන්න හොඳ ප්‍රතිඵලයක් ඊලඟට ලැබෙයි කියල ලීනා දැන් විශ්වාස කරනවනේ. ඔක්කොම අවසානෙ මැන්චෙස්ටර් ගිහින් ලොක්වුඩ්ගේ වැට ලඟ නතර වෙන තැනින් කතාව ඉවරවුණා.

අද කොටසින්..

අද මැන්චෙස්ටර් හොයා ගන්නව බෙන් ලොක්වුඩ් කියන්නෙ ඒජන්ට් ලිබර්ටි කියල. නිකම්ම නෙවෙයි ගෙදරට ගිහින් සංසුන් විදියට තමයි ගේම ගහගෙන යන්නෙ. කොහොමහරි බෙන් ලව්ව, එයාගෙ බිරිඳ ලිඩියා ඉස්සරහම ඇත්ත වමාරවන්න මැන්චෙස්ටර් සමත් වෙනව. මේ අතරෙ නියාගෙ මේ නිදිමත ප්‍රශ්නෙ ගැන හොයාගෙන යනකොට හරි පුදුමාකාර දේවල් තමයි එළිවෙන්නෙ. අද මුළු කතාවෙම කතා නායිකාව වෙන්නෙ නියා නාල්. ඒ නිසා එයාගෙ නිදිමත ප්‍රශ්නෙ ඇත්තම කතාව ඔයාලටම බලාගන්න ඉඩ දෙන එක තමා වඩා හොඳ වෙන්නෙ. නියා නැත්තං අද ඒජන්ට් ලිබර්ටිට වෙන දේ හිතා ගන්නත් බැරි වෙනව. ඒ අතරෙ එක්සත් ජනපදයට සුපර්ගර්ල්ගෙ සහය තව දුරටත් ලැබේවිද කියන ප්‍රශ්නයක් ඔන්න අවසානෙට ඉතුරු වෙනව. අනාගතේ සුපර්ගර්ල් නැතුව, සුපර්ගර්ල් එක්කම ඇමරිකාවට සටන් කරන්න වෙයි.

තව මතක් කරන්න ඕන කාරණාවකට තියෙන්නෙ, මේ කොටසින් පස්සෙ ආයෙ සුපර්ගර්ල් තුළින් හමුවෙන්න වෙන්නෙ දෙසැම්බර් 11 විකාශය වෙන කොටසින්. ඒ තමයි ඇරෝ, ෆ්ලෑෂ්, සුපර්ගර්ල් ක්‍රොස්ඕවර් එපිසෝඩ් එක. ඒක ගැනත් අද කතාවෙ අවසානෙ පොඩි හඳුන්වාදීමක් කරල තියෙනව. එහෙනම් ඉතිං ආයෙ සුපර්ගර්ල් එන්නෙ ක්‍රොස්ඕවර් එකත් එක්ක. Legend of Tomorrow තුළින් නැවත හමුවෙමු. පොඩ්ඩක් පරක්කු වුණොත් කරුණාවෙන් ඉවසා සිටින්න කියල ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,204 downloadsDownload Supergirl-S04-E08.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,204 downloadsDownload Subtitles30 KB

34 comments

  1. sulochanalakshan

    Thankzz. Kalinma dunnata

  2. Mr.pamz

    thank you bro

  3. chirangashan

    ස්තුති

  4. Amal_indika

    thank you bro......
    ela..........

  5. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. dinusha

    thanx bro sub akata

  8. 100

    Thanks ikmanata sub eaka dunnata

  9. parindyabopage

    Thanks ikmanata subtitle eka dunata

  10. djtd roy

    super bro!

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  12. Madushanka

    Thanks Bro....

  13. Gayan_madushanka_

    Thanks bro

  14. lahiru sadaruvan

    thank you so much bro

  15. asela12345

    thanks mchn

  16. Kulanjana Maduranga

    subata thanks

  17. Ayesh Prashan

    Thank You.. Parakku Unata Aulak Nae..

  18. futureomega

    thanks sub ekata

  19. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  20. ak

    Sub ekata thanks.

  21. Deshani

    thank you

  22. Viraj

    thanks saho.. jaya wewa!!

  23. D.Chamara

    bohoma sthuthi sahooo

  24. Udara Damith Dissanayaka

    jaya wi wa

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  27. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
    ජය වේවා !!!!!

  28. Madushanka

    Thanks bro

  29. Rushanwickrama

    Ekenm thnxz bn...Legends eketh ikmnata dapan mchn..jaya wewa...

  30. Nadeesha rox alahakoon

    Tnx bri subata. Epesworld ake subath puluwan ikmanata denna balanna. Tnx

  31. Hasindu devinda jayarathna

    තෑන්ක්ස් බන්.. elseworld එපිය අද දෙනවද?

  32. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks....!!!!

  33. Kingdomd

    Thanks bro

  34. Dewadithya

    Thanks for Sub!