Börü එහෙමත් නැත්නම් WOLF කියන්නෙ තුර්කි පොලිස් විශේෂ බලකායෙ කණ්ඩායමක්. මේ වෙනකොටත් ඔයාලා ඒක දන්නවනෙ. ඉතිං මේ අය වටා ගෙතුනු Börü කතා මාලාවෙ දෙවනි කොටස අරගෙන තමයි මම ආවෙ. කලින් කොටස බලලා දවසකින් අමතක වෙන්න කොහෙත්ම බැහැනෙ, මොකද මේ සීරීස් එක තුර්කි වුනත් බොහොමයක් ක්‍රියාදාම සපිරුණ කතා මාලාවක්. මේ වෙනකො…

Börü එහෙමත් නැත්නම් WOLF කියන්නෙ තුර්කි පොලිස් විශේෂ බලකායෙ කණ්ඩායමක්. මේ වෙනකොටත් ඔයාලා ඒක දන්නවනෙ. ඉතිං මේ අය වටා ගෙතුනු Börü කතා මාලාවෙ දෙවනි කොටස අරගෙන තමයි මම ආවෙ. කලින් කොටස බලලා දවසකින් අමතක වෙන්න කොහෙත්ම බැහැනෙ, මොකද මේ සීරීස් එක තුර්කි වුනත් බොහොමයක් ක්‍රියාදාම සපිරුණ කතා මාලාවක්. මේ වෙනකොට IMDb මීටරේ 8.7/10 අගයකුත් ගූගල් පරිශීලකයන්ගෙන් 97% කගෙ කැමත්තකුත් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. ඒ වගේම දැනට තියෙන රීවීව් බැලුවාම ගොඩක් පොසිටිව් රීවිව් මේ කතාවට ලැබිලා තියනවා. ඉතිං එච්චර හොද ප්‍රතිචාර ලැබෙන්න නම් කතාව කොච්චර හොද වෙන්න ඕනද කියන එක ආය අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනෙ. විශේෂම දේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වීම. තව දෙයක් මේක බැලුවාම ආයෙ ඊලග සීසන් එකක් ඉන්න ඕන නැහැ, මොකද මේක කොටස් හයකින් ඉවරටම ඉවරයි. ඒ වගේම සාමාන්‍ය කතාමාලාවක ධාවන කාලයට වඩා වැඩි කාලයක් Börü කතා මාලාව දිවෙනවා. එක කොටසක් සාමාන්‍යයෙන් පැයයි විනාඩි 20 උපරිම වෙනවා. ඉතිං තුර්කි ජරාවක්නෙ කියලා අහක දානවනම් ඔයාලා මේ අලුත් අවුරුද්දෙ කරන ලොකුම මෝඩකමක් කියන්න පුළුවන්. ඔය ටික ආයෙ වතාවක් කිව්වෙ වැඩකට නැති තුර්කි ජරාවක් කියලා අහක දාන්න, නොබලා ඉන්න හිතන අය වෙනුවෙන්. එහෙනම් කතාවට බහිමු,
වුල්ෆ් කණ්ඩායම සහා තවත් කණ්ඩායම් දෙකක් එක්ක බාහොස් කියන හිරකාරයව සන්නද්ධ රථ තුනකින් මාර්ඩින් වලට ගෙනියමින් සිටිනවා. ඒ අතර මගදි නොසිතූ විදිහට පළමුවෙන් ගමන් ගත් රථයට RPG ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය කිසි සේත්ම බලාපොරොත්තු නොවුන ප්‍රහාරයක්. ඉතිං ඒත් එක්කම මේ රථ පෙළ වට කරලා ත්‍රස්තවාදීන් පහා දෙන්න ගන්නවා. ඔය අතරෙ ත්‍රස්තයො කෝර්නෙට්ස් කියන මිසයිල වර්ගය පාවිච්චි කරන්න සූදානම් වෙනවා. මොකද මේ රථ වලට RPG ප්‍රහාරයකින් ලොකු හානියක් කරන්න බැරි නිසා. කෝර්නෙට් ප්‍රහාරයකින් යුධ ටැංකියක් වුනත් විනාශ කරන්න පුළුවන් එකේ මේ රථයක් කියන්නෙ නතිං. දැං තියන ලොකුම ප්‍රශ්නෙ මේ ප්‍රහාරයෙන් ගැලවිලා, මේ නරාවලෙන් පැනගන්නෙ කොහොමද කියන එකයි, ඒකට වුල්ෆ් ටීම් එක කැප්ටන් බෙචට් යටතෙ සැලසුමක් ක්‍රියාත්මක කරනවා. මින් ඉදිරියට කිවයුතු නැහැ වෙන්න යන සිද්දිය. එතකොට කුතුහලයක් නැතිවෙනවා. ඔයාලම බලන්න.
