Watch Trailer

Midnight, Texas [S02 : E09] Sinhala Subtitles | නොනිමි අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් දෙවන කතා සමයේ අවසාන කතාංගය අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕන හදිසියේ සිදු උන අවාසනාවන්ත සිදුවීමක් නිසා උපසිරැසිය සතියක් ප්‍රමාද උන එකට. හැරෙමු එහෙනම් කතාව දිහාවට.. පසුගිය සතියේ කොටසින් අපිට බලාගන්න පුළුවන් උනේ මිඩ්නයිට් කණ්ඩායම තියෝෆිලීස්ව නැවත ගෙනවන එක නවත්වන්නට තමන…

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් දෙවන කතා සමයේ අවසාන කතාංගය අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕන හදිසියේ සිදු උන අවාසනාවන්ත සිදුවීමක් නිසා උපසිරැසිය සතියක් ප්‍රමාද උන එකට. හැරෙමු එහෙනම් කතාව දිහාවට..

පසුගිය සතියේ කොටසින් අපිට බලාගන්න පුළුවන් උනේ මිඩ්නයිට් කණ්ඩායම තියෝෆිලීස්ව නැවත ගෙනවන එක නවත්වන්නට තමන් ලඟ තිබුන අවසාන තුරුම්පුව උන ෆීජීගේ ආත්මය හොයන්න උත්සාහ කරපු ආකාරය. නමුත් අවාසනාවකට ඒ උත්සාහයත් සාර්ථක එකක් උනේ නෑ. කොහොමින් කොහොම හරි අවසානයේදී තියෝෆිලීස් නැවත ගෙන්නාගන්නට ඔහුගේ සහෝදරියට පුළුවන් උනා. නමුත් හැම අඳුරු වලාවකම රිදී ඉරක් තියෙනවා වගේ, අපිට මුණගැහෙනවා චිත්‍රයක බන්ධනකයට අහුවෙලා ඉන්න ඩිලයිලාව. තියෝෆිලීස්ව නවත්තන්න ඩිලයිලාට පුළුවන් වෙයිද.?

අද කොටස දිහාවට හැරුනොත් මිඩ්නයිට්ලා මේ වෙනකොට තමන්ගේ බෙල්ල මුලටම හිරවෙලා අවසන්. මිතුරු වියෝවීම් සමග සතුරන්ගේ නැගීසිටීම් නිසාවෙන් කිසිම් බලාපොරොත්තුවක් පේන තෙක් මානයකවත් නැති වෙලා. නමුත් ඇත්තටම පහුගිය කොටසින් දැක්කා වගේ තියෝෆිලීස්ට ලැබුනේ තමන්ගේ හිසට ගැලපෙන හරිම ධාරක ශරීරයද.. සමහර විට අපි නොදන්නා ගොඩක් දෙවල් මඟ හැරිලා තියෙනවා වෙන්න පුළුවන්. වැඩි විස්තරයක් නම් කොහොමටත් කියන්න යන්නේ නෑ මොකද අද කොටස එක හුස්මට බලාගෙන යන්න පුළුවන් තරමේ එකක් නිසා. නරඹලාම අදහසක් කියාගෙන යන්න කියන ගමන්ම මේ වෙලාවේ අමතක නොකරම බෑ මිඩ්නයිට් බාරගත්ත රවිදු මලයා ඇතුළු අනික් සහෝදර උපසිරැසිකරුවන්ව. ඔවුන්වත් මතක් කරන ගමන්ම කියන්න තියෙන අනෙක් ආරංචිය තමයි මිඩ්නයිට් ටෙක්සාස් කතා මාලාව NBC රූපවාහිනී ආයතනය මගින් නිශ්පාදන කටයුතු නවත්වා තිබෙනවා කියන එක. ඒ කියන්නේ දෙවනි සීසන් එක මිඩ්නයිට් අන්තිම සීසන් එක වේවි. (කතාව ඉවරවෙන ටික බලලා දොස් කියනවා එහෙම නෙවෙයි ඕං) ගොඩක් දෙනා නම් මේක දැනටනමත් දැනගෙන ඇති.

හරි එහෙම නම් අද කොටසත් නරඹලාම ගුණ අගුණ කියාගෙනම යන්න, ආයෙම තවත් උපසිරැසියකින් හමුවෙමු..

ජය වේවා….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,551 downloadsDownload Midnight.Texas_.S02E09.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

2,551 downloadsDownload Subtitles21 KB

18 comments

  1. anu2

    thanks bro sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් අලුත්ම කතාමාලාවකින් නැවත හමුවෙමු...
    ජය

  3. geeganagamage

    බොහොම ස්තුතියි ලස්සන ටීවී සීරියස් එකක් අවසන් වෙනතුරු අරගෙන ආවාට .

  4. Kanchana

    Thanx sahoooo

  5. Kulanjana Maduranga

    subata thanks

  6. hansakalakshan

    Patta tv seriess eka thanks okkom episode aran awata
    Me wage thawath hoda ekak aran enna
    Good Luck
    Jaya wewa

  7. Eranda Malith 2.0

    Thanks mcn

  8. tharindu

    පට්ට දුකයි බන්

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    අපරාදේ season 2කින් cancel කරේ...
    season 2කම දිගටම ගෙනාපු එකනම් පට්ට වැඩක්...
    තවත් සුපිරි TV Series එකක් අරන් එමු....

  10. suranuwan

    thank you...

  11. Nilush Angana

    Sub ekata thanx

  12. madawaththa

    Tnx bro..

  13. sumudu priyankara

    thank you saho sub ekata.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. MAALnath

    Thanks ................good luck ................

  16. Chamod Nishantha

    Sub ekata thanks sahoo.. .

  17. Lakshan

    Thanks Bro.

  18. Mahesh ruwan

    thank you