සියල්ලම වැරදුන තැන රැකල්ට නැවත මුල සිට පටන් ගන්නවාට වඩා කරන්න දෙයක් නොමැත. නමුත් මෙවර රැකල් වඩා තියුණු ලෙස “චෙස් තරඟයට” අවතීර්ණ වනවා. පොලීසිය සතුව ඇති සියලූ දෑ නැවත නැවතත් පරික්ෂා කරමින් ලිහිල්වූ පොටක් සොයාගන්නට අවසානයේ සමත් වනවා. එනම් එදා ටෝකියෝ හා රියෝ කෞතුකාගාරයට පැමිනි දිනයේ ඔවුන් පැමිනි මෝටර ර…

සියල්ලම වැරදුන තැන රැකල්ට නැවත මුල සිට පටන් ගන්නවාට වඩා කරන්න දෙයක් නොමැත. නමුත් මෙවර රැකල් වඩා තියුණු ලෙස “චෙස් තරඟයට” අවතීර්ණ වනවා. පොලීසිය සතුව ඇති සියලූ දෑ නැවත නැවතත් පරික්ෂා කරමින් ලිහිල්වූ පොටක් සොයාගන්නට අවසානයේ සමත් වනවා. එනම් එදා ටෝකියෝ හා රියෝ කෞතුකාගාරයට පැමිනි දිනයේ ඔවුන් පැමිනි මෝටර රථයේ යතුර සොයාගන්නට පොලීසියට හැකියාව ලැබෙනවා. ඒ ඔස්සේ පරික්ෂන පවත්වන පොලීසිය කරුනු රැසක් අනාවරණය කරගත්තත්, ඒ ක්ෂණිකව එය ප්‍රොෆෙසර් දැන ගන්නේ ට්‍රෝජන් අශ්වයා හරහායි.
මේ ගැන විපරම් කරන ප්‍රොෆෙසර්ට තේරුම් යන්නේ මෙය හෙල්සිංකිගේ පුංචි හොර වැඩක් නිසාවෙන් ඇතිවු ලිහිල් පොටක් බවයි. ඉතින් දැන් මෙය නිරවුල් කරන්නට අවශ්‍යයි. නමුත් මේ වන විට එලියේ සිටින්නේ ප්‍රොෆෙසර් පමණයි.
තනියම සටනට පිවිසෙන ප්‍රොෆෙසර් දන්න කියන සියලුම වැඩකිඩ දමා ලිහිල් අන්තයේ කොටසක් ආවරණය කරගන්නට හැකියාව ලැබෙන්නේ, පොලීසියෙන්ද අනූනමයෙන් ගැලවෙමිනුයි. අම්මෝ පසුගිය කොටස ඔබව පිස්සු වැට්ටුවා නොවේද? මෙච්චර කෙටියෙන් කීවත්, කතාව නම් තත්පරයක් තත්පරයක් පාසා කුතුහලයෙන් සපිරුනා. විනාඩි 46ක් ගෙවී යනවා ඔබට දැනූනේවත් නැතුව ඇති.
බර්ලින්ගේ නොමනා ක්‍රියාවට ප්‍රොෆෙසර් වන්දි ගැනීමට සැරසුනා ඔබට මතක් වනවා ඇති මේ වනවිට. එනම් කැබලි අංගනයේ තිබූ මෝටර් රථයේ ආසනය මත බර්ලින්ගේ ජැකට්ටුවේ බොත්තමක් තබා එන්නේ පොලීසියට සොයා ගැනීම සඳහායි.
එමෙන්ම රැකල් හා සැල්වා(ප්‍රොෆෙසර්) අතර සම්බන්ධතාවය ආදරක් බවට පරිවර්තනය වෙමිනුයි පවතින්නේ. එමෙන්ම රියෝ හා ටෝකියෝ සම්බන්ධයත් අවුල සහගත තත්වයකට පත්වෙමිනුයි පවතින්නේ. බර්ලින්ගේත් මොකක් හරි අවුලක් තියෙන පාටයි.