මේක නෙවෙයි මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ, එහෙනම් මොකක්ද?? ඒ තමයි කොහොමද ත්‍රස්තයො මේ රථ පෙළ යන පාර දැනගත්තෙ, කොහොමද මුන් හරියටම තැනයි වෙලාවයි දැනගත්තෙ, කොහොමද මුන් හිරකාරයා ඉන්නෙ මැද වාහනේම කියලා හරියට දැනගත්තෙ, කොහොමද මුන් කෝර්නෙට්ස් ඕනවෙයි කියලා දැනගත්තෙ? ඔන්න ඔය ටිකයි හොයාගන්නම අවශ්‍ය කාරණා ටික. ඒ ටිකනම් පුතේ මේ කොටසෙන් දැනගන්න තියා ඉගියක්වත් ලැබෙයිද කියලා සැකයි. ඒකට මුළු කතාවම බලන්න වෙනවා. එහෙනම් ඊලග කොටස රවිදු මලයා අරන් එයි. එහෙනම් මම ගියා.
If you’re afraid, Don’t do it.
If you doing it, Don’t be afraid.
~ Genghis Khan ~

![]()
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,350 downloadsDownload Wolf-A.K.A.-Börü-S01-E02.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
32 comments
Kanchana
dulakshitha
ambooo danakal blan hitiye bn 2nd epiya
thanx broosachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNalaka Dananjaya Rathnayake
HAMME MENNA 2 EKATATH DEELA. BOHOMA STHUTHI SAHO
ssnuwan
Download link eka awanna puluwanda
Prabodha Madhusankha Hettiarachchi
Patta tv series ekak thank brooo sub ekata..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
subata thanks saho....keep it up...
wasanthamax
sub akata thanks!!!
Ishan Madusha
බොහොම ස්තූතියි
dsdkavishka
Thenks for sub
geethkamal
tnx saho, jaya wewa
Bobby
Thank you very much
chamindu lakshan
Thank you GOOD LUCK
baiscopedownload.com eke me tv series ake E02 direct download ake prashnayak. aka hadanna kiyannako ane... please
aluth direct download akak danna kiyannako
maru tv series aka
THANK YOU VERY MUCH.GOOD LUCK!Suranjan
Thanks machan......jayawewa......!
pryantha gallage
thanks to sub,,,
pryantha gallage
ME EPISOIDE (EP 2 EKA ) EKA RAR FILE EKAK VIDIYADA DOWNLOAD WENNE .. BUT EXTRACT WENNE NE MOKADA KARANNA ONE
Mr.pamz
thank you
kodagoda
tnx macho supiriyak dunnata meka denakan hitiye
mission
ptta digtma krapan yaluwa
Shami Nisansala Upasinghe
Sub exact krata hari yanne na..sub file eka hadaa gnna vidiya kiyanawada..
ලහිරු ප්‍රසාද්
ඔයා කියන නිසාම මම සබ් එක ඩවුන්ලෝඩ් කරලා Extract කරලා බැලුවා. කිසිම ප්‍රශ්නයක් නෑ rar ෆයිල් එක Extract වෙනවා. සබ් එක Extract කරන්න දෙයක් නෑ, rar ෆයිල් එක Extract කරන්න WinRaR ඇප් එක යූස් කරන්න. සබ් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ.
sanjeewa-gunarathna
ela/////
Sandun
MEke video ekai aula bro.sub fil eka aulak ne
Nilush Angana
Sub ekata thanx
Rasitha Illangasinghe
Thanks sub ekata..
nishannw
ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxxx bro.....
melinda
thank you
Kanchaka
Thanks bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx saho