ඔන්න එහෙනම් පස්වෙනි එපියත් පුලුවන් ඉක්මනින් අරන් ආවා. කලින් එපියෙ තිබුනු වැරදි අඩුපාඩු පුලුවන් තරම් මග ඇරලා තමා මේ පාර එක කරේ, එහෙනම් පසුගිය කොටසේ මතක ඇතිනේ ඩෑශ් එයාගෙ කෙල්ලව කොහොම හරි මිනීමැරීමක් කරන්න යන එක වලක්වන විදිය, තව ඇගතා හෙන්රි පීල් මාරගයෙන් ආයෙත් මතුදිසි අපරාද ඒකකය යලි ආරම්භ කරනවද කියලා…

Minority Report TV S1P1

ඔන්න එහෙනම් පස්වෙනි එපියත් පුලුවන් ඉක්මනින් අරන් ආවා. කලින් එපියෙ තිබුනු වැරදි අඩුපාඩු පුලුවන් තරම් මග ඇරලා තමා මේ පාර එක කරේ, එහෙනම් පසුගිය කොටසේ මතක ඇතිනේ ඩෑශ් එයාගෙ කෙල්ලව කොහොම හරි මිනීමැරීමක් කරන්න යන එක වලක්වන විදිය, තව ඇගතා හෙන්රි පීල් මාරගයෙන් ආයෙත් මතුදිසි අපරාද ඒකකය යලි ආරම්භ කරනවද කියලා හොයලා බලන එක මෙදා පාරත් ඩෑශ් දකිනවා තවත් මිනීමැරීමක්. කොහොමින් හරි ඒක ඩෑශ්ට ලගින්ම ඉන්න කෙනෙක් වටා තමයි තියෙන්නේ. ඉතින් මේ මිනීමැරීම නවත්තගන්න පුලුවන් වෙයිද කියලා එපිය බාගෙනම දැනගන්නකෝ..

Hostages (2013) on IMDb

 

 

276MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

CA3C881FC86B0565E5CD98D696A70EA5D41E58E4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles

633 downloadsDownload Minority.Report.s01e05.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

යෂිරු ෂෙහාන්

Subtitles

633 downloadsDownload Subtitles31 KB

8 comments

  1. Menaka Rajapaksha

    Thank You very much saho, Ituru tikath ikmanta demu.
    Jayawewa !

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    අනිත් ටිකත් පුළුවන් විදිහට දෙමු.

  3. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    දැනට ආපු කොටස් ඔක්කොම අරගෙන බලාගෙන හිටියේ සබ් එක දෙනකන්.
    ඉතුරු ටිකත් ඔයාට වෙලාව තියෙන විදියට දෙමු.
    ජයවේවා...!

  4. තෙපුල් ලයන්ත

    මේකත් එනකම් තමා මචං බලාගෙන හිටියේ.

    තෑන්ක්ස් වේවා !

  5. විමා

    බොහොම ස්තුතියි උපසිරසට
    ඉතුරු ටිකත් හෙමිහිට අරන් එමු මේ වගෙ

    1. Yashiru Shehan Yazi

      බොහෝම ස්තූතියි, විමා සහෝ

  6. Kulanjana Maduranga

    niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P