ඉතිහාසය පුරාම,ගුප්ත සත්වයින් පිළිබඳව ඇති වාර්තා දකින්න තිබෙනවා, 1910 වර්ෂයේදී මානව විද්‍යාඥ ඇලෙක් රිලිෂ්කා කවාචි නගරයේ කැනීම් කරන අතරවාරෙදි දිගැටි හැඩයේ හිස් කබල් හමුවෙලා තිබෙනවා,1870 දී ජෝජ් සයින්ෆෝත්ට අප්‍රිකානු කොංගෝව ගවේෂණය කරන අතරවාරෙදි හිස්කබල් විරූපිකරණය ගැන තොරතුරු සොයාගන්න ලැබිල තිබෙනවා, ල…

ඉතිහාසය පුරාම,ගුප්ත සත්වයින් පිළිබඳව ඇති වාර්තා දකින්න තිබෙනවා, 1910 වර්ෂයේදී මානව විද්‍යාඥ ඇලෙක් රිලිෂ්කා කවාචි නගරයේ කැනීම් කරන අතරවාරෙදි දිගැටි හැඩයේ හිස් කබල් හමුවෙලා තිබෙනවා,1870 දී ජෝජ් සයින්ෆෝත්ට අප්‍රිකානු කොංගෝව ගවේෂණය කරන අතරවාරෙදි හිස්කබල් විරූපිකරණය ගැන තොරතුරු සොයාගන්න ලැබිල තිබෙනවා, ලොව පුරාම ඇති පුරාන සංස්කෘති මෙවැනි දේවල් සහ සිරිත් විරිත් අනුගමනය කරන්නේ පිටසක්වල අමුත්තන්ගේ පෙනුම අනුකරණය කිරීම සඳහාද නැත්තං වෙනත් හේතුවක් උදෙසා වෙන්න ඇතිද? පෞරාණික ගගනගාමී මතධරයන් ග්‍රීක දෙවිවරු සහ පයුට් ඉන්දියානුවන් වැනි අය අතරෙ තිබුණු පුරාවෘත්ත ගැන විමසා බලමින් මේවා අතර පිටසක්වලයෝ එක්ක මොකක්හරි සම්බන්ධයක් තිබෙනවාද කියල සොයා බලනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,398 downloadsDownload S08E04-Faces-of-the-Gods.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
10 comments
geeganagamage
kdelshan
4 weni seson eka sub dipu nathi tiktath dnna sho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
Nirosha Nirosha
Thank u...
Udara Damith Dissanayaka
ela
Rumesh Asanka
thank you
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට කතාව...
දිගටම සබ් දෙමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
klamilaniranjan
dhigatama demu ne
Advertisement


බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .