Watch Trailer

24 [S08 : E18] with Sinhala Subtitles | ලෝගන්ගෙ ගැටය. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 18 වෙනි කොටස. කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය. එකේදී දකින්න ඇතිනේ අන්තිමට රෙනේව මරනවා. ඉතින් ජැක් මේ ගැන හුඟක් දුකෙන් ඉන්නෙ. ඉතින් ජැක් යනවා මේක කරේ කවුද කියලා හොයාගෙන. ඒ අතරේ සාම ගිවිසුමෙන් අයින් වෙච්ච රුසියන්කාරයින්ව ආපහු සාකච්ඡාවට ගේන්න ගන්න හිටපු ජනා…

24 SE8

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 18 වෙනි කොටස. කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය. එකේදී දකින්න ඇතිනේ අන්තිමට රෙනේව මරනවා. ඉතින් ජැක් මේ ගැන හුඟක් දුකෙන් ඉන්නෙ. ඉතින් ජැක් යනවා මේක කරේ කවුද කියලා හොයාගෙන. ඒ අතරේ සාම ගිවිසුමෙන් අයින් වෙච්ච රුසියන්කාරයින්ව ආපහු සාකච්ඡාවට ගේන්න ගන්න හිටපු ජනාධිපති චාර්ල්ස් ලෝගන් පොඩි ගැටයක් ගහනවා. ඉතින් එහෙනම් බාගෙන බලන්න. මම මීට වඩා කියන්න යන්නෙ නෑ. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

24 (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24 Season 8 Complete S08 S08E01 to S08E24 ADreaNaL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

799 downloadsDownload 24-S08-E18.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

799 downloadsDownload Subtitles30 KB

8 comments

  1. tharindu madushanka

    thanks

  2. Kasthuri Jayasanka

    thank bro ela

  3. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. dushantha

    tnx saho

  5. ShiRan

    thanx machoo :D

  6. ShiRan

    ithuru tikath corporate wela ikmanta dila me Series ekath iwara karamu.. thanx all :v

  7. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.