Watch Trailer

Mirzapur [S03 : E05] Sinhala Subtitles | ප්‍රහාරය [සිංහල උපසිරසි] (18+)

Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අද පස් වෙනි කොටස හතර වෙනි එකේ කෙටියෙන් කියන්නම්. රාම්කාන්ත් පණ්ඩිත් නීතිඥයාගෙ නඩුව උසාවියෙදි ඇහෙනවා. ගුඩ්ඩු පන්ඩිත් ලාලාගෙ පාර්ශවයත් එක්ක අබිං ගණුදෙනුවකට එකඟතාවයකට එනවා. ලාලාගෙ දියණියගෙ ඕනෙ කමට මේ එකඟතාවය වෙන්නෙ ලාලා ශුක්ලා එක්ක ගණුදෙනුවකට එකඟත්වය දීල තියෙන…

Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්,

අද පස් වෙනි කොටස

හතර වෙනි එකේ කෙටියෙන් කියන්නම්. රාම්කාන්ත් පණ්ඩිත් නීතිඥයාගෙ නඩුව උසාවියෙදි ඇහෙනවා. ගුඩ්ඩු පන්ඩිත් ලාලාගෙ පාර්ශවයත් එක්ක අබිං ගණුදෙනුවකට එකඟතාවයකට එනවා. ලාලාගෙ දියණියගෙ ඕනෙ කමට මේ එකඟතාවය වෙන්නෙ ලාලා ශුක්ලා එක්ක ගණුදෙනුවකට එකඟත්වය දීල තියෙන කොට. ගොලුට වැදගත් ආරංචියක් ලැබිලා. ඒ අනුව එයා යමකට අර අදිනවා. ගුඩ්ඩුටත් නොදන්වා ඇය දියත් කරන ප්‍රහාඅරය මොකක්ද? පස් වෙනි කොටසින් ඒක බලා ගන්න පුළුවන්.

Mirzapur S03 Sinhala Subtitles

හය වැන්නෙන් හෙටත් හමු වෙමු

 

Mirzapur S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,299 downloadsDownload Mirzapur-S03-E05-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

3,299 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Sahan Gayantha

    thanks wewa brother sub ekata

  3. Viraj

    Thanks