අද කොටසින්,
පොලීසිය හා මංකොල්ලකරුවන් අතර එකඟතාවයක් තවදුරටත් පවතින්න නම් ඇලිසන් පාකර්ව නිදහස් කිරීම පොලීසියට අවශ්‍යය වනවා. නමුත් එය සිදුනොවන කාරණයක් බව අපට වැටහුනත් පොලීසියට තවම වැටහී නැති එක තමයි පුදුමේ. මේ සියල්ල මංකොල්ලකරුවන් සිදුකරන්නේ ඔවුන්ට අවශ්‍යය කාලය ලබා ගන්නට පමනි.
එමෙන්ම බර්ලින් ගැන සියලු තතු අනාවරණය කරගන්නට පොලිස් වාර්තා ඔස්සේ පොලීසියට හැකියාව ලැබෙනවා. අපි බර්ලින් ගැන නොදත් සියල්ලම පාහේ අද කතාවෙන් අපිට දැන ගන්නට සලස්වනවා. එපමණක් නොවේ, බර්ලින්ගේ පරණ යාලුවෙකුත් කතාවට ගෙන්වන්නේ අද කතාව හැඩ කරන්නටයි.
අද ඔබ නිසැකයෙන්ම පුදුමවන දවසක් කියන්නත් පුලුවන්. අද ඔබට ප්‍රොෆෙසර්ගේ අවසන් මොහොතද කියලත් වෙලාවකට හිතේවි. කැබලි අංගනයේ සිටි මනුස්සයා ප්‍රොෆෙසර් ගැන සියල්ල වමාරාවිද? නැවත මංකොල්ලය උඩු යටිකුරු වේවිද? එමෙන්ම අද මංකොල්ලකරුවන් බැංකුවෙන් පිටවන ආකාරය ගැනත් තොරතුරු ඔබට දැනගන්නට ලැබේවි. ගිහින් එන්නම්, හැමෝටම ජය…!!! 😉✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
52 comments
Roshan Ranga
Kavishal Rasintha
Bohoma sthuuthiy sahoo sub ekata.....
Gd luck N keep continue
Ithuru tikath ikmanata dennaa kuthuhalen inneeAchi
Thanks bn
Dasun
WOw wow.
dinusha.tds
Ela.. Ituru tikath....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...Upul Sampath
THANKS
Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekataa. Patta story ekak meka...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Asela Indrajith
සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnpmuweerasinghe
thanks
Milind@
Thanks saho
Sub ekata thanks prageeth
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
neranjan_isu
එල එල බ්‍රෝ.පට ගාල අනිත් ටිකටත් දෙමු
Ayesh Prashan
Thank You
cocsamiceb
ස්තුතියි සහෝදරයා සබ් එකට..
lakmal chathuranga
Elaz... bro tank you sub akata
play
Thanks bro...........
Suranjan
Thanks machan......jayawewa......!
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
nimanaka
thanks machan
Kavindi2000
Adoooo anith 5 th ikmnt dapanko..
kbs
thanks bro anith tikath ikmnta demu
Sandaru_umayanga
Bro episode 8න් පස්සෙ subtitles download කරන්න යද්දි page not found kiyala enawane
Kasunbusune
Thama sub dila na bro 9ta
Kasunbusune
Dila dila
mindika
Thanks !!!!!!!!!!!!!!
Mithun96
Supiri
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තූතියි
Thilina Chamara
thank you
Nimesh chandima
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata..
Kanchaka
Thanks bro
KUSAL LIYANAGE
kathawa maru,sub 1t patta thanks mcn
Dave
Thanx broh
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Amila Mudalige
Sub ekata Thanks
lahiru@007
peaky blinders supiri kathawak ekatath sub dunnan ela
Kawshan98
thnx
Madushan 8947
සුපිරි කතාවක් ...thank for sinhala sub.....
chinthaka.max4
thankx machan
Pramukmili
Thanxx bro..............
Jameelhassan154
Previous episode ekanam mawa pissek kala bro thnx bro sub ekata
Sajithlakshan
thanks ..........................
Anonymous
Sub ekata thanx
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
sandaru akarsha
thanks for subs
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank You