Watch Trailer

Faith [EP19] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

ඉයුන් සු වෙත ලැබෙන රහස් ලිපියක සඳහන් වෙන්නේ යුආන් දූතයට ඇයව යුආන් දේශයට ගෙන යායුතු බවය. මේක දැනගන්න චෝයි යන්ග් ඇයත් සමග ආයෙමත් පැනල යන්නයි හදන්නේ. ඒ අතර යුආන් දූතයා රජතුමාට කියා සිටිනවා ඩියොක්හන්ග් කුමරුන් රජ කිරීමට තමන් සතුව නියෝගයක් ඇති බව. එලෙසම ඉන්පසු යුආන් දේශයට ගෝරියෝව ඈඳා ගන්නා බව. මෙයින් වැලකි සිටීමට නම් වෙදැදුරුතුමිය ඝාතනය කර නැවතත් යුආන් ලාංඡනය පාවිච්චියට ගන්නා ලෙස ඔහු පවසනවා. තමන් මාලිගයෙන් පිටවන බව රජතුමාට පැවසීමට එන චෝයි යන්ග් හමුවීම රජතුමා ප්‍රතික්ෂේප කරනවා. රජතුමාගෙ කැමත්ත යුධවැදී හෝ ගෝරියෝව ආරක්ෂා කර ගැනීමයි. ඒ සඳහා පෙර සුදානමක් ලෙස ඔහු හමුදා එක්රැස් කරනවා.  මේ අතර චෝයි යන්ග් සමග පලාගිය ඉයුන් සූ හට දිනපොත මෙන් තවත් පණිවිඩයක් හමුවෙනවා.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,346 downloadsDownload Faith-19.-baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,346 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Sadu..

    TNKZZ akkiyo b.s

  3. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Diyath

    Meke hash tag 1n link 1t ynne nhne mta direct link 1k 2nnko pls

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..