හලෝ කස්ටිය, අපේ රවින්ද්‍ර හසන්ක සහෝදරයා ලබාදුන්නු මයිනොරිටි රිපෝර්ට් 2015 කතාමාලාවලවේ ඉතුරු එපි ටිකට උපසිරැසි ගන්වන්න මට අවස්ථාව ලැබුනා. මමත් මේ කතාමාලාව බැලුවෙ විමා සහෝදරයා මට මේක කරන්න කිව්වයින් පස්සෙයි. සුපිරි කතාවක් කියල මටත් තෙරුණේ මේක බලනකොටයි. අහ්හ් කියන්න ඕනි, මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම…

හලෝ කස්ටිය, අපේ රවින්ද්‍ර හසන්ක සහෝදරයා ලබාදුන්නු මයිනොරිටි රිපෝර්ට් 2015 කතාමාලාවලවේ ඉතුරු එපි ටිකට උපසිරැසි ගන්වන්න මට අවස්ථාව ලැබුනා. මමත් මේ කතාමාලාව බැලුවෙ විමා සහෝදරයා මට මේක කරන්න කිව්වයින් පස්සෙයි. සුපිරි කතාවක් කියල මටත් තෙරුණේ මේක බලනකොටයි. අහ්හ් කියන්න ඕනි, මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිස වැරදි අඩුපාඩු නම් ඇති… 😀 😀 මේකේ මම නොදන්න වචන නම් ගොඩාක් තිබුනා, එවා හොයාගන්න උපකාර කල විමා සහොට ගොඩාක් පින් අත්වෙනවා. මට තියෙන කාලවෙලාව අනුව මෙතෙක් ඇවිල්ල තියෙන කොටස් ටික ඉක්මනින්ම දෙන්න බලන්නම්කෝ
කට්ටියට පසුගිය කොටස අමතක නිසා පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් අපේ ඩෑශ් පොලිසියට බැදෙන්න තීරනය කරනව.ඒ නිසා එයාගෙ රහස තවත් කෙනෙක් දැන ගන්නවා, ඇගතා දැක්ක දැක්මත් ඩෑෂ් පොලිසියට හවුල්වීමත් එකිනෙක ගැලපෙන නිසා, ඇගතා එපා කීවත් ආතර් තීරණය කරනවා ඇගතාගෙ දැක්ම ගැන ඩෑෂ්ට කියන්න, මේ අතර මතුදිසි ඒකකය යලි ආරම්භ කිරීමට යනවාද දැන ගැනීම සඳහා ඇගතා හුදෙකලා සැලසුමක් දියත් කරනව අද කොටසින්, සුපුරුදු පරිදි ඩෑශ් අලුත් මිනීමැරීමක් දකිනවා ඩෑශ්ට අද කෙල්ලෙකුත් සෙට් වෙනවා.චාර්ලි පීලුත් අකරතැබ්බයකට මුහුන දෙනවා. එහෙනම් අද කොටසත් බාගෙන බලන්නකෝ මොනාද වෙන්නේ කියලා. අහ්, බාගන්න ගමන් මොනාහරි කොටාගෙනත් යන්ඩෝ 😀
271MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
3B12C3A2907B84B249038F595282D4D2151B6ECF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.Sinhala Subtitles
736 downloadsDownload Minority-Report-S01-E04-with-Sinhala-Subtitles.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යෂිරු ෂෙහාන්
Subtitles
19 comments
එල්.සී.දමැල්
Kasun Widusha
Ela mcn
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks YASHIRU saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
විමා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට
ඉතුරු ටිකත් හෙමිහිට අරගෙන එමු කොල්ලෝ
ජය. :Dතිසල්
ගොඩක් පරක්කුයි නෙද අවුලක් නැ ඩ්හැන් දිගටම දෙමු නෙහ් තැන්ක්ස් සබට
kalana
ela mcn.godak kal balan hitiya.sub eka digatma denna puluwan wenda kiyala parthana karnwa
Shalitha Thiranjaya
Thanks Machooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ayesh
kauruhari grimm tv series ekata sub denna
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මන් හිතුවා මේකත් දෙන එක නවත්තලා කියලා...මධුකප්‍රිය පෙරේරා
ආ පළමු උපසිරසියට සුබ පැතුම්..
එහෙනම් ඉතින් ඇහැකි විදිහට හෙමිහිට
ඉතුරු කොටස් ටිකත් දෙමු මග නොනවත්වා..
ඔබට ජය.ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලවෙනි වැඩේට සුභ පැතුම්!
ජය!!!!!!රොයිලි
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.ගොඩක් ආසාවෙන් බලාපු කතාවක්.පුළුවන් විදියට ඉතුරු ටිකටත් sub එක දෙන්න.
ජයවේවා...!Chamal perera
Quantico tv series එකට sub දෙන්න......
Eranga Sandaruwan
මේ ටීවී සීරියස් එක බලන්න පටන් ගන්න කියලා හැදුවේ. ඒත් මේකේ උපසිරැසි දෙන්න පටන් අරන් තියෙන්නේ පළවෙනි එපියේ (S 1 E 1) ඉඳලනේ. ඒකට කලින් මේක හදුන්වාදීමේ කොටසක් (s 01 E 0 Pilot) එකක් තියෙනවනේ. ඒකට උප සිරැසියක් දීලා නෑ නේද??
අවුලක් නෑ. එකේ ඉදන් බලනවා. බෝම ස්තූතියි උපසිරැසි කරපු දෙන්නටම. ජය වේවා......
thisal
Quantico ekt sub denne nadda
Sanjeewa
Niyamai , supiri tv series ekak , Thanks ....
සමන් ප්‍රසාද් [පූසා]
බොහොම ස්තූතියි සහෝ වැඩේ බාරගත්තට. හෙමීට කරමු. අවුලක් නෑ.
මොකද දැන් සීරියස් වැහි වැහැලා නිසා... :D
විමාව නම් සෙට් කරගන්න එපා කොල්ලෝ වැඩිය. ඕකා හරිම වාතයක් වෙනවා පස්සෙන් පහු...
සබ් කිරිල්ලෙන් බේරෙන්න බැරි වෙයි මචෝ ඕකව සෙට් කරගෙන... :3
එහෙනම් දිගටම මේකට සබ් දෙමු...
ජය වේවා...!!!
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා...!!!Yashiru Shehan Yazi
බොහොම ස්තූතියි සහෝ ඔවදනටයි, පිලිගැනීමටයි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බයිස්කෝප් උපසිරස කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා...
පළවෙනි වැඩේට සුභ පැතුම්...
ජය...